1. හිත සන්සුන්ව තබාගන්න. ඔලුව කෙලින් තියාගන්න.
2. හැර ගිය අය නැවත ලංකරගන්න කලබල නොවන්න.
3. ඔවුන් ඔබ හැරගිය හේතුව අධ්‍යයනය කරන්න.
4. වරද ඔබේ නං හදාගන්න.
5. වරද ඔබේ නෙමෙයි නං ගැටළුවක් කරනොගන්න.
6. හෑල්ලු වෙන්න යන්නෙපා. ඔබ වටිනා කෙනෙක් බව තේරුම්ගන්න.
7. ඔබ, දිනාගත යුතු තෑග්ගක් බවට පත්වන්න.
8. එකම ආදරයක් (one, the only) තිබිය හැකිමුත්, ඒ හැරගිය කෙනා නොවන බව තේරුම්ගන්න.
9. මතක සිහිවටන මග නොහරින්න. ඔවුන් නැතිව ඒ සටහන් අලුත් කරගන්න.
10. ඔබේ ජීවිතය හසුරවන්න නොදෙන්න. ඔබ රූකඩයක් නොවන බව තේරුම්ගන්න.
11. ආදරේ කළයුත්තේ ඔබට ආදරේ අයෙකුට මිස අවස්ථාවදියෙකුට නොවේ.
12. විරහ වේදනාව ජයගත හැකියි, ස්ථිරයි!


1. හිත සන්සුන්ව තබාගන්න. ඔලුව කෙලින් තියාගන්න.
2. හැර ගිය අය නැවත ලංකරගන්න කලබල නොවන්න.
3. ඔවුන් ඔබ හැරගිය හේතුව අධ්‍යයනය කරන්න.
4. වරද ඔබේ නං හදාගන්න.
5. වරද ඔබේ නෙමෙයි නං ගැටළුවක් කරනොගන්න.
6. හෑල්ලු වෙන්න යන්නෙපා. ඔබ වටිනා කෙනෙක් බව තේරුම්ගන්න.
7. ඔබ, දිනාගත යුතු තෑග්ගක් බවට පත්වන්න.
8. එකම ආදරයක් (one, the only) තිබිය හැකිමුත්, ඒ හැරගිය කෙනා නොවන බව තේරුම්ගන්න.
9. මතක සිහිවටන මග නොහරින්න. ඔවුන් නැතිව ඒ සටහන් අලුත් කරගන්න.
10. ඔබේ ජීවිතය හසුරවන්න නොදෙන්න. ඔබ රූකඩයක් නොවන බව තේරුම්ගන්න.
11. ආදරේ කළයුත්තේ ඔබට ආදරේ අයෙකුට මිස අවස්ථාවදියෙකුට නොවේ.
12. විරහ වේදනාව ජයගත හැකියි, ස්ථිරයි!
මානස;12924301 said:කියන්න දේ ඕන තරම්..........හෙමිහිට කියන්නම්...ඔබට ශක්තියක් වෙන්න.......
![]()
![]()
![]()
මේ ලෝකෙ උතුම්ම ආදරෙ තමයි අම්ම ගෙ ආදරෙ.
අපි ඉපදුන දවසෙ අම්මයි තත්තයි මොන තරම් සතුටු කඳුලු හෙලන්න ඇද්ද.අපි අඬනකොට අම්ම සතුටින් හිනා උන එකම දවස. තමයි අපි මේ ලෝකෙ එලිය දැකපු දවස.
¤¤¤
මම නම් තවම තනිකඩ කොල්ලෙක් තාම කෙල්ලෙක් හොයනව අවන්කව ආදරෙ කරන්න.20 ක් වෙන්නත් තව මාස තුන හතරයි තාම කෙල්ලෙක් නෑ එපා වෙනව
![]()
කෙල්ලෝ විශ්වාස කරන්න එපා



ඒක හින්දාම තමයි මට තවම කෙල්ලෙක් නැත්තේ. උන මහ විශ්වාස කරන්න අමාරු ජාතියක්![]()
කෙල්ලෝ විශ්වාස කරන්න එපා
.අපිනම් කිවුවේ කෙලින්ම room අරන් පලයන් කියලා



