SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
mage-hadawatha-handina-gath-oba.jpg



http://www.mediafire.com/?0vuyvrqtzvumsjz
Kumarasiri Pathirana

ගොඩාක් පින් ඔයාට සහෝ
 

chatchathu

Member
Jul 16, 2007
117
1
0
Colombo, Sri Lanka.
අර පරන හිOදි ෆිල්ම් එකක් තිබුනා නේද ඉන්දියාවේ ප්‍රසිද්ධ ගOගාවක් මූලික කරගෙන, කතානායකයගෙ කලින් ආත්මෙ පෙම්වතිය මේ ආත්මෙදි හම්ඹෙන සිද්දියක්.. අන්න ඒ ෆිල්ම් එක අදුන ගත්ත කෙනෙක් ඒ ෆිල්ම් එකේ නමයි සින්දු ටිකයි හොයලා දෙන්නකො...:D:D

Mama hithanne film eka Madhumati.
 

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
තව පොඩ් උදව්වක් ඔනේ යාලුවනේ

හිත හදාගන්න පුලුවන්නම් හදා ගන්න තිබුනා - මේන්න මේ ගිතයයි, මේ ගීතයේ පද වැල් ටිකයි හොයලා දෙන්න පුලුවන්නම් ගොඩාක් පිං


ගායකයාගේ නම නම් දන්නේ නැ
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තව පොඩ් උදව්වක් ඔනේ යාලුවනේ

    හිත හදාගන්න පුලුවන්නම් හදා ගන්න තිබුනා - මේන්න මේ ගිතයයි, මේ ගීතයේ පද වැල් ටිකයි හොයලා දෙන්න පුලුවන්නම් ගොඩාක් පිං

    ගායකයාගේ නම නම් දන්නේ නැ
    http://www.mediafire.com/?cq8vvd837beej8y

    හිතහදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
    ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
    දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා
    බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා

    මගෙන් අරගෙන ආදරේ අහුරක්
    දුන්නේ මා හට ආදරේ බිඳුවක්
    ඒක නිසයි කඳුළුම විතරක්
    ආදරය නිහඬම සෙවණක්

    හිතහදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
    ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා

    දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත්
    ඔයා දන්නෙ නෑ තිබුනු සෙනෙහසක්
    ඒක නිසයි මෙතරම්ම දුකක්
    ආදරය නිහඬම ගොදුරක්

    හිතහදාගන්න පුළුවන්නම්..
     
    • Like
    Reactions: amila256

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    http://www.mediafire.com/?cq8vvd837beej8y

    හිතහදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
    ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා
    දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා
    බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා

    මගෙන් අරගෙන ආදරේ අහුරක්
    දුන්නේ මා හට ආදරේ බිඳුවක්
    ඒක නිසයි කඳුළුම විතරක්
    ආදරය නිහඬම සෙවණක්

    හිතහදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
    ඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬවෙලා උන්නා

    දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත්
    ඔයා දන්නෙ නෑ තිබුනු සෙනෙහසක්
    ඒක නිසයි මෙතරම්ම දුකක්
    ආදරය නිහඬම ගොදුරක්

    හිතහදාගන්න පුළුවන්නම්..

    ගොඩාක් පිං තිල්ස්
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    ;)ඔයාලා කවුරුහරි ගාව තියෙනවද මේ සින්දුව???

    ජීවිතේට අරුණ උදාවෙයි-චම්පා කල්හාරි

    කාලෙක ඉදන් හොයන සින්දුවක්
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    ;) මචන්ලා මේ සින්දු ටික හොයලා දෙන්න පුළුවන්ද???



    මට කියන්න ඇයිද ඔබ නොආවේ - මර්වින් මිහිදුකුල
    ඉර පායා - ඔරිජිනල් Version එක
    සදමඩලක් බැසගියාට සද සාවිට දොස් කියන්නෙ නෑ - Sirasa Super Star Season 1 Eke නිශාන්තගේ
    කවුරුදෝ බලන්නේ නිල් දෑස විහිදලා - Chandimal and the 2nd Connection 1999
    නුඹ තරහද මන්දා මම කතා නොකල හන්දා - Tharuka Teledrama Theme Song 2006
    මල පිපිලා වන බඹරු තාම රොනට ඇවිත් නෑ - රාජු බන්ඩාර and Fortunes Band
    සමුද්‍ර චායා Teledrama Songs
     
    Last edited:
    Status
    Not open for further replies.