2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මේ උබේ පප්ප තොප්පිය උඩ දාල ගත්ත ෆොටෝ එකක් නේද?..ඒකෙ හරි ඇඩ්වාන්ස් ලුක් එකක් තියෙන්නෙ!:rofl:

පට්ට බන් :lol:
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,556
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියගෙ පප්ප තොප්පිය

    පට්ට බන් :lol:

    Old_West_Leather_Hat_Bands_Frontier_Hat_Bands_Berringer_Hat_Band_studs.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ප්‍රශ්න ටික

    බුදුන් වහන්සේ අන්තර්සක්වලින් ආපු ඉතාම ඉහල තලයේ පිටසක්වල වැසියෙක්. නමුත් බුදුන් පින් පව් සහ කර්ම ගැන දේශනා කලා. දේවලෝක දෙවිවරු ගැන දේශනා කලා.
    ඒ බුදුන් සිටිය කාලයට අනුකූලව ඒවා පැහැදිලි කලා.අන්න ඒක තේරුම් ගන්න ඕන.
    බුදුන් වහන්සේට ඒ කාලේ ධනාත්මක සහ රිනාත්මක ඇස්ට්‍රල් ශක්තිය ගැන කියලා දෙන්න බෑ. පොසිටිව්, නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජි ගැන කියන්න ගියොත්, මුලු පිටසක්වල විසින් දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය සහ අන්තර්සක්වල,එහි පරිණාමික මට්ටම්. ඒ ජීවින්ගේ තාක්ෂනික දියුණුව සේරම දේශනා කරන්න වෙනවා.නමුත් රහත් වුන අය අන්තර්සක්වල වාසීන් නිසා ඔවුන්ගේ අතීතය ආවර්ජනය තුලින් සත්‍ය දන්නවා.නමුත් ඒක ව්‍යංඝයෙන් කාලානුරූපිව දේශනා කලා.
    අන්තර්සක්වල වාසීන් බුදුවරු රහතුන් තාක්ෂනයක් සහ අධ්‍යාපනයක් ලබා ඇති මිනිසුන් සත්‍යය සොයන ,වඩා හේතුවාදීවන මේ වගේ කාලවල ප්‍රාථමික ලෝක වලට යවන්නේ නෑ.එහෙම ඇවිල්ලා රහත් වෙන්න, බුදුවෙන්න ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ.එහෙම එන්නෙත් නෑ.ඒකයි බුදු කෙනෙක් කාලය බලන්නේ. දැන් කාලේ ආවොත් බුදුන් වහන්සේට රහතුන්ට පිටසක්වල,අන්තර්සක්වල,අන්තර්සක්වල දියුනු ජීවීන්,පරිණාමයේ ඉහල ජීවීන් ,තාරකා දොර‍ටු,වෙනත් විශ්වයන් සේරම කියලා දෙන්න වෙනවා.එතකොට පිටසක්වල දියත් කර ඇති පරිණාමයට බලපෑමක් වෙනවා.මිනිස්සු වඩා තාක්ෂනික දියුනු ජීවින් දෙස බලා ඉන්න පටන් ගන්නවා.අනිත් එක දේශය බලන්නත් ඕන.ඇරිස්ටෝටල්,ගැලිලියො,හිපොක්‍රටිස් වගේ තාක්ෂනයට සංවේදී ,ඥාණය තියෙන අය ඉන්න දේශවලටත් පහල වෙන්නේ නෑ.මොකද ඔවුන් කෙලින්ම උත්තර හොයනවා.විශ්වය හොයනවා.ඒ අයට ඥණය තිබුනට පින් නෑ.ඒ කියන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තියක් නෑ.ඒක නිසා රහත් වෙන්න බෑ.සමහර ඥාණවන්ත බමුණන් විවිධ දේවල් අහනකොට පිලිතුරු නොදී හිටියේ ඒකයි.
    ඉතින් මේ අන්තර්සක්වල, පිටසක්වල යානා,සුපිරි තාක්ෂනය,සුපිරි පරිණාමික ජීවින්,ඔබලා වෙත දියත් කර ඇති පරිණාමය ගැන කියන්න පෘථිවියට බැහලා ඉන්නේ තාරකා රජ කෙනෙක්.එහෙම නැත්නම් සක්විති රජ කෙනෙක්.ස්ටාර් ලීඩර්ගේ එක වගකීමක් ඒක.

    බුදු හිමියන්ට /ලේ අතීසාරය සහ මුගලන් හිමියන්ට /සොරුන්ගෙන් ගුටිකැම, චක්කුපාල තෙරුන්ට, දෑස් අන්ද විම....... ඇතුලු බොහෝ මහරහතන් වහන්සේලාට කර්ම ඵල දුන්නෙ ඇයි .? (අකුසල් විපාක = negative energy ඉවත් කරගන්න දන්නෙ නැත්ද ?):confused::confused:
    මගෙ පරන ප්‍රශ්න ටිකකුත් තාමත් නිරුත්තරයි.:confused::confused::confused::confused:.
    P.L
    ඔරිය කියන්නෙ පෘථිවියට බැහලා ඉන්නේ තාරකා රජ කෙනෙක්.එහෙම නැත්නම් සක්විති රජ කෙනෙක්. හිතුනොත් බුදු වෙන්න උනත් පුලුවන් බුවෙක්... කට්ටිය පරිස්සමෙන් ගරුසරු ඇතුව උන්නාන්සෙට කතාකරපල්ල...
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Ela..

    මේකයි බුදුන් වහන්සේ පෘථිවිය නිෂ්පාදන නොකරා හෝ මැව්වේ නෑ කියලා හෝ ඒක ගැන මුකුත් කීවේ නෑ.තාක්ෂනිකව විශ්වය නිපදවනවා කියන එකයි අල් හුජබරා කියලා මවන එකයි මත දෙකක්.
    නමුත් පෘථිවිය සහ ජීවය, විශ්වය නිපදවෙලා තියෙනවා.ඒක නෑ කියන්න බෑ. මොකද යම් විදිහකට ශක්ති සංකලනයක් මගින් අපි ඉන්න ලෝකේ නිපදවෙලා තියෙනවා.ඒක කෘතිමව නිෂ්පාදනය කරා වෙන්නත් පුලුවන්.ස්වභාවිකව නිපදවලා වෙන්නත් පුලුවන් .කොහොම හරි නිපදවෙලා තියෙන්නේ.

    ඇයි ඔබතුමා මැවිම gana මෙහෙම වැනෙන උත්තර දෙන්නෙ:confused::confused: , Star king කෙනෙක් ගෙන් හරියටම අහල කියන්නකො.. :yes::yes:??
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    538221_332828733460395_1046400445_n.jpg



    අග්ගඤ්ඤ සූත්‍රය ...පින්තූරවල අදහස ...


    1..........ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.´´
    2..........වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´
    වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය.
    3..........වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය.
    4..........එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´
    5..........කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්.



    FB එකෙන් ඉස්සුවෙ..ඔරියන් තුමෝ ඔබ මේ ගැන මොකද කියන්නෙ...:yes::yes:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    රහත් බව කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම මිය යාම නම් රහතන් වහන්සේලා රහත් වුන දවසේ ඉදන් පිරිනිවන් පානකම් මේ ලෝකෙ ජිවත් වෙන්නෙ කොහොමද..?

    නිවන කියන්නේ අපේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය. නම් සාමාන්‍ය සම්මුති මරණයට පත්වෙන මිනිස්සු සේරමල මේ වෙද්දී නිවනට ගිහින් තියෙන්න ඕනෙනේ..?

    නිවන කියන්නේ ඔබලාගේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය.ඒ වුනාට භෞතික ශරීරය එක මැරුණට ඇස්ට්‍රල් බොඩි එක මියයන්නේ නෑ.එහි සංවේදිතාවයන් අවම මට්ටමකට යන එක වෙන්නේ.
    මේ කතාව මොකද්ද..? ටිකක් සරලව කියන්නකෝ..මේ කතා තේරුම ගන්න තරම් මගේ මොලේ තවම පරිණාමය වෙලා මදි..:yes::yes::yes:ඔයා කියන්නෙ ශරීරය ඇතුලෙ ශක්ති කලාප දෙකක් තියනව කියලද..ඇස්ට්‍රල් බොඩි එකයි ඇස්ට්‍රල් බොඩි එක පිහිටන්න තව කලාපයකුයි..?:baffled::baffled:

    නමුත් ඇස්ට්‍රල් බොඩි එක අවසන් වීම තමයි නිවන කියන්නේ.ඒක තාක්ෂනය තුලින් කරන එක අන්තර්සක්වල ජය ගත්තේ වසර බිලියන ගනනකට කලින්
    මගේ මේ ප්‍රශ්නෙට ඔයා කවදාවත්ම මට උත්තරයක්‌ දීල නෑ ඔරියන්තුමෝ ඔයා කියන විදියට තාක්ෂණිකව නිවන් දැකීම වසර බිලියන ගනනකට කලින් අන්තර්සක්වල ජය ගත්තහනම් ඇයි අවරුදු 2500කට කලින් අන්තර්සක්වල ඉදන්ම පෘථිවියට ආපු බුදුන් වහන්සෙ ඔය ක්‍රමේ අපිට කියනොදුන්නේ..මොකටද මේ නිවන තමා විසින්ම අවබෝධ කරගත යුත්තක් කියල අපිට ඉගැන්නුවේ..? සක්වල සියලු සතුන්ට මහා කරුණාව දක්වන බුදුන් වහන්සෙට මේ සත්වයො සංසාරෙ අතරමං කරන්න අවශ්‍යතාවයක් තිබ්බද..අපිට නිවන් දකින ලේසි ක්‍රම උගන්නන්නෙ නැතුව..මම මේ ප්‍රශ්නෙ ඔයාගෙන් හතර පස් වතාවකට වඩා ඇහුව.උත්තරයක්‌ ලැබුනෙ නෑ..
    මෙතන ඉන්නවනේ මට වඩා මේව ගැන දැනුම තියන අය..ඇයි මේ කියන කියන ඒව දිහා නිකම් ගල් පිළිම වගේ බලාගෙන ඉන්නෙ..? කරුණාකරල මෙයාගෙන් ප්‍රශ්න කරන්න..

    මගේ මේ ප්‍රශ්නෙට ඔයා කවදාවත්ම මට උත්තරයක්‌ දීල නෑ
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ මේ ප්‍රශ්නෙට ඔයා කවදාවත්ම මට උත්තරයක්‌ දීල නෑ

    ඇයි බන් උඹ මේ බොරුකාරයෙක්ගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ? :dull:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බුදු දහමත් කියලා තියෙනවා දේව ලෝක කියන්නේ කාම ලෝක කියලා නේද.
    මරණය කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය සංවේදනය ඉතාම අවම වෙලා මමත්වය පැවතීම.ඒ කියන්නේ ඔයාලට ඉන්නවා කියලා දැනෙන්නේ නෑ. එහි කාලය සහ අවකාශය ගැන සංවේදනයක් නැත. මමත්වය කියන එකට මැරුනට පස්සේ වෙන එක තමයි ඒක. රහතුන් කියන්නේ පිටසක්වල ඉහල ජීවීන්.ඔවුන් ඉහල ඇස්ට්‍රල් ශක්තියක් තියෙන අය.ඒ අය පෘථිවියට ආවේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න. බුදුන් වහන්සේ දේශනා කරා රහත් වෙන්න ඉහල පුණ්‍යය ශක්තියක් ඕන කියලා. සිදුහත් කුමරා බුදු වෙන්න කලින් කල්ප ගානක් දිව්‍ය ලෝකවල හිටියේ. ඒ කියන්නේ අන්තර්සක්වල සිටියේ.රහත් වුන ජීවින් ඉහල පුණ්‍ය ශක්තිය නිසා දිව්‍ය ලෝකවල හිටියේ. අන්තර්සක්වල වාසීන්.


    වෙනත් වචන වලින් කියනවානම් පිටසක්වල ජීවීන්ට හැර පෘතුවියේ මිනිසුන්ට රහත් විය නොහැක ,
    බුදුහාමුදුරුවෝ පාරවල් ගානේ ඇවිදිමින් ධර්මය දේශනා කලේ අපරාදේ නේද ?
    බුදුදහමේ අවසාන ප්‍රතිඵලය (රහත් භාවය ) ලගා කරගත නොහැකිනම් , බුදු දහම අදහලා වැඩක් නෑ වගේ නේද?

    ඔන්න ඔහොමයි ඔරියගේ බලලා මල්ලෙන් එලියට පැන්නෙ .
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    වෙනත් වචන වලින් කියනවානම් පිටසක්වල ජීවීන්ට හැර පෘතුවියේ මිනිසුන්ට රහත් විය නොහැක ,
    බුදුහාමුදුරුවෝ පාරවල් ගානේ ඇවිදිමින් ධර්මය දේශනා කලේ අපරාදේ නේද ?
    බුදුදහමේ අවසාන ප්‍රතිඵලය (රහත් භාවය ) ලගා කරගත නොහැකිනම් , බුදු දහම අදහලා වැඩක් නෑ වගේ නේද?

    ඔන්න ඔහොමයි ඔරියගේ බලලා මල්ලෙන් එලියට පැන්නෙ .
    hari ehenam pannapan balannna eka rahath wechcha manussayek?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    hari ehenam pannapan balannna eka rahath wechcha manussayek?

    බලමු අතුල වත් රහත් වෙයි ද කියලා .
    (මට අමතක උනා ඇයි බත්තරමුල්ලේ දමියා ඉන්නේ )
     
    Status
    Not open for further replies.