මගේ පළවෙනි ත්‍රෙඩ් එක....Acrobat X Pro

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Acrobat X Pro Full

    මේක තමයි මගේ පළවෙනි ත්‍රෙඩ් එක:):):):).

    කලින් මේක (
    Acrobat X Pro)දීල තිබ්බද නම දන්නේ නෑ එත් ප්‍රොජෙක්ට් කරන්න ගියාම ඕනිම වෙන බාන්ඩයක් තමයි මුලින්ම දෙන්න හිතුවේ:nerd::nerd::nerd::nerd:. මම නම් ඩවුන්ලෝඩ් කලේ ටොරන්ට් වලින් එත් මම මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරලා ඔයාලට ලින්ක් දෙන්න හිතුවා. හැමෝම වගේ අක්රොබට් රීඩර් එක පාවිච්චි කරනවා ඇතිනේ... ;);););) ඒකෙන් PDF files බලාගන්න පුළුවන්. මේකෙන් ඒවා ඕනි විදිහට edit කරගන්නත් පුළුවන්.

    මෙන්න මේකෙන් කරන්න පුළුවන් දේවල්...


    • Convert or scan to PDF
    • Export and edit PDF files
    • Combine files from multiple applications
    • Increase productivity and process consistency
    • Streamline online document reviews
    • Collect data with fillable PDF forms
    • Protect PDF files and documents
    • Comply with PDF and accessibility standards
    • Read, search, and share PDF files

    වැඩි විස්තර මෙතෙන්ට ගිහින් බලාගන්න..
    http://www.adobe.com/products/acrobatpro/features.html


    මෙන්න මේ ලින්ක් වලින් බාගන්න. කෑලි 3 කට ඇති winRAR වලින් අමුණගන්න..;););)

    http://www.mediafire.com/download.php?i0u36v5xsd25ny6
    http://www.mediafire.com/download.php?dml8d1238q77x7e
    http://www.mediafire.com/download.php?wm5o36yuaqn7w6u


    දීල තියන පාස්වර්ඩ් එක prazadx ;););)

    හොදනම් රෙපක් හරි බම්පියක්හරි දීල යන්න අමතක කරන්න එපා...:):):):)

    edit:
    කියන්න අමතක උනා මේක ෆුල් එකක්. patch එකත මේකෙම ඇති.
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ela rep++
    තැන්ක්ස් මචන් ඔන්න උඹ තමයි මගේ ත්‍රෙඩ් එකකට මුලින්ම කමෙන්ට් කරලා රේප් දුන්නේ:yes::yes::yes::yes:. අදට මගේ රේප් ඉවරලු:(:(:(. පුළුවන් උන ගමන් දෙන්නම්.:yes::yes::yes::yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මටත් ටොරන්ට් එක දියන්....

    මේක බාගන ටිකක් කල්නේ මචන්:frown::frown::frown:. දැන්නම් ටොරන්ට් ලින්ක් එක නෑ:no::no::no::no:. මම ටිකක් හොයල බලන්නම්:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:. මේකට දැම්මේ මේක free බාගන්න පුළුවන් හින්ද. ලින්ක් වලට ගියාම ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරන්න පුළුවන්. ෆුල් ස්පීඩ් එනවා...:yes::yes::yes::yes::yes:
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Thawa thred danna Jayen jayama wewa sahota:):):)

    Bump75000.jpg
    :):)
     
    • Like
    Reactions: prazadx

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නියමයි මචං...
    දිගටම වැදගත් දේවල් අපිත් එක්ක බෙදාගනින්...
    ජයවේවා!
    අරව ඉවරයි අදට..
     
    මම ඔක බාන්න හිටපු එකක්,බොහොම ස්තුති අතටම දුන්නට,දැන් බාලා ඉවරයි,පොඩි දෙයක් අහන්න තියනවා,අර පැච් කරන තැනට දෙන්නෙ මොන එකද,ඔප්ශන් කිහිපයක්ම තියනවා නේ REP +
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මම ඔක බාන්න හිටපු එකක්,බොහොම ස්තුති අතටම දුන්නට,දැන් බාලා ඉවරයි,පොඩි දෙයක් අහන්න තියනවා,අර පැච් කරන තැනට දෙන්නෙ මොන එකද,ඔප්ශන් කිහිපයක්ම තියනවා නේ REP +

    Mmmm.... ඉන්න මම ටස් ගාලා බලල කියන්නම් මචන්..