බූට්............

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇති තැන ඇති උන.....
    නැති තැන නැති උන......
    සිත ඇති නැති වෙන.....
    රහසක් කොදුරන......
    ඇති හැකි කම උඩ....
    නැති බැරි කම යට.....
    කාසි වාසි මැද....
    අගු - මන්දිර වෙන......
    කංකළු නං එළ......
    සූවිට් උනත් එළ.....
    බියුටි අයට එළ....
    නැති අයටයි ජෙල.....
    පොශ් විදිහට එන....
    නිතඹ සලා යන....
    සාරිය පැද්දෙන....
    ගවුමද ගස්සන.....
    සිරිමත් මගෙ සකි...
    යහපත් ළමයෙකි....
    නුවනක් ඇත්තෙකි...
    බට්... උටත් කෙල උනි.....
    බූටක් සෙට් උනි...
    ඩිග්‍රිය විසි උනි......
    ජොලියත් නැති උනි....
    ලිදටම බිලි උනි..... :(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන නිර්මාණයක් මචං!
    ස්තූතියි සහෝදරයා..
    1.gif