උඹ කියන එකේ ඇත්තක් තියෙනවා මචන්.
හැබැයි මෙතන සමහර කට්ටිය තමන්ගේ කට්ටියව දැනුවත් කරනවා කියා අනිත් ආගම් ජාතීන් අපහාස කරනවා ඔනෑවටත් වැඩිය.
මම මෙච්චරක්කල් එලකිරි එකේ ඉන්නවා කවදාවත් fake ID එකකින් එවිත් කිසි දෙයක් කියල නැහැ.මන් මගේ ID එක හදන් තියෙන්නේ මගේ නමින්මයි,එහෙම වෙලත් මෙතන සමහරු එවිත් කියනවා මන් Fake ID එකෙන් එවිල්ල ඉන්නවා කියලා (උඹත් ඒ ත්රෙඩ් එක කියවල ඇතී). ඔය වගේ වෙලාවකවත් Admin හෝ Moderators එවිත් අනිත් කට්ටිය දැනුවත් කරන්න ඔනේ අපි Fake IDවලින් එවිත් ඉන්නවාද කියලා.ඒගොල්ලන්ට පුලුවන් අපි මොන PC එකෙන්ද මොන රටින්ද මොන IP එකෙන්ද Log වෙල ඉන්නේ කියල කියන්න.
මම මොන ප්රස්නයක් තිබ්බත් මගේ ID එකෙන් පමනයි මෙතන කතා කරලා තියෙන්නේ.