ඉස්සර වෙලා බලපන් mobile data අවුල්ද කියල Browser එකක් open කරල බලපන් load වෙනවද කියල. වෙනවා නම් Play iStore එක force close කරපන් ඊට පස්සේ run කරපන්
data elatama wada
anith data use karana ewa wadane ban(map,mail,opera,news)

ෂුවර් මගුරෝ නේද? මම දෙන්නම් පට්ට ROM එකක් වැඩි වැඩ නෑ හැබැයි යකා වගේ වැඩ![]()
මගුරෝ ද කියලා හරියටම හොයාගන්න විදියක් නැද්ද මගුරෝ හෙට හරි ගියේ නැත් නම් 9020 34/= මේක වත් ගන්නවා

Force close කරල බැලුවද? ඒක හරි ගියෙත් නැත්නම් Play Store ඒකෙ data මකපන්
Data ත් මැකුවද?කොහොමද කලේ කියපන් බලන්න

settings>apps>all giya
clear data
ehema neweida?![]()
හලියට හලි එහෙම තමා. එත් මචං retry කියල එනවද? Wifi එකක් නෑ නේද test කරලා බලන්න ළඟ පාත? තව වැඩක් කරපන් වෙන sim එකක් දාල බලපන් මචං

wifi na ban
mama lap eken wifi denna try kara hari giye na
heta class ekata gihin wena 4n ekakin wifi share karala balanna one
settings>apps>all giya
clear data
ehema neweida?![]()
simple බං ඉතුරු එවල අනං මනං ගහල තියෙනවා GSM version එක විතරයි SL වල වැඩ![]()
මගුරෝ කියන්නේ මොකද්ද බං?

wifi na ban
mama lap eken wifi denna try kara hari giye na
heta class ekata gihin wena 4n ekakin wifi share karala balanna one

කොල්ලනේ මට පොඩ්ඩක් කියපල්ලා ෆෝන් එකේ අල්ට්රා බ්‍රයිට්නස්(Ultra Brightness) දාලා තිබුනට අව්ලක් නැද්ද???![]()

Galaxy Nexus Series is named as Tuna
Galaxy Nexus GSM - Maguro
Galaxy Nexus Verizon - Toro
Galaxy Nexus Sprint - Toroplus
Maguro and Toro are both different kinds of Tuna

oya seen eka matat thiynwaade mage 4n eken play store eke giyama Connection time out kiyala enwane
load wennema na
mara seen eka dan![]()