How to Fold a T-Shirt in two seconds

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අම්මට සිරි මටනම් මේක මාරම වැදගත්. ඔය වැඩේ මට බැරිම එකක්.
     

    bettymorris

    Member
    Jun 25, 2012
    9
    0
    0
    The following steps will help you to fold T-shirt:
    Lay the t-shirt flat
    .
    Draw an imaginary line across the middle of the t-shirt.
    Pinch the fabric at a point on the line a few inches in from the edge.
    Draw an imaginary line from the pinch point to the shoulder seam.
    Use your free hand to pinch the t-shirt at the point on the shoulder seam.
    Bring the pinched shoulder seam to the bottom of the t-shirt.
    Use the hand pinching the shoulder seam to pinch the fabric at the bottom of the t-shirt so that both the shoulder seam and the point on the bottom are pinched between the thumb and index finger.
    Uncross your hands and lift the shirt.
    Fold the loose sleeve under.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ අම්මා හැමදාම මට බනිනවා හරියට t shirt එකක්වත් නවාගන්න බෑ කියල. මෙහමවත් කරගන්න ඕන. මම bookmark කලා
    thanks :)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපේ අම්මා හැමදාම මට බනිනවා හරියට t shirt එකක්වත් නවාගන්න බෑ කියල. මෙහමවත් කරගන්න ඕන. මම bookmark කලා
    thanks :)

    මේ ක්‍රමේදි පොඩි ප්‍රස්නයක් එනවා අත් දිග එකක් නමන්න ගියාම ඒත් ඒකත් එතනම විසදගන්න පුලුවන්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ක්‍රමේදි පොඩි ප්‍රස්නයක් එනවා අත් දිග එකක් නමන්න ගියාම ඒත් ඒකත් එතනම විසදගන්න පුලුවන්
    මම නම් මේක test කලා. Short sleeved එකක්. හරියට ආවා :)