SALE!!! (:OLD PC Parts:)

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචංලා... මගේ පරණ PC එකේ තිබ්බ කැලි ටික විකුණගන්න ඕනි... PC එකම තියෙනව.. නමුත් mother board එක වැඩ නැහැ... ඉතින් මේ පල්ලෙහා දාලා තියෙන ටික තමයි දෙන්න වෙන්නේ :D
    මේ ටික ගන්න කවුරු හරි ඉන්නවනම් සධාරණ අඩු ගානකට දෙන්න පුළුවන් :D නැත්තන් උදව්වක් වශයෙන් මේ ටික කීයකට වගෙ දෙන්න පුළුවන් වෙයිද කියල, කියල යන්න :) මේවා දැන් විකුණගන්න හරි අමාරුයි තමා... :( :baffled:


    80GB HDD(IDE)
    3.0GHz processor (intel-PIV)
    Samsung DVD Rom (IDE)
    Power Supply
    512MB RAM (DDR1)


    බොහොම ස්තුතියි!



    වෙනත්:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg