2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mata nemei umbatai therila naththe... bidy maru kalata bola hadawath deka marukaranna puluwanda...? umba oya kiyanne ragaya gana misak alaya gana nemei....!

    kochchara try kalath adaraya, karunawa, garuthwaya wage dewal salliwalata technology walata laba ganna baa.... ewa pidiya yuthu dewal

    tawa parak mata ubata kiyanne tiyenne ubata hariyata terila na kiyala. hadawatha kiyanne body eke part ekak neveida ?

    Real adaraya, karunawa godak welawata thiyenne amma taatta laga witarai. itin amma taatta hamadaama innawanam ubat ekka. tawa monawada ubata one ?

    oriya kiyanawa wage lokeka adaraya karunawa, garuthwaya ibema ati wenawa.

    pruthuwiye mattamen e wage lokayak maninna epa.
     
    Last edited:

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    orianthuma crop cicle tikaka photos tikak dala ewayen ewala thiyana massage eka puuwanda apita kiyanda
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    tawa parak mata ubata kiyanne tiyenne ubata hariyata terila na kiyala. hadawatha kiyanne body eke part ekak neveida ?

    ඔව් මමී වැරදි.... මන් අදහස් කලේ ආදරය උපදින තැන ගැන!

    Real adaraya, karunawa godak welawata thiyenne amma taatta laga witarai. itin amma taatta hamadaama innawanam ubat ekka. tawa monawada ubata one ?

    එතකොට ඔය ග්‍රහලෝකේ අම්ම තාත්ත නැතුව උපදින උන් නැද්ද...? ඊ ලෝකේ උන් බදින්නේ කියල හිතුවොත්............. පවුලක තියෙන බැදීම ඊ රැකවරණය ආදරය කරුණාව ලැබෙන්නේ නෑ නේද ? උඹ කොච්චර තර්ක කලත් උඹ හිතන්නේ බෞතික විදියට.....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් මමී වැරදි.... මන් අදහස් කලේ ආදරය උපදින තැන ගැන!



    එතකොට ඔය ග්‍රහලෝකේ අම්ම තාත්ත නැතුව උපදින උන් නැද්ද...? ඊ ලෝකේ උන් බදින්නේ කියල හිතුවොත්............. පවුලක තියෙන බැදීම ඊ රැකවරණය ආදරය කරුණාව ලැබෙන්නේ නෑ නේද ? උඹ කොච්චර තර්ක කලත් උඹ හිතන්නේ බෞතික විදියට.....

    machan., adaraya, karunawa, garuthwaya labenne minihekge aga atule thiyena dewal walin ibema nevei. e manussaya jeewat wena parisaraya anuwa. e manussaya asraya karana aya anuwa.

    dan balapan, uba iganagena nattam, salli nattam, katha nam mona kellada ubata kamathi wenne ? aduma gana ubata ada inna kellawat (innawanam) ubata kamathi wenne na. ubawa kawda marry karanna kamati wenne ?

    eeth oriya kiyana lokeka hamotama salli, education, good look ekak hamotama thiyenwa eka samanawa. ethakota uba oya kiyana widiye prashna enne na.

    ada loke godak adaraya nisa prashna ati weemata mulika wenne,
    1. salli
    2. beauty
    3. education
    4. other social problems

    oya mulin kiyala tiyena 3na uparimayen thiyenawanam, social problems nattam adarayata wena prashna ati wenne na.
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    දමිය තමයි....

    ඉලුමිනාටුවන්ට ආගමක් නෑ. උන් හදන්නේ උන්ට ගැලපෙන ආගමක් හදන්නයි.ඊට පස්සේ ඒක ඔස්සේ ලෝක ආණ්ඩුවක් හදලා මිනිස්සුන්ව පාලනය කරන්නයි. දමිත් වගේම මූ කරන්නෙත් ඒකම තමයි. :yes::yes:

    මු නම් ශුවර් එකටම දමිය තමයි....:growl::growl::growl:
    අනිත් එකෙන්(රහත් ලිපිය )කුජීත, පජාත.. උනාට පස්සෙ මෙකෙ කරගෙන යනව... දැනටමත් නාගෙන තියෙන විදියෙන් කියන්න පුලුවන්.. :lol::lol:
    දන්න එකෙක් ඉන්නවනම් බලපන්කො මුගෙ IP එක...:oo::oo::oo:.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හපොයි..මේකද ඔබතුමාගෙ ධනාත්මක පරිණාමය..තුක්‌ නොදකින් නව යුගය :no::no::no::no::no::no::no:
    අන්තර්සක්වල යුගය කියන්නේ කාම ලෝකයක් තමයි.ඒ වගේම දැනුමේ ඉහලතම යුගයක්.නමුත් ඔබ ඉහලටම පරිනාමය වෙනකොට ඔබේ ආස්වාදයේ ශක්තියත් ඉහල පෙත්තටම නගිනවා. බුදුන් වහන්සේත් කාම දේව ලෝක ගැන දේශනා කරා.
    කාමයක් සහ රසයක් නැතිව පැවත්මක් ගෙන යන එක ප්‍රාථමික සහ ද්විතියක ,ත්‍රිතික පරිනාමික ජීවින්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට තියෙන විසදුම ඇස්ට්‍රල් ශක්තිය තාවකාලිකව හෝ ස්ථිරවම කෙලවර කිරීමක්.කුඩා ලමයෙක් කාමය නැතිව ජීවත් වෙනවා.එයාට වෙන ආශ්වාදයන් තියෙනවා. ඉතින් රාගයට කැමති නැති ජීවින්ට වෙන ආශ්වාද මත පැවත්මක් පිලිවන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මු නම් ශුවර් එකටම දමිය තමයි....:growl::growl::growl:
    අනිත් එකෙන්(රහත් ලිපිය )කුජීත, පජාත.. උනාට පස්සෙ මෙකෙ කරගෙන යනව... දැනටමත් නාගෙන තියෙන විදියෙන් කියන්න පුලුවන්.. :lol::lol:
    දන්න එකෙක් ඉන්නවනම් බලපන්කො මුගෙ IP එක...:oo::oo::oo:.
    මම දමිත් නෙවෙයි.මම මෙතන කතා කරන්නේ බුදු දහම ගැන නෙවෙයි.නව යුගය සහ අන්තර්සක්වල යුගය ගැනයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,557
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    scaled.php

    here u go...
    මේ උබේ පප්ප තොප්පිය උඩ දාල ගත්ත ෆොටෝ එකක් නේද?..ඒකෙ හරි ඇඩ්වාන්ස් ලුක් එකක් තියෙන්නෙ!:rofl:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකක් නිසාද දන්නේ නෑ, මේක බලන හැම වෙලේම මට හිතෙනවා ඔරියා බෞද්ධ යන් නොමග යවන්න හදනවා කියලා ,
    ඔය සූරාන්ත කතාව උනත් මුස්ලිම් කෙනෙක් මැරුණට පස්සේ කන්‍යාවෝ 72 ක් හම්බවෙනවා වගේ කතාවක් .
    විශ්වය නිර්මාණය කියන්නෙත් මැව්වා වගේ ම කතාවක් .
    බුදුහාමුදුරුවෝ කියලා නෑ නොනැසී පවතින ඇස්ට්‍රල් ශක්තියක් ගැන හෝ ආත්මය ක් ගැන .
    මොකක් පරිනාමය කලත් එකේ උපරිම අවස්තාව අවු 2500 කට පෙර නේද තිබුනේ . (රහතන් වහන්සේ ලා වෙනත් ලෝක වලට ගිය කතා එහෙම අහලා ඇති නේද )
    මූත් දමියා හෝ දමියා වගේ ඉලුමිනාටුවෙක් වෙන්න පුළුවන්
    මේකයි බුදුන් වහන්සේ පෘථිවිය නිෂ්පාදන නොකරා හෝ මැව්වේ නෑ කියලා හෝ ඒක ගැන මුකුත් කීවේ නෑ.තාක්ෂනිකව විශ්වය නිපදවනවා කියන එකයි අල් හුජබරා කියලා මවන එකයි මත දෙකක්.
    නමුත් පෘථිවිය සහ ජීවය, විශ්වය නිපදවෙලා තියෙනවා.ඒක නෑ කියන්න බෑ. මොකද යම් විදිහකට ශක්ති සංකලනයක් මගින් අපි ඉන්න ලෝකේ නිපදවෙලා තියෙනවා.ඒක කෘතිමව නිෂ්පාදනය කරා වෙන්නත් පුලුවන්.ස්වභාවිකව නිපදවලා වෙන්නත් පුලුවන් .කොහොම හරි නිපදවෙලා තියෙන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකක් නිසාද දන්නේ නෑ, මේක බලන හැම වෙලේම මට හිතෙනවා ඔරියා බෞද්ධ යන් නොමග යවන්න හදනවා කියලා ,
    ඔය සූරාන්ත කතාව උනත් මුස්ලිම් කෙනෙක් මැරුණට පස්සේ කන්‍යාවෝ 72 ක් හම්බවෙනවා වගේ කතාවක් .
    විශ්වය නිර්මාණය කියන්නෙත් මැව්වා වගේ ම කතාවක් .
    බුදුහාමුදුරුවෝ කියලා නෑ නොනැසී පවතින ඇස්ට්‍රල් ශක්තියක් ගැන හෝ ආත්මය ක් ගැන .
    මොකක් පරිනාමය කලත් එකේ උපරිම අවස්තාව අවු 2500 කට පෙර නේද තිබුනේ . (රහතන් වහන්සේ ලා වෙනත් ලෝක වලට ගිය කතා එහෙම අහලා ඇති නේද )
    මූත් දමියා හෝ දමියා වගේ ඉලුමිනාටුවෙක් වෙන්න පුළුවන්
    බුදු දහමත් කියලා තියෙනවා දේව ලෝක කියන්නේ කාම ලෝක කියලා නේද.
    මරණය කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය සංවේදනය ඉතාම අවම වෙලා මමත්වය පැවතීම.ඒ කියන්නේ ඔයාලට ඉන්නවා කියලා දැනෙන්නේ නෑ. එහි කාලය සහ අවකාශය ගැන සංවේදනයක් නැත. මමත්වය කියන එකට මැරුනට පස්සේ වෙන එක තමයි ඒක. රහතුන් කියන්නේ පිටසක්වල ඉහල ජීවීන්.ඔවුන් ඉහල ඇස්ට්‍රල් ශක්තියක් තියෙන අය.ඒ අය පෘථිවියට ආවේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න. බුදුන් වහන්සේ දේශනා කරා රහත් වෙන්න ඉහල පුණ්‍යය ශක්තියක් ඕන කියලා. සිදුහත් කුමරා බුදු වෙන්න කලින් කල්ප ගානක් දිව්‍ය ලෝකවල හිටියේ. ඒ කියන්නේ අන්තර්සක්වල සිටියේ.රහත් වුන ජීවින් ඉහල පුණ්‍ය ශක්තිය නිසා දිව්‍ය ලෝකවල හිටියේ. අන්තර්සක්වල වාසීන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන් වහන්සේ අන්තර්සක්වලින් ආපු ඉතාම ඉහල තලයේ පිටසක්වල වැසියෙක්. නමුත් බුදුන් පින් පව් සහ කර්ම ගැන දේශනා කලා. දේවලෝක දෙවිවරු ගැන දේශනා කලා.
    ඒ බුදුන් සිටිය කාලයට අනුකූලව ඒවා පැහැදිලි කලා.අන්න ඒක තේරුම් ගන්න ඕන.
    බුදුන් වහන්සේට ඒ කාලේ ධනාත්මක සහ රිනාත්මක ඇස්ට්‍රල් ශක්තිය ගැන කියලා දෙන්න බෑ. පොසිටිව්, නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජි ගැන කියන්න ගියොත්, මුලු පිටසක්වල විසින් දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය සහ අන්තර්සක්වල,එහි පරිණාමික මට්ටම්. ඒ ජීවින්ගේ තාක්ෂනික දියුණුව සේරම දේශනා කරන්න වෙනවා.නමුත් රහත් වුන අය අන්තර්සක්වල වාසීන් නිසා ඔවුන්ගේ අතීතය ආවර්ජනය තුලින් සත්‍ය දන්නවා.නමුත් ඒක ව්‍යංඝයෙන් කාලානුරූපිව දේශනා කලා.
    අන්තර්සක්වල වාසීන් බුදුවරු රහතුන් තාක්ෂනයක් සහ අධ්‍යාපනයක් ලබා ඇති මිනිසුන් සත්‍යය සොයන ,වඩා හේතුවාදීවන මේ වගේ කාලවල ප්‍රාථමික ලෝක වලට යවන්නේ නෑ.එහෙම ඇවිල්ලා රහත් වෙන්න, බුදුවෙන්න ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ.එහෙම එන්නෙත් නෑ.ඒකයි බුදු කෙනෙක් කාලය බලන්නේ. දැන් කාලේ ආවොත් බුදුන් වහන්සේට රහතුන්ට පිටසක්වල,අන්තර්සක්වල,අන්තර්සක්වල දියුනු ජීවීන්,පරිණාමයේ ඉහල ජීවීන් ,තාරකා දොර‍ටු,වෙනත් විශ්වයන් සේරම කියලා දෙන්න වෙනවා.එතකොට පිටසක්වල දියත් කර ඇති පරිණාමයට බලපෑමක් වෙනවා.මිනිස්සු වඩා තාක්ෂනික දියුනු ජීවින් දෙස බලා ඉන්න පටන් ගන්නවා.අනිත් එක දේශය බලන්නත් ඕන.ඇරිස්ටෝටල්,ගැලිලියො,හිපොක්‍රටිස් වගේ තාක්ෂනයට සංවේදී ,ඥාණය තියෙන අය ඉන්න දේශවලටත් පහල වෙන්නේ නෑ.මොකද ඔවුන් කෙලින්ම උත්තර හොයනවා.විශ්වය හොයනවා.ඒ අයට ඥණය තිබුනට පින් නෑ.ඒ කියන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තියක් නෑ.ඒක නිසා රහත් වෙන්න බෑ.සමහර ඥාණවන්ත බමුණන් විවිධ දේවල් අහනකොට පිලිතුරු නොදී හිටියේ ඒකයි.
    ඉතින් මේ අන්තර්සක්වල, පිටසක්වල යානා,සුපිරි තාක්ෂනය,සුපිරි පරිණාමික ජීවින්,ඔබලා වෙත දියත් කර ඇති පරිණාමය ගැන කියන්න පෘථිවියට බැහලා ඉන්නේ තාරකා රජ කෙනෙක්.එහෙම නැත්නම් සක්විති රජ කෙනෙක්.ස්ටාර් ලීඩර්ගේ එක වගකීමක් ඒක.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම බණ කියනවා නෙවෙයි. ලෝකයේ තියෙන විශ්වයේ තියෙන සත්‍යතාවය සහ නිවරදි තොරතුරු ගැන ඔබලා දැනුවත් කරනකොට සමහරු මගෙන් බුදු දහම ගැන අහනවා.ඉතින් මට ඒවට පිලිතුරු දෙන්න වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ethakota wanduronta mokada wenne?
    ඔව් සියලූම සතුන් ඔවුන්ගේ පරිණාමික ක්‍රියාවලිය අඛන්ඩව සහ වේගවත්ව අන්තර්සක්වල සහයෙන් කරනවා. නව යුගය තුල මානවයන් ජීවත් වෙන ප්‍රදේශ සීමිතයි. ස්වභාවික පරිසරය යලි අපි ඇති කරනවා. මානවයන් අපි අනෙක් ග්‍රහලෝක නවයම තුල විතරක් නෙවෙයි පෘථිවිය තුලත් අන්තර්සක්වල ඉදිකරන නවීන ක්‍රමවත් නගර සහ ජනාවාස තුල පදිංචි කරනවා.ඔයාලා සත්‍ය දැනගත්තම ඔයාලගේ විමුක්තිය සහ ගැලවීම ඇත්තේ අපේ මගපෙන්වීම යටතේ අපි පෙන්වා දෙන මාවත තුල පමණක් බය ඔයාලා තේරුම් ගනීවී.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    මොනව නැතත් තර්කාණුකුලව වචන ගලපන්ට හැකියාව තියෙනව ඔරියට.. එළ එළ
     
    Status
    Not open for further replies.