Fake හදන සහෝදරයා වෙත....

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ටපල් බොරු. සමියා සහ පුවා සාක්කි දෙයි මගේ නිර්දෝශී බවට.:yes::cool::cool:


    අනේ ඔව් ඔව් උන් දෙන්නත් හිටිය නම් බලාගන්න තිබ්බ වැඩේ..:P
    මට නම් හිතෙන්නෙම මේක උඹේ කුප්ප වැඩක් .:rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සීමාව අපතයා කියන තත්වය දක්වා විහිදෙදි උඹ ගැන ලෝකයාට ඇතිවෙන්නේ අනුකම්පාවක්....:sorry:

    අනුකම්පාවක් නෙමෙය් බං.. තරහක් සහ ඊරිසියාවක්.. මොකද මාව බැන් කරන්න කියලා ත්‍රෙඩ් කීයක්නම් වැටිලා තියනවද.. ඒකෙන් පෙන්නුම් කරන්නේ මම උඹ කියන අර '' ලෝකයට'' කොය් තරම් දුරට බලපැමක් කරලා තියනවද කියනේක.. :cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හැබැයි මෙහෙම දෙයක් වෙනව අද ෂුවර්...
    මේ ෆේක් හදන කෙනාට ටිකක් හරි අපි කියන දේ තේරෙනවනම් මේක අතහැරලා එල කොල්ලෙක් වගේ ඉන්නවා..
    එහෙම නොවුනොතින් පුතේ අද රෑ තමයි රෑ...
    දහඅට වන්නමම බලාගත්තෑකි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු ඇපල් ගෙඩියක් හොයාගත්තා නම් අරකිට කියලා ෆේක් කාරයා අල්ලගන්න තිබ්බා.. :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක ෆේක් කාරයෙක් ලොග් අවුට්වෙලා අනිත් එකා මං අහන ඒවට උත්තර දෙන්නෙ නෑ.:dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොරලුගොඩ මහතා;12918413 said:
    අනුකම්පාවක් නෙමෙය් බං.. තරහක් සහ ඊරිසියාවක්.. මොකද මාව බැන් කරන්න කියලා ත්‍රෙඩ් කීයක්නම් වැටිලා තියනවද.. ඒකෙන් පෙන්නුම් කරන්නේ මම උඹ කියන අර '' ලෝකයට'' කොය් තරම් දුරට බලපැමක් කරලා තියනවද කියනේක.. :cool::cool:
    උඹ බලපෑම් කරලා තියෙන්නේ උඹේ අගයන් ලෝකයාගේ සිත්වලින් අවප්‍රමාණය වෙන විදියට... රතුකොටුවෙන් ඒක මැන්නා කියන්න එප, මොකද උඹේ ඔරිජිනල් එකේ නිල් කොටු පිරිලා තිබ්බත් දවසක මාට්ටු උනොත් ලෝකයා උඹට සලකන්නේ බොරලුට සලකපු විදියට මිසක් බොරලුට සලකන්නේ නෑ උඹේ ඔරිජිනල් එකට සලකපු විදියට.. එතනදිත් උඹ පරාදයි...