හොඳ ගානය..ත්‍රෙඩ් එක නැගල යනවය!දැන් නම් පට්ටයි..
![]()

හොඳ ගානය..ත්‍රෙඩ් එක නැගල යනවය!දැන් නම් පට්ටයි..
![]()

අනේ මට බැ බන් ගැනියෙක් වෙන්න මාව විතරක් හරි දිගටම පිරිමියෙක් විදියට පුනරබවය කරපන් මාව විතරක් හරි අනේඔබ පුනර්භවය දන්නවා ඇතයි මම සිතනවා.පුනර්භය තුල යම් පුද්ගලෙයෙක් ගැහැනියක් හෝ පිරිමියෙක් වෙලා ඉපදෙන්න පුලුවන්.ඒක 50%ක චාන්ස් අනුව වන්නේ. ඒ කියන්නේ ඔබ පිරිමියෙක් වෙන්න තියෙන චාන්ස් එක 50%යි.
නව යුගය තුලත් අපි පුනර්භවය තාක්ෂනිකවම පාලනය කරන නිසා ඔබලා ලැබෙන සෙක්ස් එක බාර ගන්න ඕනමයි. නමුත් මම තාරකා රජ කෙනෙක් නිසා සහ පිටසක්වල ඉහල ජීවියෙක් නිසා මට මගේ ලිංගිකත්වය තීරණය කල හැක.


ඔබ කියන්නේ දමිත් කාරියවසම් ගිහිගෙයි ඉන්න රහත් මහත්තෙයෙක් කියලද?මම මෙච්චර කලක් ඔරියන්තුමා කියපු දේවල් අහගෙන හිටිය..සමහර කරුණු ඇත්ත නිසා,,ඒත් අද මම දැනගත්ත සත්‍ය තත්වෙ මොකද්ද කියල..
මට දැන්නම් හොදටම sure උඹ කියන්නෙ බොරු කියල...
බොරු නොකිය හිටපන් බං..උඹට වැඩක් නැත්නම් වරෙන් මම උඹට ඉස්ක්‍රීන් ප්‍රින්ටින් ටිකක් උගන්නල මගේ ගෝලය කරගන්නම්...
මාසෙ අන්තිමට අතට කියක් හරිත් දෙන්නම්..ඒක නම්බුයි බං මාසෙ පුරාවටම පච කෙල කෙල ඉන්නවට වඩා..
ලන්ඩන් නගරෙ නෙමේ හඳේ ඉදන් කිව්වත් පචේ පචේමයි..අකුසලේ එකක්මයි..
![]()
උඹව දිගටම ගෑනියක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ.අනේ මට බැ බන් ගැනියෙක් වෙන්න මාව විතරක් හරි දිගටම පිරිමියෙක් විදියට පුනරබවය කරපන් මාව විතරක් හරි අනේ![]()

ඉතින් උබ වගේ එහෙ ඉන්න අනිත් අයත් දිගටම තමන් කැමති එක කියල පිරිමි විදියටම පුනර්බවය වෙන්න ගත්තම කෝ ගැනු?ඔබ පුනර්භවය දන්නවා ඇතයි මම සිතනවා.පුනර්භය තුල යම් පුද්ගලෙයෙක් ගැහැනියක් හෝ පිරිමියෙක් වෙලා ඉපදෙන්න පුලුවන්.ඒක 50%ක චාන්ස් අනුව වන්නේ. ඒ කියන්නේ ඔබ පිරිමියෙක් වෙන්න තියෙන චාන්ස් එක 50%යි.
නව යුගය තුලත් අපි පුනර්භවය තාක්ෂනිකවම පාලනය කරන නිසා ඔබලා ලැබෙන සෙක්ස් එක බාර ගන්න ඕනමයි. නමුත් මම තාරකා රජ කෙනෙක් නිසා සහ පිටසක්වල ඉහල ජීවියෙක් නිසා මට මගේ ලිංගිකත්වය තීරණය කල හැක.
අන්තර්සක්වල ඉන්න ගෑනු සහ පිරිමි දෙකම එක සමාන මට්ටමේ අය. අන්තර්සක්වල කාන්තාවන්ට ඔසප් චක්‍රයක් නැත. ඔවුන්ගේ සිරුරු මටසිලිටු වුනාට ශක්තිය පිරිමියෙක් හා සාමනයි.මම කියන්නේ පෘථිවි මානවයන්ට ආසන්න ජීවින් ගැන.ඒක නිසා දෙකටම ඉල්ලුමක් තියෙනවා.එහේ බබාල හදන්නේ තාක්ෂනිකව.ගැබ් ගැනීමක් කරන්න ඕනිම නෑ. එවගේම සතියකින් යම් උපකරණයක් තුල ජාන මගින් බබෙක් හදන්න පුලුවන්.සිම්පල්.ඉතින් උබ වගේ එහෙ ඉන්න අනිත් අයත් දිගටම තමන් කැමති එක කියල පිරිමි විදියටම පුනර්බවය වෙන්න ගත්තම කෝ ගැනු?
අන්තර්සක්වල ඉන්න ගෑනු සහ පිරිමි දෙකම එක සමාන මට්ටමේ අය. අන්තර්සක්වල කාන්තාවන්ට ඔසප් චක්‍රයක් නැත. ඔවුන්ගේ සිරුරු මටසිලිටු වුනාට ශක්තිය පිරිමියෙක් හා සාමනයි.මම කියන්නේ පෘථිවි මානවයන්ට ආසන්න ජීවින් ගැන.ඒක නිසා දෙකටම ඉල්ලුමක් තියෙනවා.එහේ බබාල හදන්නේ තාක්ෂනිකව.ගැබ් ගැනීමක් කරන්න ඕනිම නෑ. එවගේම සතියකින් යම් උපකරණයක් තුල ජාන මගින් බබෙක් හදන්න පුලුවන්.සිම්පල්.
ඒ වගේම කෘතිම මොලයක් තියෙන ගෑනු මිනිස්සු ඉන්නවා.ඒ අයට 100%ක්ම මානව ජීව සිරුරක් ඇත.නමුත් මොලය වෙනුවට චිප් එකක් තියෙන්නේ.මේ අය තුල දත්ත කවලා තියෙන නිසා ඕනම දෙයක් කියලා කරවා ගන්න පුලුවන්. එයාලගේ මමත්වයක් නෑ.ඇස්ට්‍රල් බොඩි එකක් නෑ.චිප් එකක අනුසාරයෙන් ඔබලා අහන ඕනම දෙයකට පිලිතුරු දෙනවා ඒක ඔවුන්ගේ චිප් එකේ දත්තවල තිබුනොත්.සෙක්ස් කරන්න නියම කෑලී.

