කුරුසයන්ගේ හෙළුව

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කුරුසයන්ගේ හෙළුව

කුරුසයන්ගේ හෙළුව ගැන මෙතනින් බලන්න
මේ Thread එක දිගටම UPDATE කරනවා අළුතෙන් තොරතුරු ලද සැනින්.

කතෝලිකයන්ගේ හෙළුව (
multipage.gif
1 2 3)
අභිරහස් සංඝ ඝාතන (
multipage.gif
1 2 3 ... Last Page)
භික්ෂු දඩයම (
multipage.gif
1 2 3 ... Last Page)
World Vision ජිල්මාට්
දමිතං සරණං ගච්චාමි
දමිත් කාරියවසම්ගේ හෙළුව (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් ඉස්සර කාලේ (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් කාරියවසම්ගේ හෙළුව 2 (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් කාරියවසම්ගේ හෙළුව 3 (
multipage.gif
1 2 3 ... Last Page)
අනාචාරයේ හැසිරෙන දමිත් (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් පල් හොරෙක් (
multipage.gif
1 2 3 ... Last Page)
බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ by hamesh
මහින්ද ජනපතිතුමන්ගේ ක‍තෝලික පසුබිම by woodi

UPDATED.
 
Last edited:

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දමිත් කාරියවසම් කියන්නෙ බෞද්ධයෙක් ,ඔයා ඔය දාලා තියෙන්නෙ ඔයාලගෙම හෙළුව තමයි :rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    I feel sorry for some people in this forum.

    WoW! is Rev. Soma thero's death is a mysterious death??

    As Many Know Rev. Soma Thero was prescribed medicine for cardiomyopathy.
    This was confirmed by his cardiologist.
    He had a heart attack. its simple as that.

    The Institute which conferred the PHD degree is in fact a bogus one.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,039
    11,989
    113
    Ohio, USA
    දැන් සිංහල බෞද්ධ වෙස් බැඳගෙන එලකිරියේ ඉස්ලාමයට පහර ගසන උන් මෙතන බැහැලා කතාව වෙන පැත්තකට ගෙනියයි... අන්තිමට ත්‍රෙඩ් එක පටන් ගත්තේ කුරුසකරුවන්ගේ කුපඩි කුප්ප වැඩ හෙලිකරන එක කෙසේවෙතත් වෙන ආගමකට පලුයන්න කට අත රිදෙනකන් බැනලා ටයිප් කරලා ඒකෙන් +රෙප් ටිකක් හොයාගෙන.. කට්ටියමාරුවෙයි.. හැමදාමත් වගේ සිංහලයා මෝඩයට අඳන්න පුලුවන් වෙයි මේ සැරේත් ක්‍රිස්තියානි මිශන් කාරයන්ට.. (මිශනාරි උන් ගැන නෙවෙයි මේ කියන්නේ)

    එක්ස් මුස්ලිම් අහමඩ් කියන එකා අමු ක්‍රිස්තියානි කාරයෙක්.
    මූ ඩොලර් වෙනුවෙන් ලංකාවේ ආගම් බේධ ඇතිකරන්න ඇඩ්‍රස් නැති වනවාසි හිමිනමකගෙන් ඔර්ගිනල් බුද්ධාගම ඉගෙන ගත්තලු.. (එතනින්ම මූ අනිත් බෞද්ධයෝ අදහන්නේ ඩුප්ප එකක් කියල කොකියාම කියන්නේ..) ඒවගේම මූ මුගේ උපරිමයෙන් ට්‍රයි කරන්නේ සෝම හාමදුරුවන්ව අපවත් කරේ ක්‍රිස්තියානි උන් නොවෙයි නියම මතය බෞද්ධයන් අතරේ පුලුව ප්‍රචාරය කරන්නට... (පොඩ්ඩක් පරන පෝස්ට් හොයල බලුවොත් තේරෙයි මූ සෝම හාමදුරුවන්ට කතාකරන විදියෙන්..)

