ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

utop_8

Member
Aug 10, 2009
355
20
0
දැන් දැක්කේ බං. හරි බලමුකෝ.

Flash කරනවා කියන්නේ උඹේ system එක බාගෙට හරි ෆුල් හරි update/change කරනවට ඒක මුලින්ම කියන්න වෙනවා.

1. ඔව්
2.ඔව්
3.ඕන පුකක්‌ කරන්න පුළුවන් හැබැයි ඒක කොච්චර අමාරුද නැද්ද කියන ඒක ෆෝන් type ඒක මත රදාපවතිනවා
4.බෑ (SONY තියෙන එකෙක් confirm කරපල්ලා)
5.ඔව්
6. උඹ ෆ්ලෑෂ් කරන දේවල් මත ඒක රදාපවතිනවා. stable නැති දේවල් ෆ්ලෑෂ් කරොත් චා වෙන්න පුළුවන්

ඉතුරු ටිකට SONY කාරයෙක් ඕනා

thanxx machan
 
chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා
චිරි චිරි වැස්ස;12906048 said:
Sri Lankan Firmware එක දාගනින්කො බං :yes:
එකේ BRICK case එකක් තියෙනවානේ
scaled.php

මට දැන් එපාවෙලා තියෙන්නේ
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    අනේ අම්මේ බං උඹට කිව්වා නේද ඕක kernel ඒකෙ තියෙන්නේ කියල. custom kernel එකක් දාපන්කෝ. උඹට නෙමේ මටත් එපා වෙලා තියෙන්නේ එකම දේ දහපාරක් විතර කියල
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    අනේ අම්මේ බං උඹට කිව්වා නේද ඕක kernel ඒකෙ තියෙන්නේ කියල. custom kernel එකක් දාපන්කෝ. උඹට නෙමේ මටත් එපා වෙලා තියෙන්නේ එකම දේ දහපාරක් විතර කියල
    මචෝ මම මේ උබ දිපු මේ kernel එක දාලා තියෙන්නේ
    http://www.gokhanmoral.com/gm/2012/06/12/siyahkernel-sgs2-v3-3-2/
    එත් එන්නේ මෙහෙම්මමයි
    scaled.php

    මොකද බං කරන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචෝ මම මේ උබ දිපු මේ kernel එක දාලා තියෙන්නේ
    http://www.gokhanmoral.com/gm/2012/06/12/siyahkernel-sgs2-v3-3-2/
    එත් එන්නේ මෙහෙම්මමයි
    scaled.php

    මොකද බං කරන්නේ

    අනේ බං ඔය app එක බලන්නේ build number එකයි උඹේ Emmc chip එකයි ඒක හිතන්නේ default stock kernel ඒක තියෙන්නේ කියල. මට ඔය app ඒකෙ ලින්ක් ඒක දීපන් බලන්න. ඕක දැන් වැඩිය ගනන් ගන්නේ නෑ මොකද අවුල තියෙන්නේ kernel ඒකෙ හින්ද. වෙන kernel එකක් දැම්මම කිසි අවුලක් නෑ ඕන නම් පොඩ්ඩක් XDA එක පැත්තේ රවුමක් දාල බලපන්. Siyah kernel එක දාපන් කිසි අවුලක් වෙන්නේ නෑ. දැන් උඹ ඔය දාගෙන ඉන්නේ මොකක්ද?

    edit: http://forum.xda-developers.com/showthread.php?t=1693704

    හම්බ උනා මචන් thread එක. හරි chainfire කියන්නේ මේක chip ඒකෙ අවුලක් කියල මේක අහු උනේ නැහැලු Gingerbread තියෙන කොට එකියන්නේ chip එක ගූ උනත් GB code එක අවුලක් නෑ කියන එක. එත් ICS වලදී තමා කෙල වෙලා තියෙන්නේ. මෙතන දාල තියෙන chip type වලින් උඹට තියෙන්නේ safe chip එකක් නෙමේ එකයි error එක එන්නේ හරිද. මොකද මේකේ බලන්නේ chip type එක මිසක් උඹ දාගෙන ඉන්න build එක නෙමේ. උඹට ෂුවර් ම නැත්නම් samsung ලා ඕක හදනකන් හිටපන් නැත්නම් CM9 දාගෙන අර font file එක දාපන් එත් හරියට render වෙන්නේ නෑ. වෙලාවට උඹට හම්බ උනේ bad chip එකක් තියෙන ෆොනේ එකක් :(

    edit 2:

    This app merely tells you whether you have a chip that is susceptible to bricking. i.e. the chip's firmware is a version that has the bug.

