machanzz mata premature end of file error eka sort out karanne komada kiyapanz ko ma xml files 2k haduwa debug karaddi thama error eka denne..![]()
theme සීන් එකක් ද?machanzz mata premature end of file error eka sort out karanne komada kiyapanz ko ma xml files 2k haduwa debug karaddi thama error eka denne..![]()
theme සීන් එකක් ද?මේ Kernel එක ට්‍රයි කරන්න මමත් දැන් සති දෙකක් තිස්සේ දුවන්නේ මේ kernel එකයි ROM එකයි. ඔය ROM එකත් එක්ක එන්නේ stock google kernel එක මචං එකේ BLN Over clocking වගේ වැඩ බෑ
http://forum.xda-developers.com/showthread.php?t=1036996
Trinity Kernel Tool
ඔය app එක මචං සල්ලි දීල ගන්න ඕනා. උඹට හින්ද නිකන් දෙනවා. මචෝ ඕකෙන් Over clocking Gamma/colour level editing ඔක්කොම කරන්න පුළුවන්










Thanks App එකට
මොකද්ද navodwickra මේ දීලා තියන Rom එක මේකේ මුකුත් software දානේ නැතුව screenshot වැඩ පිසූ හෙදනාවෝ අම්ම තාත්තා වත් මේ වගේ ඒවා දෙනේ නැහැ අපි නම්
අයිස් ක්‍රිම් කපුකලේ ගියා වාගේ දැන් අපි රයිස් ක්‍රිම්
![]()
Machanla.... Root Karapu 4n 1k apahu unroot karanne kohomada? Mage gawa tiyenne galaxy s2 1k.. i9100G ekaka.... Mekata Official ICS 1 kies through Update kara. But kies eke pennanawa ICS kiyala. 4n eke pennanne gingerbread kiyala. Mokakda machan eke seen 1? Me version 1ta original firmware 1 download karanna Link 1k kiyanna puluwanda?
නෑ කොල්ල ඔය option එක ගොඩක් ICS (AOSP) ROM වල එනවා. CM9/AOKP ඔය හැම එකේම වගේ තියෙනවා. normally vol down + power නේ ගහන්නේ



thanks machan..... Meke baseband vesion 1 danata ape thiyena 1ma wenna oneda ICS danna? And Unroot karana vidiyak dannawada meka?
machan AT&T me brand eken thiyana galaxy s phone lankawa network ekata wada karanawada cdma nemeyi




අනේ මට මේකට උදව් කරන්ඩෝ..
මගේ ෆෝන් එකේ Call log එක පෙන්නනේ නෑ.අලුතින් call එකක් ගත්තට ඒක එන්නෙත් නෑ..එක පාරම එහෙම උනේ. හොදට වැඩ කරා..අනේ මට උදව්වක් කරන්නකෝ.මගෙ xperia mini ICS දාලා තියෙන්නේ...

mage xperia mini 1k ekae 2.3 tiyenne ICS danda puluwanda kohomdada
AT&T CDMA neme. VERIZON thama CDMA
machan AT&T lankawe unlock karanna puluwanda??
mage phone eka gadima awe mey OS eka(mekema hoda ROM ekak thiyenawada??)..mata danaganna oni meka root karala mata mey OS ekama daaaganna puluwanda with admin access like u says..n root karala gingerbread ma damama mata flash player install karanna puluwanda?cz godak games play karanna plash oni..n root karana eka disadvantages monada?? hope to gt a rep asap