    මම චැලේජ් කරනවා එක්ස් මුස්ලිම් කාරයට ඌ ඔච්චරම ඔරිජිනල් බුද්ධාගම ඉගෙන ගෙන තියෙනවානම් - බුදුදහමට අනුව ක්‍රිස්තියානිය විවේචනය කරපු (කුනුහරපෙන් බනපු නෙවෙයි )එලකිරියේ තැනක් පෙන්නන්න කියලා..

    මම නම් කියන්නේ මූ වෙස් බඳ ක්‍රිස්තියානි එකෙක්...
    මුගේ ඩියුටිය සිංහල බෞද්ධයන්ව හා මුස්ලිම් උන්ව කොටවලා ක්‍රිස්තියානි කුමන්ත්‍රණවල හෙලුව බෞද්දයන්ගේ ඇහැට වැලි ගහලා වහන එක...

    කවුරු උනත් කමක් නෑ ඉස්ලාම් ආගමට පහර ගහනවානම් අපි ඌ එක්ක කියන බෞද්දයෝ දවසක දුක්වෙන්නේ කලින් කරපු වැරැද්දම මේ සැරේත් කරලා... මීට අවුරුදු ගානකට කලිනුත් ඉඟුරුදීලා මිරිස් ගත්තා කියන උපමාව ජාතියක් වශයෙන් ආයිත් සැරයක් සනාථ කරන්නවෙන දවස වැඩි ඈතක නෑ...:nerd:

    ඔව් සෝම හාමුදුරුව අපවත් කරේ කුරුසයෝ තමයි, ඒ වගේම භීක්ෂූන් වහන්සේලා විශාල ගාණක් රහසේ භේද කරේ, අපවත් කරෙත් කුරුසයෝ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැන් සිංහල බෞද්ධ වෙස් බැඳගෙන එලකිරියේ ඉස්ලාමයට පහර ගසන උන් මෙතන බැහැලා කතාව වෙන පැත්තකට ගෙනියයි... අන්තිමට ත්‍රෙඩ් එක පටන් ගත්තේ කුරුසකරුවන්ගේ කුපඩි කුප්ප වැඩ හෙලිකරන එක කෙසේවෙතත් වෙන ආගමකට පලුයන්න කට අත රිදෙනකන් බැනලා ටයිප් කරලා ඒකෙන් +රෙප් ටිකක් හොයාගෙන.. කට්ටියමාරුවෙයි.. හැමදාමත් වගේ සිංහලයා මෝඩයට අඳන්න පුලුවන් වෙයි මේ සැරේත් ක්‍රිස්තියානි මිශන් කාරයන්ට.. (මිශනාරි උන් ගැන නෙවෙයි මේ කියන්නේ)

    එක්ස් මුස්ලිම් අහමඩ් කියන එකා අමු ක්‍රිස්තියානි කාරයෙක්.
    මූ ඩොලර් වෙනුවෙන් ලංකාවේ ආගම් බේධ ඇතිකරන්න ඇඩ්‍රස් නැති වනවාසි හිමිනමකගෙන් ඔර්ගිනල් බුද්ධාගම ඉගෙන ගත්තලු.. (එතනින්ම මූ අනිත් බෞද්ධයෝ අදහන්නේ ඩුප්ප එකක් කියල කොකියාම කියන්නේ..) ඒවගේම මූ මුගේ උපරිමයෙන් ට්‍රයි කරන්නේ සෝම හාමදුරුවන්ව අපවත් කරේ ක්‍රිස්තියානි උන් නොවෙයි නියම මතය බෞද්ධයන් අතරේ පුලුව ප්‍රචාරය කරන්නට... (පොඩ්ඩක් පරන පෝස්ට් හොයල බලුවොත් තේරෙයි මූ සෝම හාමදුරුවන්ට කතාකරන විදියෙන්..)

