ජුලම්පිටියේ අමර;12919401 said:
ඔන්න පුලුවන්නම් මාව හොයපන්
රුකුල් සහන අවස්ථාවක් දෙන්න..

ජුලම්පිටියේ අමර;12919401 said:
ඔන්න පුලුවන්නම් මාව හොයපන්

txවැල්කම් අමරෙ බොස්!
bump
රුකුල් සහන අවස්ථාවක් දෙන්න..![]()





ජුලම්පිටියේ අමර;12919432 said:tx
පිස්සු කෙලින්න එපා බන්
ඊට වඩා හොඳයි මගේ නම කියනවා
උදවුවක් දෙන්නම්
මම ආවේ 2009

අමරේ ටී 56 හැන්ගුවේ ගිනිපෙට්ටි පාලමේ! මම නම් මේ දවස් ටිකේ තනමල් විලට පැන්නා!මේ පරිස්සම් වෙයන්.. ප්රියා ගේ මල්ලි හීනා ගේ ප්ලෑන් එකක් ආරංචි උනා වලස්මුල්ලෙදි උබට ගේම දෙන්න හදන්නේ! කලින් පාර බේරැන හැටි මතකනේ?


ජුලම්පිටියේ අමර;12919506 said:ඕවා හරියන්නේ නැහැ මචන්
ප්රියන්තට උන දේ මතක නැද්ද
![]()
ප්රියන්ත මෝඩයා උනාට හීනා ගැන උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ අමරේ..ගිය පාරත් මහින්ද ලොක්කා නිසා හීනගේ ගෝලයෝ දෙන්නට වැඩේ දුන්නේ මේ පාර නම් ලොක්කට මල පැනල නිසා දන්නවනේ වෙන්නේ මොකක්ද කියලා..මෙදා පාර කේස් එක වෙලාවේ මහන්ද ලොක්කා කියුබුවා ද කොහෙද ඉදලා බැනපු හැටි මතක නැද්ද උබට




ජුලම්පිටියේ අමර;12919560 said:මේ මෙතන ආතල් එකක් ගන්නේ
උඹ මාව(ඇත්ත එකා) හිරේ යවන්නද හදන්නේ
කටවහන් හිටු
![]()
උබ කීයේ වාට්ටුවෙද බන් ඉන්නේ විසිට් එකක් දමන්න එන්නයි හිතන් ඉන්නේ?උබ සෙල් දැම්මද නව අංසෙට දැම්මද නැත්නම් කොලු වාට්ටුවේද?නැත්නම් චූන් එකේ ට්රාන්සර් එකක් දැම්මද ඉස්පිරිතාල වාට්ටුවට?කවුද ඉන්න කාමර පාටි ?උබට ප්ලේස් එක ලැබුනද?කාමර පාටි හිටි තිලක් අය්යත් මැරැවනේ..ලංකාවටම ලොක්කා බන්දුල අයියත් නිදහස් උනානේ උබට පාලුවෙන් තමා ඉන්න වෙන්නේ ..වාව්වේ පුංචගේ පොඩ්ඩක් කන අතගාපන් අපේ කොල්ලො දෙන්නෙක්ට වලස්මුල්ලේ සෙල් එකෙදි ටොකු ඇනලා තියනවා..විසිට් එකක් දමන්න ලගදිම එන්නම්
