ගොඩක් වටින දෙයක්....
මේ දවස් වල විභාගය අස්සේ නෙට් එකේ හොයනකොට පට්ට web site දෙකක් හම්බවුනා
programming ඉගෙන ගන්න අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසා මෙන්න බලන්නකෝ....
මේකෙනම් ඔය හැම එකක් ගැනම විස්තර තියෙනවා...
http://www.syvum.com/
මම හිතන්නේ C++ ඉගෙන ගන්න තියෙන හොදම site එක තමා මේක...
වැඩි විස්තර ඕනේ නෑ ගිහිල්ලම බලන්නකෝ...
http://www.cppforschool.com/
මේක ගැන දන්න කට්ටිය ඇති ඒත් අනික් අයටත් බලාගන්න bump එකක්වත් දාලා යන්න හොදේ...
ඔබ සැමට සැමට ජය වේවා