මචංලා... මගේ පරණ PC එකේ තිබ්බ කැලි ටික විකුණගන්න ඕනි... PC එකම තියෙනව.. නමුත් mother board එක වැඩ නැහැ... ඉතින් මේ පල්ලෙහා දාලා තියෙන ටික තමයි දෙන්න වෙන්නේ
මේ ටික ගන්න කවුරු හරි ඉන්නවනම් සධාරණ අඩු ගානකට දෙන්න පුළුවන්
නැත්තන් උදව්වක් වශයෙන් මේ ටික කීයකට වගෙ දෙන්න පුළුවන් වෙයිද කියල, කියල යන්න
මේවා දැන් විකුණගන්න හරි අමාරුයි තමා...
වෙනත්:
මේ ටික ගන්න කවුරු හරි ඉන්නවනම් සධාරණ අඩු ගානකට දෙන්න පුළුවන්
නැත්තන් උදව්වක් වශයෙන් මේ ටික කීයකට වගෙ දෙන්න පුළුවන් වෙයිද කියල, කියල යන්න
මේවා දැන් විකුණගන්න හරි අමාරුයි තමා...
80GB HDD(IDE)
3.0GHz processor (intel-PIV)
Samsung DVD Rom (IDE)
Power Supply
512MB RAM (DDR1)
බොහොම ස්තුතියි!
3.0GHz processor (intel-PIV)
Samsung DVD Rom (IDE)
Power Supply
512MB RAM (DDR1)
බොහොම ස්තුතියි!
වෙනත්:
Last edited: