kollane mata 4n ekak ganna oneee 15,000 athara mata hoda 4n ekak kiyandakoo jork ekak nemei okkk![]()


Asha n300
android nam 15k walata thinne huwawei wage ewa
http://www.facebook.com/groups/samademawikine/
http://www.facebook.com/groups/salpila/
me link deke balapn bn..
aduwata hoda 4n hoyagaththaki....![]()
මචන් උඹ හොයන ෆොන් එකේ කොයි වගේ ෆිචර්ස් තියෙන්න ඕනේ ද කියලා..
කියන්න.. එතකොට ලේසි..
අපේ අයට උදව් කරන්න...
ඒ වගේම හොයන බ්රෑන්ඩ් එක මොකක් ද කියලාත් කියන්න.
bum ekak tamai denna wenne. oya ganata tiyena phone danne naa. Nokia X2 eka nam oya ganata wada adui.
meka dan enne na machanමේ ෆොන් එක නම් රු.15,000 ට වගේ ගන්න පුලුවන් වෙයි..
Samsung Monte
meka dan enne na machan
නෑ, තියෙනවා.. මම මෑතකදිත් දැක්කා නුවර දි..