ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මේ Kernel එක ට්‍රයි කරන්න මමත් දැන් සති දෙකක් තිස්සේ දුවන්නේ මේ kernel එකයි ROM එකයි. ඔය ROM එකත් එක්ක එන්නේ stock google kernel එක මචං එකේ BLN Over clocking වගේ වැඩ බෑ

    http://forum.xda-developers.com/showthread.php?t=1036996


    Trinity Kernel Tool

    ඔය app එක මචං සල්ලි දීල ගන්න ඕනා. උඹට හින්ද නිකන් දෙනවා. මචෝ ඕකෙන් Over clocking Gamma/colour level editing ඔක්කොම කරන්න පුළුවන්

    Thanks App එකට
    මොකද්ද navodwickra මේ දීලා තියන Rom එක මේකේ මුකුත් software දානේ නැතුව screenshot වැඩ පිසූ හෙදනාවෝ අම්ම තාත්තා වත් මේ වගේ ඒවා දෙනේ නැහැ අපි නම්
    අයිස් ක්‍රිම් කපුකලේ ගියා වාගේ දැන් අපි රයිස් ක්‍රිම්:cool::cool:
    :lol::lol:

    DSCN0466.JPG
     
    Last edited:

    sahantha

    Member
    May 28, 2009
    17
    0
    0
    Machanla.... Root Karapu 4n 1k apahu unroot karanne kohomada? Mage gawa tiyenne galaxy s2 1k.. i9100G ekaka.... Mekata Official ICS 1 kies through Update kara. But kies eke pennanawa ICS kiyala. 4n eke pennanne gingerbread kiyala. Mokakda machan eke seen 1? Me version 1ta original firmware 1 download karanna Link 1k kiyanna puluwanda? :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Thanks App එකට
    මොකද්ද navodwickra මේ දීලා තියන Rom එක මේකේ මුකුත් software දානේ නැතුව screenshot වැඩ පිසූ හෙදනාවෝ අම්ම තාත්තා වත් මේ වගේ ඒවා දෙනේ නැහැ අපි නම්
    අයිස් ක්‍රිම් කපුකලේ ගියා වාගේ දැන් අපි රයිස් ක්‍රිම්:cool::cool:
    :lol::lol:

    DSCN0466.JPG

    නෑ කොල්ල ඔය option එක ගොඩක් ICS (AOSP) ROM වල එනවා. CM9/AOKP ඔය හැම එකේම වගේ තියෙනවා. normally vol down + power නේ ගහන්නේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනේ මට මේකට උදව් කරන්ඩෝ..:sorry:
    මගේ ෆෝන් එකේ Call log එක පෙන්නනේ නෑ.අලුතින් call එකක් ගත්තට ඒක එන්නෙත් නෑ..එක පාරම එහෙම උනේ. හොදට වැඩ කරා..අනේ මට උදව්වක් කරන්නකෝ.මගෙ xperia mini ICS දාලා තියෙන්නේ...
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    මචන්ලා මං ICS දැම්මා තමයි ඒත් පොඩි අවුලක් තියෙනවනේ. ෆෝන් එක හිටපු ගමන් නිකම්ම රීස්ටාර්ට් වෙනවනේ. මොකක්ද මචන් සීන් එක දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ.

    ෆෝන් එක Xperia Mini ST15i

    මෙන්න මේ 2ම මං දැම්මා මේ දෙකේම ඒ විදිහට අවුල තියෙනවනේ...




    Help Me.... :(:(:(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    අනේ මට මේකට උදව් කරන්ඩෝ..:sorry:
    මගේ ෆෝන් එකේ Call log එක පෙන්නනේ නෑ.අලුතින් call එකක් ගත්තට ඒක එන්නෙත් නෑ..එක පාරම එහෙම උනේ. හොදට වැඩ කරා..අනේ මට උදව්වක් කරන්නකෝ.මගෙ xperia mini ICS දාලා තියෙන්නේ...

    call log eka hide karada බලන්න? :)
    Dialpad එකට ගිහින් menu button එක ඔබලා බලන්න
     

    kunfupanda

    Member
    Oct 4, 2008
    92
    0
    0
    need ur opinion

    machan mama gaawa thiyenne samsung galaxy ace -> GT-S5830 phone ekak.android version eka 2.3.4 gingerbread.. bt meke flash player suport karanna :( mage phone eka gadima awe mey OS eka(mekema hoda ROM ekak thiyenawada??)..mata danaganna oni meka root karala mata mey OS ekama daaaganna puluwanda with admin access like u says..n root karala gingerbread ma damama mata flash player install karanna puluwanda?cz godak games play karanna plash oni..n root karana eka disadvantages monada?? hope to gt a rep asap
     
    Status
    Not open for further replies.