Cydia නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමුද?

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan apple ipad 1k gaththa,meke flash play venne nahane ban,
    flash daganna vidiyak thiyenavada?

    apple product වල කොහොමත් flash play වෙන්නේ නැ, jailbreak tweak එකක් දෙම්මත් දෙනාට තියෙන games ගහන්න බැ. ගොඩක ඒවා Https නේ දුවන්නේ. :baffled: