kkumara55
Reaction score
92

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hey I saw u posted the "Ran Pokunata" by jothi and anjaline can u please repost it...Thanks a lot lokka
    APE JEEVITHA ME MAHA SAAGARE

    H.R.JOTHIPALA - J.A.MILTON PERERA
    (NEW VIRSION)

    passward plzz
    thanx
    ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
    ඔබටත් සියළු සම්පතින් සපිරි අසිරිමත් නව වසරකට ආසිරි පැතුම් !
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ නවවසරක් වේවා!!!!!!
    එසේම වේවා ඔබටත් !

    සියලු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
  • Loading…
  • Loading…
  • Loading…