Batch Programming Lesson 05 - Hide Folders and Files

පළමු පාඩම
දෙවන පාඩම
තුන්වන පාඩම
හතරවන පාඩම

අපි බලමු Folder එකක් ඇතුළෙ තියෙන Files, Folders වගේ දේවල් Hide කරන්නෙ කොහොමද කියලා. සාමාන්යෙන් අපිට Properties ගිහින් General Tab එකේ තියෙන Hidden කියන Check Box එකට ටික් එකක් දැම්මම ලේසියෙන්ම අදාල File එක හරි Folder එක හරි Hide කරගන්න පුළුවන්. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා Hidden Files පෙන්නන්න කියලා දාලා තියෙනවා නම් එහෙම Hide කරාට වැඩක් වෙන්නෙ නෑ.

එහෙනම් මුලින්ම මම Desktop එකේ Folder එකක් හදා ගන්නවා Bat කියලා. ඒක ඇතුළෙ තව A කියලා Folder එකකුයි, note කියලා txt File එකකුයි, word කියලා Word File එකකුයි හදාගන්නවා උදාහරණයක් විදියට. මේ ටික තමයි අපි Hide කරන්න යන්නෙ.

ඔන්න මම ලේසියට Address Bar එකේ Path එක වෙනුවට cmd කියලා ටයිප් කරලා Command Prompt එක Open කර ගත්තා. දන් cmd එකේ මෙහෙම ටයිප් කරන්න.​
attrib +s +h fileName
fileName කියන්නෙ Hide කරන්න ඕනෙ File එකේ හරි Folder එකේ හරි නම. මම මුලින්ම A කියලා හදපු Folder එක Hide කරනවා මේ වගේ.

අනිත් Filesනුත් ඒ විදියටම Hide කරගන්න පුළුවන්. හරි ඔන්න දැන් Folder එක Empty කියලා පෙන්නන්නෙ මම Hidden Files පෙන්නන්න කියලා දාලා තිබුණත්.

දැන් ඊළඟට එන ප්‍රශ්නෙ තමයි හංගපුවා ආයෙත් Visible කරගන්නෙ කොහොමද කියන එක. ඒක කරන්නෙ මෙහෙමයි. (හැබැයි ඒ හංගපු File එකේ නම ඔයා මතක තියාගෙන ඉන්න ඕනෙ) cmd එකට ගිහින් මේ විදියට ටයිප් කරන්න.​
attrib -s -h fileName
මෙතනදි fileName එක වෙන්නෙ හංගපු File එකේ නම. ඔන්න මේ විදියට මම හංගපු ඔක්කොම ටික ආපහු Visible කරගත්තා.

අපි හිතමු ඔයාට Files ලොකු ගානක් හංගන්න ඕනෙ කියලා. එහෙම උනොත් හැම File එකේම නම ටයිප් කර කර ඉන්න එක කරදරයිනෙ. ඒක නිසා මුළු Folder එකේම තියෙන File ටික Hide කරන්නෙ කොහොමද කියලා බලමු. එහෙනම් Notepad එක Open කරගෙන
මේ විදියට ටයිප් කරන්න.​
@echo off
attrib +s +h +r *.* /s /d
attrib +s +h +r /s /d *.*
මෙතන *.* එකෙන් කියන්නෙ ඔක්කොම කියන එක. දැන් Folder එකට ගිහින් තාම File ටික පෙන්නනවා නම් Refresh කරන්න. එතකොට File ඔක්කොම Hide වෙලා තියෙයි. මේ ටික ආයෙත් බලාගන්න ඕනෙ නම් මෙහෙම ටයිප් කරන්න.​
@echo off
attrib -s -h -r *.* /s /d
attrib -s -h -r /s /d *.*
එහෙනම් හරිනෙ. ඊළඟ පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු. ඒ වගේම වයිරස් එකක් දාපු File එකක් මෙහෙම හංගලා පෙන් එකකට දාලා Victimගෙ Data ගන්නෙ කොහොමද?, ඔයා WebSite එකක් හරහා කෙනෙක්ට Download කරගන්න දෙන File එකක Photo එකක හංගලා අපිට ඕන දේවල් යවන්නෙ කොහොමද? වගේ දේවලුත් ඉස්සරහට කතා කරමු. කාටවත් කරදරයක් නොවෙන විදියට අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් මේ දේවල් යොදා ගන්න.අඩුපාඩු, ප්‍රශ්න එහෙම තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න.😊

ගත්තෙ මෙතනින් :love:
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,859
    1
    58,783
    113
    Mother Earth
    තෑන්ක්ස්. කියල දුන්නට. *.bat file කිව්වම ඉස්සර පොඩි කාලෙ කරපු ගොන් වැඩකුත් මතක් වුණා. ඉස්සර ඉස්කෝලෙදි පහළ තියෙන code එක .bat එකක් විදිහට save කරල open කරනවා. ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. :-)

    Rich (BB code):
    :a
    start
    start
    start
    start
    start
    start
    start
    start
    goto a
     
    • Like
    Reactions: Geshi95

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113

    එහෙනම් හරිනෙ. ඊළඟ පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු. ඒ වගේම වයිරස් එකක් දාපු File එකක් මෙහෙම හංගලා පෙන් එකකට දාලා Victimගෙ Data ගන්නෙ කොහොමද?, වගේ දේවලුත් ඉස්සරහට කතා කරමු. කාටවත් කරදරයක් නොවෙන විදියට අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් මේ දේවල් යොදා ගන්න.අඩුපාඩු, ප්‍රශ්න එහෙම තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න.😊