ඒකනම් එලඅන්තර්සක්වල ඉන්න ගෑනු සහ පිරිමි දෙකම එක සමාන මට්ටමේ අය. අන්තර්සක්වල කාන්තාවන්ට ඔසප් චක්‍රයක් නැත. ඔවුන්ගේ සිරුරු මටසිලිටු වුනාට ශක්තිය පිරිමියෙක් හා සාමනයි.මම කියන්නේ පෘථිවි මානවයන්ට ආසන්න ජීවින් ගැන.ඒක නිසා දෙකටම ඉල්ලුමක් තියෙනවා.එහේ බබාල හදන්නේ තාක්ෂනිකව.ගැබ් ගැනීමක් කරන්න ඕනිම නෑ. එවගේම සතියකින් යම් උපකරණයක් තුල ජාන මගින් බබෙක් හදන්න පුලුවන්.සිම්පල්.
ඒ වගේම කෘතිම මොලයක් තියෙන ගෑනු මිනිස්සු ඉන්නවා.ඒ අයට 100%ක්ම මානව ජීව සිරුරක් ඇත.නමුත් මොලය වෙනුවට චිප් එකක් තියෙන්නේ.මේ අය තුල දත්ත කවලා තියෙන නිසා ඕනම දෙයක් කියලා කරවා ගන්න පුලුවන්. එයාලගේ මමත්වයක් නෑ.ඇස්ට්‍රල් බොඩි එකක් නෑ.චිප් එකක අනුසාරයෙන් ඔබලා අහන ඕනම දෙයකට පිලිතුරු දෙනවා ඒක ඔවුන්ගේ චිප් එකේ දත්තවල තිබුනොත්.සෙක්ස් කරන්න නියම කෑලී.


එහෙම එකක් නෑ.නව යුගය තුල සැප සම්පත් භුක්ති විඳින්න පුලුවන්.ඒවා බ්ලොක් කරන්නේ නෑ.සනි අක්කගේ ජාන ටිකක් ගත්තානම් පටස්ගාලා ඒ වගේම ජීව බොඩි එකක් සහ කෘතිම චිප් මොලයක් තියෙන කෙල්ලක් තාක්ෂනිකව හදන්න පුලුවන්.

අපොයි..
එක මං වගේ එකෙක් හදාලා වැරදිලා හරි ඌට ඔය චිප් එකක් දාලා ඒකා මගින් හොරකමක් කරෝත් මාව මාට්ටු වෙනවා නේ..![]()
![]()
![]()
මම කතාකරන්නේ වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් ගැන. ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි වලින් ඔයාලා කරපු දේවල් අපිට හොයාගන්න පුලුවන්.ඒවගේම ඒ වගේ වැඩක් කරන්න ඉඩ තියෙන දෙකයි පනහේ තාක්ෂනයක් නෙවෙයි අන්තර්සක්වල තියෙන්නේ.
ඔයාලා හිතන්නේ ඔයාලා මැරුනම ඔයාල්ගේ බ්‍රේන් එකේ තියෙන දත්ත සේරම මැරෙනවා කියලද. ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එක ඇතුලේ ඔයාලා පසුගිය ආත්ම සියල්ලන්ගේම කරන ලද දේවල් ඉතාම සූක්ෂමව ගබඩා වෙලා තියෙනවා. ඔයාලගේ ඇස්වලින් දැකපු ඒවා ,කන් වලින් ඇසුන ඒවා විතරක් නෙවෙයි ගඳ,සුවඳ, අනෙකුත් සියලූම සංවේදන තරංග මොලය හරහා ඇස්ට්‍රල් බොඩි එක තුල ඉතාම සියුම්ව ගබඩාවෙනවා.ඔයාලට හිතාගන්න බැරිතරම් දත්ත ගනනාවක් එහි ස්ටෝර් වෙලා තියෙනවා.අත්ම බිලියන ගානක පූර්ණ දත්ත එහි ගබඩා කරන්න පුලුවන්.

ඒකනම් මම දන්නේ නෑ.ඔයාට මමත්වයක් කියලා තේරෙනවානම් චිප් එක වෙනුවට ඇස්ට්‍රල් බොඩි එකක් තියෙන්නේ. මමත්වය එහෙම නැත්නම් සෙල්ෆ් කන්ස්යස්නස් එක තියෙන්නේ ඕන. ඔයා ඉන්නවා කියලා ඔයාට හැඟීමක් ඇතිවෙනවානම් ඔයා චිප් එකක් දාපු කෙනෙක් නෙවෙයි.එතකොට මේ අපිටත් චිප් එකක්ද දාලා තියෙන්නේ.. ???![]()
මගේ බොඩි එක 100%ක්ම මානව බොඩි එකක්.නමුත් ඔයාලට තියෙන තාක්ෂනයට හොයාගන්න බැරි යම් ජානමය වෙනස්කම් තියෙනවා.බොඩ් චෙකප් එකක් කලොත් ඔබව මෙ මිනිස් ජිවින්ගෙන් තොරවු වෙනත් ග්‍රහ ලොකෙකට අවෙනික වු කෙනෙක් කියා ඔප්පු වේද?
ඒකනම් මම දන්නේ නෑ.ඔයාට මමත්වයක් කියලා තේරෙනවානම් චිප් එක වෙනුවට ඇස්ට්‍රල් බොඩි එකක් තියෙන්නේ. මමත්වය එහෙම නැත්නම් සෙල්ෆ් කන්ස්යස්නස් එක තියෙන්නේ ඕන. ඔයා ඉන්නවා කියලා ඔයාට හැඟීමක් ඇතිවෙනවානම් ඔයා චිප් එකක් දාපු කෙනෙක් නෙවෙයි.
ඇත්තටම අපි සේරම බයලොජිකල් රොබෝලා තමයි.හැබයි අපිට මමත්වය, මම ඉන්නවා,මම කියන සංවේදනය දැනෙන නිසා චිප් රොබෝලා නෙවෙයි.මම කීවනේ ඇස්ට්‍රල් ශක්තිය කාටවත් මවන්න හෝ නිෂ්පාදනය කරන්න බෑ කියලා.ඒක නිසා ඔයාලා චිප් රොබෝලා නෙවෙයි.
...

දැනටමත් කන්ටෑක්ස් තියෙන නිසානේ මම මේවා මෙතරම් දන්නේ.
ජනාධිපතිට කියන්න උවමනාවක් නැත. ජනධිපතිවරුන් සමහරක් මේ සීන් එක දන්නවා.සමහර මානවයන් ජෝතිශ්‍යය සහ වෙනත් අනවැකි හැකියාවන් තුලින් මේක ගැන යම් අවබෝධයක් අරගෙන ලෝකයේ නායකයන්ට දැනුම් දීලා තියෙන්නේ.

අපිට ඔබ තුමාගෙ පොටො එකක් දෙන්නකො,,අනෙ බලන්න හරි ආසයි,,රශ්මිය විහිදෙන හෑටි,,කවදාවත් අහල තිබුනට දෑකලා නෑහෑ,,ඉක්මනට පොටො එකක් දාන්නමගේ බොඩි එක 100%ක්ම මානව බොඩි එකක්.නමුත් ඔයාලට තියෙන තාක්ෂනයට හොයාගන්න බැරි යම් ජානමය වෙනස්කම් තියෙනවා.
මගේ ඇස්ට්‍රල් ශක්තිය හුඟක් ප්‍රබලයි.ඒක ඔයාලට වඩා වෙනස්.සමහරු මට කියලත් තියෙනවා මගේ ඇඟෙන් යම් රශ්මියක් විහිදෙනවා කියලා. සමහරු සමහර අවස්ථාවල එය දකිනවා.හැමවිටම ඇති දෙයක් නෙවෙයි.
ඔබ කියන්නේ දමිත් කාරියවසම් ගිහිගෙයි ඉන්න රහත් මහත්තෙයෙක් කියලද?
මේ කාලය තුල රහතුන් නෑ. අවසන් වරට රහතුන් නමක් සිටියේ බුරුමයෙන් බුදුදහම ඉගෙනගත් චීන භික්ෂුවක්.උන් වහන්සේ හිමාලය ආසන්නව වණගතව සිටියා.ඒ වසර එකසිය පනහකට විතර කලින්.