දැන් දැක්කේ බං. හරි බලමුකෝ.
Flash කරනවා කියන්නේ උඹේ system එක බාගෙට හරි ෆුල් හරි update/change කරනවට ඒක මුලින්ම කියන්න වෙනවා.
1. ඔව්
2.ඔව්
3.ඕන පුකක් කරන්න පුළුවන් හැබැයි ඒක කොච්චර අමාරුද නැද්ද කියන ඒක ෆෝන් type ඒක මත රදාපවතිනවා
4.බෑ (SONY තියෙන එකෙක් confirm කරපල්ලා)
5.ඔව්
6. උඹ ෆ්ලෑෂ් කරන දේවල් මත ඒක රදාපවතිනවා. stable නැති දේවල් ෆ්ලෑෂ් කරොත් චා වෙන්න පුළුවන්
ඉතුරු ටිකට SONY කාරයෙක් ඕනා
චිරි චිරි වැස්ස;12906048 said:Sri Lankan Firmware එක දාගනින්කො බං
එකේ BRICK case එකක් තියෙනවානේ
![]()
මට දැන් එපාවෙලා තියෙන්නේ
චිරි චිරි වැස්ස;12906048 said:Sri Lankan Firmware එක දාගනින්කො බං
එකේ BRICK case එකක් තියෙනවානේ
![]()
මට දැන් එපාවෙලා තියෙන්නේ
අනේ අම්මේ බං උඹට කිව්වා නේද ඕක kernel ඒකෙ තියෙන්නේ කියල. custom kernel එකක් දාපන්කෝ. උඹට නෙමේ මටත් එපා වෙලා තියෙන්නේ එකම දේ දහපාරක් විතර කියල
මචං ඔකේ හරියට සිංහල Render වෙන්නේ නැහැ april අග ආපුඑකේ හොදට සිංහල Render වෙනවා දැන් මම දාලා තියෙන්නේ ඒක
මචෝ මම මේ උබ දිපු මේ kernel එක දාලා තියෙන්නේඅනේ අම්මේ බං උඹට කිව්වා නේද ඕක kernel ඒකෙ තියෙන්නේ කියල. custom kernel එකක් දාපන්කෝ. උඹට නෙමේ මටත් එපා වෙලා තියෙන්නේ එකම දේ දහපාරක් විතර කියල
http://www.gokhanmoral.com/gm/2012/06/12/siyahkernel-sgs2-v3-3-2/
එත් එන්නේ මෙහෙම්මමයි
![]()
මොකද බං කරන්නේ
මචෝ මම මේ උබ දිපු මේ kernel එක දාලා තියෙන්නේ
http://www.gokhanmoral.com/gm/2012/06/12/siyahkernel-sgs2-v3-3-2/
එත් එන්නේ මෙහෙම්මමයි
![]()
මොකද බං කරන්නේ
අනේ බං ඔය app එක බලන්නේ build number එකයි උඹේ Emmc chip එකයි ඒක හිතන්නේ default stock kernel ඒක තියෙන්නේ කියල. මට ඔය app ඒකෙ ලින්ක් ඒක දීපන් බලන්න. ඕක දැන් වැඩිය ගනන් ගන්නේ නෑ මොකද අවුල තියෙන්නේ kernel ඒකෙ හින්ද. වෙන kernel එකක් දැම්මම කිසි අවුලක් නෑ ඕන නම් පොඩ්ඩක් XDA එක පැත්තේ රවුමක් දාල බලපන්. Siyah kernel එක දාපන් කිසි අවුලක් වෙන්නේ නෑ. දැන් උඹ ඔය දාගෙන ඉන්නේ මොකක්ද?
edit: http://forum.xda-developers.com/showthread.php?t=1693704
හම්බ උනා මචන් thread එක. හරි chainfire කියන්නේ මේක chip ඒකෙ අවුලක් කියල මේක අහු උනේ නැහැලු Gingerbread තියෙන කොට එකියන්නේ chip එක ගූ උනත් GB code එක අවුලක් නෑ කියන එක. එත් ICS වලදී තමා කෙල වෙලා තියෙන්නේ. මෙතන දාල තියෙන chip type වලින් උඹට තියෙන්නේ safe chip එකක් නෙමේ එකයි error එක එන්නේ හරිද. මොකද මේකේ බලන්නේ chip type එක මිසක් උඹ දාගෙන ඉන්න build එක නෙමේ. උඹට ෂුවර් ම නැත්නම් samsung ලා ඕක හදනකන් හිටපන් නැත්නම් CM9 දාගෙන අර font file එක දාපන් එත් හරියට render වෙන්නේ නෑ. වෙලාවට උඹට හම්බ උනේ bad chip එකක් තියෙන ෆොනේ එකක්
edit 2:
This app merely tells you whether you have a chip that is susceptible to bricking. i.e. the chip's firmware is a version that has the bug.
