RE SADA PAYA MA SITHA PARA KADULAK WATENU DANE OBA PATHIKULA BADUNU DINE
NAMALGE ME SONG EKA THIYENA KENEK DENAWADA
LOKU UDAWWAK....
http://www.mediafire.com/?47bza9e3192diya
Namal Udugama
RE SADA PAYA MA SITHA PARA KADULAK WATENU DANE OBA PATHIKULA BADUNU DINE
NAMALGE ME SONG EKA THIYENA KENEK DENAWADA
LOKU UDAWWAK....
අර පරන හිOදි ෆිල්ම් එකක් තිබුනා නේද ඉන්දියාවේ ප්රසිද්ධ ගOගාවක් මූලික කරගෙන, කතානායකයගෙ කලින් ආත්මෙ පෙම්වතිය මේ ආත්මෙදි හම්ඹෙන සිද්දියක්.. අන්න ඒ ෆිල්ම් එක අදුන ගත්ත කෙනෙක් ඒ ෆිල්ම් එකේ නමයි සින්දු ටිකයි හොයලා දෙන්නකො...![]()
http://www.mediafire.com/?cq8vvd837beej8yතව පොඩ් උදව්වක් ඔනේ යාලුවනේ
හිත හදාගන්න පුලුවන්නම් හදා ගන්න තිබුනා - මේන්න මේ ගිතයයි, මේ ගීතයේ පද වැල් ටිකයි හොයලා දෙන්න පුලුවන්නම් ගොඩාක් පිං
ගායකයාගේ නම නම් දන්නේ නැ
http://www.mediafire.com/?cq8vvd837beej8y
හිතහදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා
මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නේ මා හට ආදරේ බිඳුවක්
ඒක නිසයි කඳුළුම විතරක්
ආදරය නිහඬම සෙවණක්
හිතහදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත්
ඔයා දන්නෙ නෑ තිබුනු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරය නිහඬම ගොදුරක්
හිතහදාගන්න පුළුවන්නම්..
http://www.mediafire.com/?sx84inir772albsMachanla..Hiru tv eke yana wahi lihini tele drama eke theme song eka hoyala denna puluwannam loku udawwak....
ඔයාලා කවුරුහරි ගාව තියෙනවද මේ සින්දුව???
ජීවිතේට අරුණ උදාවෙයි-චම්පා කල්හාරි
කාලෙක ඉදන් හොයන සින්දුවක්
මචන්ලා මේ සින්දු ටික හොයලා දෙන්න පුළුවන්ද???http://www.mediafire.com/?wgx9dp6htz9c6skmata Victor rathnayake ge 'Thuru lapalu lathawo' sinduwa hoyala deko. . .+
thnx
thawa champa kalhari ge sindu thiyenawa nan dennako,,