මගෙත් එක්ක office එකෙ වැඩ කරපු යාළුවෙක් හිටිය.මිනිහා බොක්කෙන්ම කෙල්ලෙක්ට ලවු කලා,කෙල්ල හොඳ job එකක් කලේ,කෙල්ලගේ ගෙදරින් මගෙ යාළුවට කැමති වුනේ නැහැ.කෙල්ල කැමැත්තෙන් හිටියා,කෙල්ල job එකක් කලත් ගොඩක් එවට වියදම් කලෙ මගේ යාළුවා,job,ඉගෙන ගන්න වැඩ ඔක්කොම අස්සේ කෙල්ලව බලන්නත් ගියා,ඉතින් ඔය ආදරේ ලස්සනට ගලාගෙන ගියා.එක දවසක් යළුවා මට cl එකක් දුන්නා.මිනිහා කියපු ඒවා අදටත් මට මතකයි.එදා පොරට කෙල්ල කියලා තියෙනවා office එකේ වැඩකට එලියට යනවා කියලා,පොරත් එ වෙලේ ඉඳල තියෙන්නේ campus එකේ.පොර කෙල්ලව පුදුම කරන්නත් එක්ක කෙල්ල යන පැත්ත ගැන් හිතලා town එකට වෙලා ඉඳලා කෙල්ල එනකන් ,කෙල්ලත් බස් එකෙන් බැහැලා මුගෙ පැත්තට එනවලු වෙන කොල්ලෙක්ව බදාගෙන,පොර එද හැංගිලා බලන් ඉදලා .කොහොමහරි මු කෙල්ලගෙන් එ ගැන් අහලා සමාව දෙන්නත් කැමති වුනා,ඒත් කෙල්ල හැසිරුනේ මගේ යාළුවා වැරැද්දක් කලා වගෙ,මු cl කලා,පස්සෙන් ගියා,වැඩක් වුනේ නැහැ.කෙල්ලටත් කොහෙවත් යන සල්ලි ලොකු වුනා.අන්තිම මූට කියලා කියලා හිත හැදුව ,දැන් degree එක අරන් පොර වැඩ කරන්නේ ලොකු තැනක.දැන් අර කෙල්ල මුගෙ පස්සෙන් එනවා,මු ගනන් ගන්නේ නැහැ,මූට දැන් බඳින්න හොඳ කෙල්ලෙක් ඉන්නවා.හිටපු එකගෙන් බේරෙන්න බැරිම තැන film hall එක්කට අරන් ගිහින්.අපිනම් කිවුවේ කෙලින්ම room අරන් පලයන් කියලා
![]()