There are other conditions that also have to be met to actually cause a brick, and one of those is an unsafe kernel. This app does not check for that.
මෙන්න link එකඅනේ බං ඔය app එක බලන්නේ build number එකයි උඹේ Emmc chip එකයි ඒක හිතන්නේ default stock kernel ඒක තියෙන්නේ කියල. මට ඔය app ඒකෙ ලින්ක් ඒක දීපන් බලන්න. ඕක දැන් වැඩිය ගනන් ගන්නේ නෑ මොකද අවුල තියෙන්නේ kernel ඒකෙ හින්ද. වෙන kernel එකක් දැම්මම කිසි අවුලක් නෑ ඕන නම් පොඩ්ඩක් XDA එක පැත්තේ රවුමක් දාල බලපන්. Siyah kernel එක දාපන් කිසි අවුලක් වෙන්නේ නෑ. දැන් උඹ ඔය දාගෙන ඉන්නේ මොකක්ද?
edit: http://forum.xda-developers.com/showthread.php?t=1693704
හම්බ උනා මචන් thread එක. හරි chainfire කියන්නේ මේක chip ඒකෙ අවුලක් කියල මේක අහු උනේ නැහැලු Gingerbread තියෙන කොට එකියන්නේ chip එක ගූ උනත් GB code එක අවුලක් නෑ කියන එක. එත් ICS වලදී තමා කෙල වෙලා තියෙන්නේ. මෙතන දාල තියෙන chip type වලින් උඹට තියෙන්නේ safe chip එකක් නෙමේ එකයි error එක එන්නේ හරිද. මොකද මේකේ බලන්නේ chip type එක මිසක් උඹ දාගෙන ඉන්න build එක නෙමේ. උඹට ෂුවර් ම නැත්නම් samsung ලා ඕක හදනකන් හිටපන් නැත්නම් CM9 දාගෙන අර font file එක දාපන් එත් හරියට render වෙන්නේ නෑ. වෙලාවට උඹට හම්බ උනේ bad chip එකක් තියෙන ෆොනේ එකක්
edit 2:
This app merely tells you whether you have a chip that is susceptible to bricking. i.e. the chip's firmware is a version that has the bug.
There are other conditions that also have to be met to actually cause a brick, and one of those is an unsafe kernel. This app does not check for that.
http://forum.xda-developers.com/attachment.php?attachmentid=1115293&d=1339163352
මම කොටපු එක කියෙව්වද?
ඔව් බංමම කොටපු එක කියෙව්වද?
thanks මචෝ...
ඔව් බං
thanks මචෝ...
උඹේ chip එක කචල් හින්ද මොක දැම්මත් එකයි. හැබැයි custom kernel එකක් දැම්මොත් කෙළවෙන % එක අඩු වෙන්න පුළුවන්. warranty නැත්නම් මචන් ඕක samsung ලා fix කරනකන් ඉන්න

දඩබ්බරයා;12907806 said:ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කොට ගෙන මුදාහැර තිබූ Android Security Suite Premium නම් ව්‍යාජ හානිකර මෘදුකාංගය ට්‍රෝජන් ආකාරයේ පහරදීමකට සූදානම්ව යලිත් පැමින ඇති බව කැස්පර් ආයතනය පවසයි.
පෞද්ගලික දත්ත ලබා ගැනීමේ සිට ලැබෙන කෙටි පනිවිඩ පහර දෙන්නා අතට පත්කිරීම දක්වා වන විවිධ ආකරයේ පහර දීම් මෙම මෘදුකාංගය විසින් සිදුකරන්නට සමත්වනු ඇති බවද සමාගම පෙන්වා දෙයි.
මෙම මෘදුකාංගය තම කාර්යයෙන් අනතුරුව දුරස්ථව උපකරනයෙන් ඉවත්කරවන්නට මෙන්ම වෙනත් හානිකට මෘදුකාංග උපකරනය වෙත ස්ථාපනය කරවන්නටත් සමත් බවද සඳහන්ය.![]()

machanla mama heta Optimus 3d ganawa
samaharu kiyanawa phone 1ka stuck wenawa kiyala
ae kathawa aethada ?
මම කොටපු එක කියෙව්වද?
. අපරාදෙ බං වෙලාවයි, මහන්සියයි. මට දැං මේකට posts දාන එක එපා වෙලා බං තියෙන්නේ
. වැඩේ කියන්නෙ ප්‍රශ්ණය අහන එකා වත් දාන උත්තර බලන්නේ නැති එක
. සමහර ප්‍රශ්ණ වලට උත්තර ප්‍රශ්ණයට උඩින් ඒ පිටුවෙම තියනවා. ඒත් ඒක බලන්නේ නැතුව ආයි ආයි අහනවා.
. නැත්නම් ලේසිම වැඩේ google එකේ search කරන්න elakiri keyword එකත් එක්ක. මේ pages හොඳට index වෙලා තියෙන්නේ.
.