මම ඔයාටත් කලින් බොහොම හොදින් එයාලට PM කරලා කිව්වා ඔය ටිකම.. එක ප්‍රොෆයිල් එකකට නෙමෙයි 12කටත් වඩා වැඩි ඇති මගේ මතකයෙ හැටියට.. සමහර අය මට බැනලා රිප්ලයි කරලා තිබුනා.. සමහර අය රිප්ලයි නොකර හිටියා.. ඒත් ඊට පස්සෙත් ගොඩක් එකවුන්ට හදලා තිබුණා.. මම දැක්කා අදත් එකක් හදලා LTTE ගැන සීන් එකක් ඇදලා තියෙනවා..
කොහොම වුණත් මට නම් හිතෙන්නෙ මේක එක්කෙනෙක් කරන වැඩක් නෙමෙයි කියලා.. මේක කණ්ඩායමක් හෝ තනි තනි වශයෙන් කරන වැඩක්.. පිටින් හොද මූණ පෙන්නගෙන යටින් ගේම් දෙන අය මේ ලෝකෙ, ලංකාවෙ ඕන තරම් ඉන්නවනේ.. ඉතින් ඒ වගේ අය මේ එළකිරියෙ නැතිවෙන්නත් බැහැ.. ඔයා කියන දේ වත් ඇහුවොත් ලොකු සතුටක්.. බලමු ඉදිරියෙදි මේක නතර වෙයිද කියලා..
බොහොම ස්තුතියි ලොක්කා මේ සම්බන්ධයෙන් ලිපියක් පල කරාට..
ඕක හැංගිලා ගේම් දෙන sri***kan1 වගේ උන්ගෙ වැඩක්...ෆේක් අහුවුනාම එකේ ඔරිජිනල් එකත් එක්කම බෑන් කරන්න ඕන. එතකොට තමයි උන්ට රිදෙන්නෙ,,, දැන් බලහන් ඔය ෆේක් කාරයෝ හැංගිලා ඉන්න හැටි... ඒවුනාට උන්ගෙ ඔර්ජිනල් අකවුන්ට් ලොග් වෙලා ඇත්තේ,







