Fake හදන සහෝදරයා වෙත....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ඔය ෆේක් කාරයට කියල වැඩක් නෑ බං.........
    දුටු තැන රිපෝට් කරන එක කරන්න තියෙන්නේ..........

    ඉස්සර නම් මම අදේ ලොග් වෙලා කරන්නේ ැවිල්ල තියන පී එම් වලට රිප්ලයි කරන එක......
    දැන් කරන්නේ මේ අපතයන් ව ජීටි ට සහ ඇඩිමින් කෲ එකට රිපෝට් කරන එක......
    වෙන මොනව කරන්නද??????
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    orig.jpg
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕක ඔය ෆේක් කාරයට කියල වැඩක් නෑ බං.........
    දුටු තැන රිපෝට් කරන එක කරන්න තියෙන්නේ..........

    ඉස්සර නම් මම අදේ ලොග් වෙලා කරන්නේ ැවිල්ල තියන පී එම් වලට රිප්ලයි කරන එක......
    දැන් කරන්නේ මේ අපතයන් ව ජීටි ට සහ ඇඩිමින් කෲ එකට රිපෝට් කරන එක......
    වෙන මොනව කරන්නද??????
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no::no: මම ඔයාටත් කලින් බොහොම හොදින් එයාලට PM කරලා කිව්වා ඔය ටිකම.. එක ප්‍රොෆයිල් එකකට නෙමෙයි 12කටත් වඩා වැඩි ඇති මගේ මතකයෙ හැටියට.. සමහර අය මට බැනලා රිප්ලයි කරලා තිබුනා.. සමහර අය රිප්ලයි නොකර හිටියා.. ඒත් ඊට පස්සෙත් ගොඩක් එකවුන්ට හදලා තිබුණා.. මම දැක්කා අදත් එකක් හදලා LTTE ගැන සීන් එකක් ඇදලා තියෙනවා..

    කොහොම වුණත් මට නම් හිතෙන්නෙ මේක එක්කෙනෙක් කරන වැඩක් නෙමෙයි කියලා.. මේක කණ්ඩායමක් හෝ තනි තනි වශයෙන් කරන වැඩක්.. පිටින් හොද මූණ පෙන්නගෙන යටින් ගේම් දෙන අය මේ ලෝකෙ, ලංකාවෙ ඕන තරම් ඉන්නවනේ.. ඉතින් ඒ වගේ අය මේ එළකිරියෙ නැතිවෙන්නත් බැහැ.. ඔයා කියන දේ වත් ඇහුවොත් ලොකු සතුටක්.. බලමු ඉදිරියෙදි මේක නතර වෙයිද කියලා..

    බොහොම ස්තුතියි ලොක්කා මේ සම්බන්ධයෙන් ලිපියක් පල කරාට..