    මම චැලේජ් කරනවා එක්ස් මුස්ලිම් කාරයට ඌ ඔච්චරම ඔරිජිනල් බුද්ධාගම ඉගෙන ගෙන තියෙනවානම් - බුදුදහමට අනුව ක්‍රිස්තියානිය විවේචනය කරපු (කුනුහරපෙන් බනපු නෙවෙයි )එලකිරියේ තැනක් පෙන්නන්න කියලා..

    මම නම් කියන්නේ මූ වෙස් බඳ ක්‍රිස්තියානි එකෙක්...
    මුගේ ඩියුටිය සිංහල බෞද්ධයන්ව හා මුස්ලිම් උන්ව කොටවලා ක්‍රිස්තියානි කුමන්ත්‍රණවල හෙලුව බෞද්දයන්ගේ ඇහැට වැලි ගහලා වහන එක...

    කවුරු උනත් කමක් නෑ ඉස්ලාම් ආගමට පහර ගහනවානම් අපි ඌ එක්ක කියන බෞද්දයෝ දවසක දුක්වෙන්නේ කලින් කරපු වැරැද්දම මේ සැරේත් කරලා... මීට අවුරුදු ගානකට කලිනුත් ඉඟුරුදීලා මිරිස් ගත්තා කියන උපමාව ජාතියක් වශයෙන් ආයිත් සැරයක් සනාථ කරන්නවෙන දවස වැඩි ඈතක නෑ...:nerd:

    :shocked::shocked:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ, සිවුරක් දාගෙන හිටිය මු වගේම වල් බල්ලෙක් සාරිපුත්ත හාමුදුරුවොන්ට මෙහෙම අභූත චෝදනා කරපු seen එකක් 'සාරිපුත්ත සිහනාද' සුත්‍රයේ සඳහන් වෙනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවොන්ට කිව්වා, "සාරිපුත්ත, ඉක්මනට ඕකට සමාව දෙන්න!! නැත්නම් ඕකගේ ඔලු ගෙඩිය 7ට පැලෙයි!!" කියල. සාරිපුත්ත හාමුදුරුවෝ සමාව දුන්න. ඒ හන්ද ඒ වල් බල්ලගේ පැලුනේ නෑ. හැබැයි මුගේ පැලෙනවා!!! !!! !!!

    මූ මේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'බුදුරජහානන්... බුදුරජහානන්...' කිය කිය ප්‍රසිද්ධියේම නින්දා අපහාස කරපු (ඕකා මං දාපු post එකකින් text ටික අරන් ඒවා edit කරලා 'මගේ නමින්' උගේ උවමනාව ඉටුකරගෙන තියන හැටි, කියවල බැලුවොත් පෙනෙයි!!!) අබෞද්ධ කාලකන්ණියෙක්. මේ ධර්ම මතෘකාවෙදි ඔය කාලකණ්නින්ට return එක හම්බවෙන්නේ ඔය මොන fake IDs / Multiple IDs වලින් ඇවිල්ල සෙල්ලම් දැම්මත්, ඒ සේරම penetrate කරගෙන ගිහිල්ල අදාළ කාලකණ්නියගේ ඔලු කට්ට කුඩුවෙලාම යන්න තමයි!!! !!! !!! එව්වා වෙන විදිය... ලැබෙන results... සේරම මං කරන thread එකෙන් ඉදිරියේදී බලාගන්න ලැබෙයි!!! !!! !!!

    මේ... මං කරපු threads චාටර් කරලා... ඒවා demote කරලා... මට කුණුහරුපෙන් බැනල... reps කපල... කුණුහරුප PMs එවල... සෑහෙන පිරිසක් ඉල්ලගෙනම කෑවා!!! :):) එලම එල සැපක් හම්බවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව ඉස්සරහට යනකොට සේරම පැහැදිලිවෙයි!!! !!! !!! :D:D