    ගත්තෙ මෙතනින් :love:

    giphy.gif
     
    • Like
    Reactions: Geshi95

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    තෑන්ක්ස්. කියල දුන්නට. *.bat file කිව්වම ඉස්සර පොඩි කාලෙ කරපු ගොන් වැඩකුත් මතක් වුණා. ඉස්සර ඉස්කෝලෙදි පහළ තියෙන code එක .bat එකක් විදිහට save කරල open කරනවා. ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. :-)

    Rich (BB code):
    :a
    start
    start
    start
    start
    start
    start
    start
    start
    goto a
    ඔටෝරන් ගජරාමෙට වැඩකරපු කාලෙ ඔයවලේ එකක් ස්ටාර්අප් එකට කොපිවෙන්න හදලා ක්ලාස් එකන ලැබ් එකක තිබ්බ හැම කොම්පියුටරයක්ම ෆෝමැට් කරන්න උනා😁
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔටෝරන් ගජරාමෙට වැඩකරපු කාලෙ ඔයවලේ එකක් ස්ටාර්අප් එකට කොපිවෙන්න හදලා ක්ලාස් එකන ලැබ් එකක තිබ්බ හැම කොම්පියුටරයක්ම ෆෝමැට් කරන්න උනා😁
    ඔය කතාව කලින් ත්‍රෙඩ් එකක කියවලා තියෙනව.
     
    Kamali18

    Junior member
  • Aug 7, 2024
    27
    27
    13
    පළමු පාඩම
    දෙවන පාඩම
    තුන්වන පාඩම
    හතරවන පාඩම

    අපි බලමු Folder එකක් ඇතුළෙ තියෙන Files, Folders වගේ දේවල් Hide කරන්නෙ කොහොමද කියලා. සාමාන්යෙන් අපිට Properties ගිහින් General Tab එකේ තියෙන Hidden කියන Check Box එකට ටික් එකක් දැම්මම ලේසියෙන්ම අදාල File එක හරි Folder එක හරි Hide කරගන්න පුළුවන්. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා Hidden Files පෙන්නන්න කියලා දාලා තියෙනවා නම් එහෙම Hide කරාට වැඩක් වෙන්නෙ නෑ.

    එහෙනම් මුලින්ම මම Desktop එකේ Folder එකක් හදා ගන්නවා Bat කියලා. ඒක ඇතුළෙ තව A කියලා Folder එකකුයි, note කියලා txt File එකකුයි, word කියලා Word File එකකුයි හදාගන්නවා උදාහරණයක් විදියට. මේ ටික තමයි අපි Hide කරන්න යන්නෙ.

    ඔන්න මම ලේසියට Address Bar එකේ Path එක වෙනුවට cmd කියලා ටයිප් කරලා Command Prompt එක Open කර ගත්තා. දන් cmd එකේ මෙහෙම ටයිප් කරන්න.

    fileName කියන්නෙ Hide කරන්න ඕනෙ File එකේ හරි Folder එකේ හරි නම. මම මුලින්ම A කියලා හදපු Folder එක Hide කරනවා මේ වගේ.

    අනිත් Filesනුත් ඒ විදියටම Hide කරගන්න පුළුවන්. හරි ඔන්න දැන් Folder එක Empty කියලා පෙන්නන්නෙ මම Hidden Files පෙන්නන්න කියලා දාලා තිබුණත්.

    දැන් ඊළඟට එන ප්‍රශ්නෙ තමයි හංගපුවා ආයෙත් Visible කරගන්නෙ කොහොමද කියන එක. ඒක කරන්නෙ මෙහෙමයි. (හැබැයි ඒ හංගපු File එකේ නම ඔයා මතක තියාගෙන ඉන්න ඕනෙ) cmd එකට ගිහින් මේ විදියට ටයිප් කරන්න.

    මෙතනදි fileName එක වෙන්නෙ හංගපු File එකේ නම. ඔන්න මේ විදියට මම හංගපු ඔක්කොම ටික ආපහු Visible කරගත්තා.

    අපි හිතමු ඔයාට Files ලොකු ගානක් හංගන්න ඕනෙ කියලා. එහෙම උනොත් හැම File එකේම නම ටයිප් කර කර ඉන්න එක කරදරයිනෙ. ඒක නිසා මුළු Folder එකේම තියෙන File ටික Hide කරන්නෙ කොහොමද කියලා බලමු. එහෙනම් Notepad එක Open කරගෙන
    මේ විදියට ටයිප් කරන්න.

    මෙතන *.* එකෙන් කියන්නෙ ඔක්කොම කියන එක. දැන් Folder එකට ගිහින් තාම File ටික පෙන්නනවා නම් Refresh කරන්න. එතකොට File ඔක්කොම Hide වෙලා තියෙයි. මේ ටික ආයෙත් බලාගන්න ඕනෙ නම් මෙහෙම ටයිප් කරන්න.

    එහෙනම් හරිනෙ. ඊළඟ පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු. ඒ වගේම වයිරස් එකක් දාපු File එකක් මෙහෙම හංගලා පෙන් එකකට දාලා Victimගෙ Data ගන්නෙ කොහොමද?, ඔයා WebSite එකක් හරහා කෙනෙක්ට Download කරගන්න දෙන File එකක Photo එකක හංගලා අපිට ඕන දේවල් යවන්නෙ කොහොමද? වගේ දේවලුත් ඉස්සරහට කතා කරමු. කාටවත් කරදරයක් නොවෙන විදියට අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් මේ දේවල් යොදා ගන්න.අඩුපාඩු, ප්‍රශ්න එහෙම තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න.😊

    ගත්තෙ මෙතනින් :love:
    man baluwa kisi deyak tharune nane :( mata online kisima job ekak karanna bari weidaa e kiyanne