සම්මත හදාගෙන තියෙන්නේ ආගම් පටලවලා. මිනිස්සුන්ගේ කර උඩ ආගම් තියෙන්නේ. මේවා තියෙන්නේ කර උඩ තියාගෙන ඉන්න නෙවෙයි. පාවිච්චි කරලා පැත්තකින් තියන්න. බුදුන් දවස අම්බපාලි කියන ගණිකාවකුත් බණ ඇහුවා. නමුත් තමන්ගේ job එකත් කරා ටික කාලයක් යනකම් හරි. අනුන්ට කරදරයක් වෙන දෙයක් කරන්නේ නැත්නම් ඒකයි වෙන්න ඕනේ. සම්මත වල ඉදලා හිතන්න නරකයි. දැන් බලපන් මේ වගේ කෙල්ලෝ නැත්නම් උඹලා අතේ මරන්නේ කොහොමද?
උඹලා උන්ට බැන බැන බඩු, මේවා නරක වැඩ කිය කිය හොරෙන් video, photo open කරලා බලලා අතේ පාරක් ගහනවා?
මේවාම තමයි ඔය TV වල අනුන්ට බණ කියන මිනිස්සු කරන්නේ. උන් මහ හෑල්ලක් ගහනවා TV එකේ උදේට රෑට නමුත් බාර් අස්සේ ,නැත්නම් බඩු පොට් එකක, නැත්නම් වෙන මොනවා හරි උන් කියන දේට විරුද්ධ දෙයක් කරනවා. මේවා ඔක්කොම බයිලා.
උන් අනුන්ට කරදරයක් කරන්නේ නැත්නම්. බොරු බයිලා කියලා මිනිස්සුන්ව නොමග යවන්නේ නැත්නම්, තමන් කියන එක කරනවා නම් (යම් තාක් දුරට) මොන job එක කරත් ප්රශ්ණයක් නෑ.
මේ වගේ job කරන අයත් ඉන්න ඕනේ. ඒ වගේම ඒ අයට සමාජයේ අනෙක් අයට සලකන විදියට සලකන්නත් ඕනේ. මේක ඇමරිකාවේ වුනත් වෙන්නේ නෑ. ඇමරිකාවේ porn star කෙනෙක්ට කිසිම එකෙක් තමන්ගේ ළමයව බන්දලා දෙන්නේ නෑ (මේකට බලන්න tyra show එක shasha grey එක්ක තියපු). ඒ කියන්නේ තාම හැම සමාජයම පටු විදියට හිතන්නේ.