    There are other conditions that also have to be met to actually cause a brick, and one of those is an unsafe kernel. This app does not check for that.

    Last edited:

    මෙන්න link එක
    http://forum.xda-developers.com/attachment.php?attachmentid=1115293&d=1339163352
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් බං
    thanks මචෝ...

    උඹේ chip එක කචල් හින්ද මොක දැම්මත් එකයි. හැබැයි custom kernel එකක් දැම්මොත් කෙළවෙන % එක අඩු වෙන්න පුළුවන්. warranty නැත්නම් මචන් ඕක samsung ලා fix කරනකන් ඉන්න
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කොට ගෙන මුදාහැර තිබූ Android Security Suite Premium නම් ව්‍යාජ හානිකර මෘදුකාංගය ට්‍රෝජන් ආකාරයේ පහරදීමකට සූදානම්ව යලිත් පැමින ඇති බව කැස්පර් ආයතනය පවසයි.

    පෞද්ගලික දත්ත ලබා ගැනීමේ සිට ලැබෙන කෙටි පනිවිඩ පහර දෙන්නා අතට පත්කිරීම දක්වා වන විවිධ ආකරයේ පහර දීම් මෙම මෘදුකාංගය විසින් සිදුකරන්නට සමත්වනු ඇති බවද සමාගම පෙන්වා දෙයි.

    මෙම මෘදුකාංගය තම කාර්යයෙන් අනතුරුව දුරස්ථව උපකරනයෙන් ඉවත්කරවන්නට මෙන්ම වෙනත් හානිකට මෘදුකාංග උපකරනය වෙත ස්ථාපනය කරවන්නටත් සමත් බවද සඳහන්ය.
    :growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12907806 said:

    අම්මට සිලි පිස්සු හැදෙනවා දීපන් බලන්න ලින්කුවක්
     
    mamath dekka bn oya case eka FB eke dala thiyanawa. :(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    machanla mama heta Optimus 3d ganawa
    samaharu kiyanawa phone 1ka stuck wenawa kiyala
    ae kathawa aethada ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machanla mama heta Optimus 3d ganawa
    samaharu kiyanawa phone 1ka stuck wenawa kiyala
    ae kathawa aethada ?

    No idea මචෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා. ඇයි මචෝ LG ම ගන්නේ
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම කොටපු එක කියෙව්වද?

    මචං උඔ ඔය brick bug එක ගැන දාන්න කලින් මම ඔය කේස් එක ගැන post එකක් දැම්මා. bug එක ගැන විස්තරයකුයි, හේතුවයි, ඕකෙන් ගැලවෙන විදියයි කියලා. ආයිත් ආයිත් ඒක ගැනම අහනවා අර අමාරුවෙන් ලියපු post එක කියවන්නේ නැතුව :angry:. අපරාදෙ බං වෙලාවයි, මහන්සියයි. මට දැං මේකට posts දාන එක එපා වෙලා බං තියෙන්නේ :growl:. වැඩේ කියන්නෙ ප්‍රශ්ණය අහන එකා වත් දාන උත්තර බලන්නේ නැති එක :rofl:. සමහර ප්‍රශ්ණ වලට උත්තර ප්‍රශ්ණයට උඩින් ඒ පිටුවෙම තියනවා. ඒත් ඒක බලන්නේ නැතුව ආයි ආයි අහනවා.
    මේකේ ප්‍රශ්ණ අහන එවුන්ට කියන්නේ, ප්‍රශ්ණය අහන්න කලින් අඩු ගානේ ඔය Thread search එක පාවිච්චි කරලා වත් බලන්න :rolleyes:. නැත්නම් ලේසිම වැඩේ google එකේ search කරන්න elakiri keyword එකත් එක්ක. මේ pages හොඳට index වෙලා තියෙන්නේ.
    මම නම් දැං කරන්නේ කලින් අහපු ප්‍රශ්ණයක් දැක්කොත් ඒ link හොයලා දෙන එක. නැත්නම් අපරාදේ බං... මහන්සිය යි, වෙලාව යි :( .
     
    Last edited:
    Status
    Not open for further replies.