මල්ලි මං උඔට බොහොම සරලව කියන්නම්
මං මුලින්ම කියන්නම් මට උන දෙය..
යාලුවනේ මං මගේ 1st love එක වෙනුවෙන් මගේ life 1 ගොඩක් වෙනස් කරගත්ත කෙනෙක්..ඒ මගේ ආදරේ මට එහෙම කරන්න කියපු නිසා..එත් දැන් ඒවා මං හදාගන්නකොට ..මං ගෙන බලාගෙන හිටිය කෙනා..දෙන මව දල ගිහින්..එය කිව්වා නිස ගොඩක් දුරට මං ඉගෙනගන්න තීරණය කල..අපි නම ඉස්සර ඉගෙනගත්තේ එකම තැනක..ඊටපස්සේ එය වෙන තැනකට ගිය..එදා ඉදන් අපි අතරේ ගොඩක් අවුල් උන..මොකද එයාව හම්බවෙන්න එන්නේ නෑ කියල.මං කවදාවත් එයට නරකක් කරලා නේ..එත් මට පුළුවන් විදිහකට මාසයකට 4,5 සේරයක් ගිය..මටත් විභාග තිබුන .ඉන්න තැනුත් දුරයි.මං සම්පුර්ණ Day1 ගතකරනවා එකට එය එක්ක ඉන්න.එත් ඉදල අවම මොනවම හරි කියනවා ..ඒවගේ වැඩත් තියෙනවනේ.. එහෙම කියල නෑ,මං හෙමදම රට..පැයක් කතාකරනවා..ඊටපස්සේ පාඩම් වැඩ කරනවා..රෑ වෙනකම්..එත් දැන් එයට මාව සේකැයි ලු ..එය මට ආදරේ කලද මං දන්නේ..නෑ.හෙබෙයි දෙන සතියක් ඉදන්.මුකුත් නෑ..
මට අවසන් විභග තියෙනවා..මේ year1 degree ගන්නවා..එත් දෙන ඒ දේවල් බලන්න කෙනෙක් නේ බන්..
උඔ පිරිමියෙක්නේgodak thanks machn..
eth mn oyawage wedak nam karanne..
denata eki aye kathakara kara mata baninawa..
mage wedak wath hariyakata karaganna mind1k ne mage..
puluwannma mekata help1k deepan..
meki hadanne mawa winasa karanna..mata 4n1 of karanna be..mage godak contact thiyenawa..
Clz wala iddi of karanawa...
mn karapu lokum modakama thama mekiwa believe karala ekita mage hemadeyak hema wistharayakma kiyapu eka..
![]()
මල්ලි මං උඔට බොහොම සරලව කියන්නම්
උඔ මේ කියලා තියෙන දේවල් වල හැටියටනම්...
මට තේරෙන්නේ කෙල්ලට උඔ ගැන දැන් කිසිම උනන්දුවක් හැඟීමක් නෑ කියලා
මචන් ආදරේ කරද්දි දෙන්නටම දෙන්න ගැනම හොද කැමැත්තක් තියෙන්න ඕනි
අපෝ මේක හරි වාතයක් අපෝ මෙයාව මට සැකයි අපෝ මෙයා මොනා කරනද දන්නෑ මට හොරෙන් කියලා හිතනවනම් එතන ආදරයක් නෑ
ආදරේ හින්දා තමුන්ගේ ආත්ම ගෟරවය බල්ලට දාන්න එපා
ඇත්තටම ආදරේ කරන කෙල්ලක්නම් එයා උඔ ගැන හිතනවා එයා ගැන හිතනවටත් වඩා
ඒක මචන් බොහොම ඉක්මනට වෙනවා
අපිට ඒක එයාගේ හිතේ හදන්න ඕනි නෑ
ඒක ඉබේම වෙන දෙයක්
අපි ඉගනගන්න ඕනි
හැබැයි ඉගනගන්න ඹ්නි කියලා ආදරේ කරන එක නවත්තන්න ඕනි ඒක ටිකක් සීමා කරන්න ඕනි කියලා දෙයක් නෑ
ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට ඉගනගන්න ගමන්ම උපරිමෙන් ආදරේ කරන්නත් පුලුවන්
ඒක මං අත්දැකීමෙන්ම කියන්නේ
තමුන්ගේ ආදරේ කියන්නේ ඉගනගන්න එකට ශක්තියක්
දැන් කියන්නම් උඔ ඉස්සරහට කරන්න ඕනි දේ.....
මචන් මල්ලි....
උඔ ඉගනගෙන ඉස්සරහට ගිහින් ඩිග්රි එක අරන් හොද ජොබ් එකක් කරලා තව තවත් ඉස්සරහට යනවා බලන්න වෙන කවුරුත්ම ඕනි නෑ
උඔගේ අම්මයි තාත්තයි ඒ දිහා කදුලු පිරිච්ච ඇස් වලින් බලන් ඉන්නේ
ඒ මිනිස්සුන්ට සතුට දරාගන්න බැරිවයි
මං කියන දේ විෂ්වාස කරපන්
කොහෙවත් යන හුටම්පරි බලන් හිටියේ නැති උනාට උඔගේ අම්මටයි තාත්තටයි ඒ සතුට දීලා
ගොඩාක් උන්ට තමුන්ගේ දෙමව්පියන්ට දෙන්න බැරි වෙන සතුට මං දුන්නා කියලා උඔ අවංකවම සතුටු වෙයන්
ඒ දුන්න සතුටම ඇති උඔගේ ජීවිතේ සාර්ථක වෙන්න
කෙල්ල ගැන කියනවනම්
ආය ගනන් නොගෙනම ඉන්න තරමට හොදයි
සමහර කෙල්ලෝ ඉන්නවා අපි මේක නවත්තමු කියලා කටින් කියලා ගේම ෆිනිෂ් කරනවා
සමහර මෝඩ ගෑණූ ඉන්නවා එහෙම කිසිම දෙයක් කියන්නැතිව ගනන් නොගෙන ඉදලා දෙන්න පුලුවන් දුක් සේරම දීලා පහත් කරලා බල්ලට දාලා සේරම හූරන් කාලා පැත්තකට වෙන
එහෙම උන් බලන් ඉන්නේ අපිට හරි ගියාම ආයම ජොයින් වෙන්න
සමහර වෙලාවට එන්නේ තව එකෙක් එක්ක ඉදලා පෙට්ටි එහෙම කාඩාගෙන
අනේ පනේ මට දැන් තමා ඔයාව තේරෙන්නේ කියාගෙන
අපි අවදානෙන් හිටියෙ නැතිනම් අපිට කාගෙහරි බඩකට කරගහන්නයි වෙන්නේ
මේ කෙල්ලව උඔ ආයම ගනන් ගන්න එපා
පුලුවන් උපරිම උත්සහය දාලා ඕක අමතක කරපන්
මාව විෂ්වාස කරපන් කොල්ලෝ ඕක උඔගේ ඇත්තම ආදරේ නෙමෙයි
ඒක උඔට තාම හම්බුනේ නෑ
කෙල්ල පස්සේ ඥාං ඥූං ගාගෙන ආවත් සත පහකට ගනන් ගන්න එපා
ඒකිට ඉරිසියා හිතෙන්න උඔ හොදටම ඉගනගනින්
කොච්චර දුක් දුන්නත් අපි නෙමෙයි වැටුනේ කියන එක ඒකිට පෙන්නපන්
උඔට වරදින්නෑ
තියෙන කන්ටැක්ට් සේරම අයින් කරලා දාපන්
මතක් වෙන්න තියෙන ඒවා සේරම පුච්චල අලු කරපන්
අන්තිම වශයෙන් මැසේජ් එකක් විතරක් යවපන් මේක ඉවරයි සදහටම කියලා
ආය රිප්ලයි කරත් උඔ රිප්ලයි කරන්න එපා


උඔ පිරිමියෙක්නේ
කටකුත් තියෙනවනේ
එක සැරයක් කියපන් කෙලින්ම මට මේක නවත්තන්න ඕනි කියලා
ආය ආය හුටම්පරි දාගෙන ආවොත් බැනපන්
සිරා ලවක් කරන්න පටන් ගනිද්දි සේරම කියන්න ඕනි තමයි
උඔ අවංකව මේක කරල තියෙන නිසා උඔ සේරම කිව්වා
ඒක කිව්ව කියලා ප්‍රෂ්ණයක් නෑ
වෙලා තියෙන්නේ උඔ මේවා කියල තියෙන්නේ උඔගේ සිරා ලවු එකට නොවීම
