Files, Folder හංගන්න එල ක්රමයක්...
මේ ක්රමය සමහර විට Out Of Fashionනුත් ඇති
.මොකද, මේක මට හුගක් ඉස්සර හම්බ වෙච්ච එකක්.මීට වඩා සාර්ථක ක්රම තියෙනවනම් ඒවා මෙතන Post කරලා ගියාටත් තරහක් නෑ







හැබැයි ඉතින් මේකේ පොඩි Scene එකකට තියෙන්නේ මේක එලටම වැඩ කරන්නේ Xp වලට තමයි
(මම කිව්වනෙ මේක මට හුගක් ඉස්සර හමබ වෙච්ච ඒකක් කියලා).
Seven වලත් මේකෙන් හංගන්න පුලුවන් උනාට Search කරපු ගමන් ගෙඩි පිටින් එනවා.
Xp වල නම් ඉතින් ගගේ මුදේ දැම්ම වගේ තමයි




.
මේක මීට කලින් Post උනාද දන්නෙත් නෑ. කොහොම උනත් අපේ කොල්ලන් ට හංගන්න දේවල් හුගක් තියෙන නිසයි Share කරන්න හිතුවේ



හරි, කට්ටිය ඉස්සෙල්ලම මේ Code එක බලන්නකෝ...
.මොකද, මේක මට හුගක් ඉස්සර හම්බ වෙච්ච එකක්.මීට වඩා සාර්ථක ක්රම තියෙනවනම් ඒවා මෙතන Post කරලා ගියාටත් තරහක් නෑ







හැබැයි ඉතින් මේකේ පොඩි Scene එකකට තියෙන්නේ මේක එලටම වැඩ කරන්නේ Xp වලට තමයි

(මම කිව්වනෙ මේක මට හුගක් ඉස්සර හමබ වෙච්ච ඒකක් කියලා).Seven වලත් මේකෙන් හංගන්න පුලුවන් උනාට Search කරපු ගමන් ගෙඩි පිටින් එනවා.
Xp වල නම් ඉතින් ගගේ මුදේ දැම්ම වගේ තමයි





.මේක මීට කලින් Post උනාද දන්නෙත් නෑ. කොහොම උනත් අපේ කොල්ලන් ට හංගන්න දේවල් හුගක් තියෙන නිසයි Share කරන්න හිතුවේ




හරි, කට්ටිය ඉස්සෙල්ලම මේ Code එක බලන්නකෝ...
Code:
cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== This_Is_My_Password goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
ඔය Code එක ඔය විදිහටම Notepad එකක Paste කරන්න
. ඊට පස්සේ බලන්න This_Is_My_Password කියලා තැනක් පෙනවා නේද ?
අන්න එතනින් ඕගොල්ලන්ට කැමති Password එකක් ගහලා, ඒ Notepad File එක ".bat" File එකක් විදිහට ඔයාගේ හංගන්න ඕන Files,Folders තියෙන තැනින් Save කරන්න(".bat" කිව්වේ "asd.bat","jkl.bat" වගේ එකක් Saving Name එක විදිහට දාන්න)
දැන් ඒ Save කරපු තැනට ගිහිල්ල ".bat" file එක උඩ Double Click කරන්න. එතකොට එතන Private කියලා Folder එකක් හැදේවී
.
දැන් තියෙන්නේ හංගන්න ඕන දේවල් ටික ඒ Private Folder එක ඇතුලට දාලා අයෙත් අර ".bat" File එක උඩ Double Click කරන එක. එතකොට අර Private Folder එක Lock කරන්න අහනවා. අයෙත් ඕන වෙලාවට අර කලින් ".bat" File එක හදනකොට දාපු Password එක ගහලා ඒක Unlock කරහන්න පුලුවන්.





හුගක් අය මේ ක්රමය දන්නවත් ඇති
.
නොදන්න කෙනෙක් ඉන්නවා නම් ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා
. අනිත් අයටත් බලාගන්න BUMP එකක්වත් දාලා යන්න



































. ඊට පස්සේ බලන්න This_Is_My_Password කියලා තැනක් පෙනවා නේද ?
අන්න එතනින් ඕගොල්ලන්ට කැමති Password එකක් ගහලා, ඒ Notepad File එක ".bat" File එකක් විදිහට ඔයාගේ හංගන්න ඕන Files,Folders තියෙන තැනින් Save කරන්න(".bat" කිව්වේ "asd.bat","jkl.bat" වගේ එකක් Saving Name එක විදිහට දාන්න)දැන් ඒ Save කරපු තැනට ගිහිල්ල ".bat" file එක උඩ Double Click කරන්න. එතකොට එතන Private කියලා Folder එකක් හැදේවී
.දැන් තියෙන්නේ හංගන්න ඕන දේවල් ටික ඒ Private Folder එක ඇතුලට දාලා අයෙත් අර ".bat" File එක උඩ Double Click කරන එක. එතකොට අර Private Folder එක Lock කරන්න අහනවා. අයෙත් ඕන වෙලාවට අර කලින් ".bat" File එක හදනකොට දාපු Password එක ගහලා ඒක Unlock කරහන්න පුලුවන්.






හුගක් අය මේ ක්රමය දන්නවත් ඇති

.නොදන්න කෙනෙක් ඉන්නවා නම් ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා
. අනිත් අයටත් බලාගන්න BUMP එකක්වත් දාලා යන්න



































