ඔබේ_දැනුමට

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දීර්ඝතම-දහවල-හෙට ඔබේ_දැනුමට

    ඔන්න මම දැන් කියන්න යන්නේ ලන්කාවේ ඉන්න කෙනෙක් හැටියට හැමෝගෙම සාමාන්ය දැනුමට තියෙන්න ඕන දෙයක් ගැන....

    at-sunset-evening-sky-31000.jpg

    ඔබ අවට පරිසරය ගැන විමසිලිමත් පුද්ගලයෙක් නම් ඔබට,,,
    යම් වෙනසක් මේ දවස් වල පරිසරයේ දක් නට ලැබෙනවද?
    විශේෂයෙන් උදේට හා හවසට?

    මම දන්නවා කාටවත් එච්චර ඕක දැනිලා නැතිව ඇති.. ඒ වුනාට සමහර විට මේක කියවන ඔබට තරමක් හෝ මේ ගැන පොඩි අවදානයක් යොමු වෙලා තියෙන්න පුලුවන්..

    අනේ යකෝ මම මේ කියන්න යන්නේ මේ දවස වල ටිකක් ඉක්මනට ඉර පායලා පරක්කු වෙලා ඉර බැහැලා යනවා කියලා උබලට තේරිලා නැද්ද????:D:D:D

    ඉස්සර අපිට කෘශිකර්මය උගන්නපු මිස් කිව්ව පොඩි බඩ්ඩක් මතක් වෙලා තමා මම ත්‍රෙඩ් එක දාන්නේ..

    ඒ කියන්නේ වෙන රවල් වලට වගේ අපේ ලන්කාවට ඉර්තු බේදයක් සැරටම දැනෙන් නෑනේ.... (((මොනව උනත් අවුරුදු 2ක කට 3න කට සැරයක් වත් හිම ටිකක් වැටෙනවනම් ආතල් නේ???))):D:D:D

    ඉර්තු බේදයක් ලන්කාවට සැරටම නැති වුනට අවුරුද්දේ යම කාලයකට පොඩ්ඩක් කලින් ඉර පායනවා පරක්කු වෙලා ඉර බැහැලා යනවා.. (ඒ මේ දවස වල)
    ඊට පස්සෙ දෙසැම්බර් වෙනකොට ඔන්න පොඩ්ඩක් ඉක්ක්මනට ඉර බැහලා යනව..

    ඇත්තටම මේක ලන්කාවේ අයට එච්චර දැනෙන් නේ නෑ....

    ඒ වුනට ඔයාලා උදේට වැඩට යන්නේ හරි, පාසල් යන්න හරි, ගෙදරින් එලියට බහින ස්ථිර වෙලාවක් තියනවනම්,,
    එහෙමත් නැත්නම් වැඩට ගිහිල්ලා හවසට ගෙදර එන ස්ථිර වෙලාවක් තියනවනම්:D:D:D ඕගොල්ලන්ට දැනිලා ඇති එක කාලයකට මේ පාරෙන් යනකොට එහෙම නැත්නම් මේ වෙලාවට ගෙදරින් එලියට බහිනකොට පොඩ්ඩක් එලිය වැටිලා තියනවා..
    ඊට පස්සෙ තවත් කාලයක් ගියහම ඒ පාරෙන් හරි, ඒ වෙලාවට ගෙදරින් ගියාම හරි, ගෙදරට ආවහම හරි, කලින් ඒ වෙලාවට වඩා දැන් පරිසරය අදුරුය් කියලා.. ඔයාලට සමහර විට දැනිලා ඇති.

    ඒ කියන්නේ අපිට පොඩි ඉර්තු බෙද සීන් එකක් තියනවා

    කොහොමෙන් කොහොම හරි මම මේ ත්‍රෙඩ් එක හදිසියෙම දැම්මෙ ලන්කාවෙ අපිට තියන දීර්ඝතම දහවල තියෙන්නේ හෙට ඒ කියන්නේ ජුනි 24 .... කියලා හදිස්සියේම මතක් වුන නිසා

    එතකොට ඊට පස්සෙ කෙටිම දහවල තියෙන්නේ දෙසැම්බර් 24

    (((මේ මම කිව්වෙ මට මතක හැටියට වැරදිනම් සමාවෙන්න))):sorry::sorry::sorry::sorry:

    එ කියන්නේ මාස 6ක් ටිකක් වැඩියෙන් එලියය්
    අනිත් මාස 6 ටිකක් අඩුවෙන් එලියය්

    හරි එහෙනම් දෙයක් දැන ගත්තනම් මේ ත්‍රෙඩ් එකෙන්,, අනිත් අයටත් ඒ දේ දැන ගන්න බම්ප් එකක් දාලා යන්න..

    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇත්තටම මේ මම දාන ත්‍රෙඩ් වලට කවුරුත් කමෙන්ට් කරන්නේ නැත්තෙ ඇය්?
    මම දාන ත්‍රෙඩ් වල අවුල මොකක්ද?
    චාටර්ද?
    දැන් මම මේ දාපු ත්‍රෙඩ් එකෙන් අඩුම ගානේ චුට්ටි දෙයක් වත් නොදන්න කෙනෙක්ට දැන ගන්න බැරිද?

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: Dulanzz

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම කට්ටා;12917301 said:
    ඇත්තටම මේ මම දාන ත්‍රෙඩ් වලට කවුරුත් කමෙන්ට් කරන්නේ නැත්තෙ ඇය්?
    මම දාන ත්‍රෙඩ් වල අවුල මොකක්ද?
    චාටර්ද?
    දැන් මම මේ දාපු ත්‍රෙඩ් එකෙන් අඩුම ගානේ චුට්ටි දෙයක් වත් නොදන්න කෙනෙක්ට දැන ගන්න බැරිද?
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඔවා හිතන්න එපා යලුවා කැමති අය බලල කමෙන්ට් කරයි:yes: ගොඩක් වෙලාවට මිනිස්සු කමැලි කමෙන්ට් එකක් දාන්න(මම වගෙ):nerd:ගොඩක් කියවන්න තියෙන එවා ඉක්මනට යට යනවා:oo:
    තමන් හිතල ලියපු එකකට වටිනාකම්ක් දෙන්නෙ නැති උනාම දැනෙනදෙ ආයෙ අමුතුවෙන් කියන්න ඔනෙ නැ:sorry:

    ත්‍රෙඩ් ලියන එක ලේසීයි එත් එවා යට යන්න නොදි උඩ තියගන්න එක අමාරුයි:dull:
    අපිත් සමහර වෙලාවට කියනවා අද ඉක්මනට රැ උනා වගෙ දෙයක් :yes:
    මේකද කොහෙද මම දුන්න ලොකුම කමෙන්ට් එක:rofl:
    +ජයවේවා

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔවා හිතන්න එපා යලුවා කැමති අය බලල කමෙන්ට් කරයි:yes: ගොඩක් වෙලාවට මිනිස්සු කමැලි කමෙන්ට් එකක් දාන්න(මම වගෙ):nerd:ගොඩක් කියවන්න තියෙන එවා ඉක්මනට යට යනවා:oo:
    තමන් හිතල ලියපු එකකට වටිනාකම්ක් දෙන්නෙ නැති උනාම දැනෙනදෙ ආයෙ අමුතුවෙන් කියන්න ඔනෙ නැ:sorry:

    ත්‍රෙඩ් ලියන එක ලේසීයි එත් එවා යට යන්න නොදි උඩ තියගන්න එක අමාරුයි:dull:
    අපිත් සමහර වෙලාවට කියනවා අද ඉක්මනට රැ උනා වගෙ දෙයක් :yes:
    මේකද කොහෙද මම දුන්න ලොකුම කමෙන්ට් එක:rofl:
    +ජයවේවා

    එල එල අය්යටත් ජය වේවා
    බොහෝම ස්තූතිය් කමෙන්ට් එකට:yes::yes::yes: