High way help

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ehenam baya wenna avasha nane, man beluwa, highway eke yanawanam license eka parana wennone kiyala:rofl:
    එහෙම නීතියක් නෑ.
    හැබැයී උඹට තියෙන්නෙ ලනර්ස් ලයිසන් එක නං, යන ගමනට හරි ලයිසන් එකක් තියන කෙනෙක්ව අරන් යන්න. නැත්තං කොහෙදි හරි පොලිසියෙන් චෙක් කලොත් බඩු තමයි.
     
    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    එහෙම නීතියක් නෑ.
    හැබැයී උඹට තියෙන්නෙ ලනර්ස් ලයිසන් එක නං, යන ගමනට හරි ලයිසන් එකක් තියන කෙනෙක්ව අරන් යන්න. නැත්තං කොහෙදි හරි පොලිසියෙන් චෙක් කලොත් බඩු තමයි.
    oka nemei machan man gava thiyanne (L) license eka nemei, Trail passed vunata passe original license enakam denneka temporery eka;)