සිගරට් Fun

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සිගරට් බොන අයනම් මේක කරල ඇති.:P
    නොබිව්වට කමක් නෑ ඕනෙනම් කරල බලපන්...
    මෙකට කියන්නෙ Waterfall trick කියල..

    අවශ්‍ය ද්‍රව්‍ය:-

    සිගරට් ෆිල්ටර් එකක් (උබ බොන්නෙ නැත්නම් කාගෙන් හරි ෆිල්ටරෙ ඉල්ල ගනින්):P
    සිගරට් පෙට්ටියක්
    Lighter එකක්

    මෙහෙමයි කරන්නෙ..

    සිගරට් පෙට්ටියක් අරගන්න..එකෙ Cover එක තියෙන්නෙ ඉටි කොලයකින්..
    පොඩ්ඩක් ඇද්දාම ඒක ටිකක් පල්ලෙහට එනව...ඇදල එලියටම ගන්න එපා
    ආයි මලාට දාගන්න වෙන්නෙ නෑ..:oo:
    ඊට පස්සෙ ෆිල්ටර් එක පත්තු කරන්න..කරල අර ඉටිකොලේ ට ලං කරන්න..
    එතකොට ඉටි කොලේ රවුමට උනු වෙනව..ඊට පස්සෙ ෆිල්ටර් එක නිවල..හදා ගත්ත සිදුරෙන් ඇතුලට දාන්න 1/4 ක් විතර..

    ෆිල්ටෙර් එකෙ එලියෙන් ආයිත් පත්තු කරන්න...

    82478979.jpg


    මෙන්න මේකට තමයි Cigarette Waterfall කියන්නෙ :P

    0.jpg


    ආසයි නෙ ?
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Fatta
    eth Malboro thamai awla fatta jarawak ban Malboro walata wada bidiyak gahana eka hodai