Fake හදන සහෝදරයා වෙත....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:no::no::no: මම ඔයාටත් කලින් බොහොම හොදින් එයාලට PM කරලා කිව්වා ඔය ටිකම.. එක ප්‍රොෆයිල් එකකට නෙමෙයි 12කටත් වඩා වැඩි ඇති මගේ මතකයෙ හැටියට.. සමහර අය මට බැනලා රිප්ලයි කරලා තිබුනා.. සමහර අය රිප්ලයි නොකර හිටියා.. ඒත් ඊට පස්සෙත් ගොඩක් එකවුන්ට හදලා තිබුණා.. මම දැක්කා අදත් එකක් හදලා LTTE ගැන සීන් එකක් ඇදලා තියෙනවා..

කොහොම වුණත් මට නම් හිතෙන්නෙ මේක එක්කෙනෙක් කරන වැඩක් නෙමෙයි කියලා.. මේක කණ්ඩායමක් හෝ තනි තනි වශයෙන් කරන වැඩක්.. පිටින් හොද මූණ පෙන්නගෙන යටින් ගේම් දෙන අය මේ ලෝකෙ, ලංකාවෙ ඕන තරම් ඉන්නවනේ.. ඉතින් ඒ වගේ අය මේ එළකිරියෙ නැතිවෙන්නත් බැහැ.. ඔයා කියන දේ වත් ඇහුවොත් ලොකු සතුටක්.. බලමු ඉදිරියෙදි මේක නතර වෙයිද කියලා..

බොහොම ස්තුතියි ලොක්කා මේ සම්බන්ධයෙන් ලිපියක් පල කරාට..

ඕක හැංගිලා ගේම් දෙන sri***kan1 වගේ උන්ගෙ වැඩක්...ෆේක් අහුවුනාම එකේ ඔරිජිනල් එකත් එක්කම බෑන් කරන්න ඕන. එතකොට තමයි උන්ට රිදෙන්නෙ,,, දැන් බලහන් ඔය ෆේක් කාරයෝ හැංගිලා ඉන්න හැටි... ඒවුනාට උන්ගෙ ඔර්ජිනල් අකවුන්ට් ලොග් වෙලා ඇත්තේ,:frown:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනිවා මචං ඒක ඇත්ත.. ඒ වුණාට මොකා කරනවද කියලා හොයාගන්න තමා අමාරු.. :no: අනේ මංදා බං මුන්ට මේ වැඩෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා.. උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනිවා මචං ඒක ඇත්ත.. ඒ වුණාට මොකා කරනවද කියලා හොයාගන්න තමා අමාරු.. :no: අනේ මංදා බං මුන්ට මේ වැඩෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා.. උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ..

    ඒකම නෙමේ සහෝ කාරණය...
    ජන්ක් මේල් හදල, එක්කො වෙනම පීසී එකක් හරි, ලැප් එකක් හරි මේකට වෙන් කරලා.. එහෙම නැතිනම් අයිපී හයිඩ් කරල කරන මේ වැඩේ ඕනම එකෙකුට සතියකින් එපා වෙනවා.. නමුත් මේ පුද්ගලයා දැන් කාලයක් තිස්සෙ මේක කරනවා.. අනික පාන්දර පැය ගානක් පිස්සු නටනවා..

    හිතන්න ඒ උනන්දුව උවමනාව වැදැගත් වැඩකට ඇතිදේකට යොදාගත්තනම් ඒකෙ තියෙන වටිනාකම.. මේ පුද්ගලයාව වැදගත් වැඩකට යොමු කලානම් මේ තියෙන උනන්දුව උවමනාව එක්ක ඉහලටම යනවා දෙකක් නෑ...

    ඒ නිසයි මම ඔහුට කියන්නෙ එළකිරිය අපිව ජීවත් කරවන්නෙ නෑ.. අද හිටි අපි හෙට නැතිවෙන්න පුළුවනි.. ඒ නිසා තමන්ගෙ ජීවිතයට වැදගත් දෙයක් කරන්න.. අඩුම ගානෙ නෙට් සර්ච් කරල මොනවහරි දෙයක් හොයාගෙන අපිට ගෙනත් දෙන්න .. ඒක පිනක්... එහෙම නැතිනම් ඔන්ලයින් මාකටින් පාරක්වත් කරන්න... මේක ඒ කෙනොගෙ ජීවිතයට ලොකු අපරාදයක්.. ඔය කාලය ඔහොම නිකරුණේ ගියොත් පස්සෙ එයාගෙ ආගමේ සාස්තෘවරයාවත් අපතේ ගිය ඒ ජීවිතයේ පිහටට එනඑකක් නෑ...
     
    Last edited:

    ඔව් ඒක ඇත්ත සහෝ.. ඔය කරන දේ එයාටත් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ.. අපිටත් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ.. ඔයා කියපු දේ තේරුම් අරගෙන මේ වැඩේ නතර කලොත් ගොඩක් හොදයි.. බලමු ඉදිරියෙදි මේ වැඩේ නවතියිද කියලා.. :yes:

    ඔය ෆේක් ප්‍රොෆයිල් හදන එක වැඩි වුණේ ආගම් සම්බන්ධ ත්‍රඩ්ස් දාන්න පටන්ගත්ත දවස් වල ඉදලා නේද..?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය ආගම් සම්බන්ධ වැඩි හරියක් thread දාලා තියෙන්නෙ Dead Island මිනිහා දාන අනිත් සමහර thread නුත් වක්‍රාකාරව එක එක ආගම් වලට පහර එල්ල කරන විදිහට තමයි දාලා තියෙන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය ආගම් සම්බන්ධ වැඩි හරියක් thread දාලා තියෙන්නෙ Dead Island මිනිහා දාන අනිත් සමහර thread නුත් වක්‍රාකාරව එක එක ආගම් වලට පහර එල්ල කරන විදිහට තමයි දාලා තියෙන්නෙ.
    ubada manda fake hadana eka:rofl::P
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    bumpRainbow.gif