𝐁𝐚𝐭𝐚𝐥𝐚𝐧𝐝𝐚 𝐓𝐨𝐫𝐭𝐮𝐫𝐞 𝐂𝐡𝐚𝐦𝐛𝐞𝐫 (බටලන්ද වදකාගාරය)

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:



     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අහපු දේට උත්තරේ ඕකද?🤣🤣කොටියව ජනපති කරන්න දඟලන බයියෝ..🤣🤣🤣🤣
    උබ ට පෝස්ට් එකට ඩලස් කීයක් ගෙවනවා ද මචං,

    කඩේ යන්නේ නැත්තන් ඇයි දැම්මේ​


    කුලී පෝස්ට් ලියන්නෙක් 🤣

    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා

    maru athal dial inne ban kiriye,
    yako mun reddak edagena thawath jiwath wenawa kiyanne, mona jathiye minissu wenna athida
     
    • Like
    Reactions: shenat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
    Lol 2022 😂
     
    • Haha
    Reactions: Cypress and shenat

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    𝐁𝐚𝐭𝐚𝐥𝐚𝐧𝐝𝐚 𝐓𝐨𝐫𝐭𝐮𝐫𝐞 𝐂𝐡𝐚𝐦𝐛𝐞𝐫 (බටලන්ද වදකාගාරය)
    🇱🇰
    මුලින්ම කියන්න ඕන මම කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන පනුවෙක් නෙවෙයි...

    බටලන්ද වදකාගාරය කියල කිව්වම අපි කාටත් මතක් වෙන්නෙ 88 , 89 ජනතා විමුක්ති පෙරමුන කැරල්ලනෙ...ඉතින් මේ jvp කැරල්ල දියත් කරන්නෙ එවකට ජනපතිව හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාදිපතිට විරුද්දවයි මේ කාලයේදි රනිල් වික්‍රමසිංහ මහතා අද්‍යාපන ඇමතිව කටයුතු කල අතර UNP පක්ශයේ ප්‍රේමදාස මහත්තයට පස්සෙ බලය තිබුන පුද්ගලයා තමා රනිල් වික්‍රමසිංහ.. ඉතින් මේ jvp කැරලි කරුවන් 10,000ක් පමන සංවිදානය වෙලා ලංකාව තුල සෑහෙන කෝලාහයක් පවත්වන්න ගත්තා ආන්ඩුවෙ ශක්තිමත් බාවය නැති කරන්න හිතාගන... jvpය විසින් unp සාමාජිකයන් 10,000කට ආසන්න පිරිසක් මරා දැමූ අතර හමුදා නිලදාරින්වත් ඝාතනය කරල දානව.. ඒ වගේම අනික් හමුදා නිලදාරින්ගෙ ගෙවල් බිය වද්දවලා හමුදා නිලදාරින්ව හමුදාවෙන් අයින් කෙරෙව්වා.. මේ මරපු unp පාක්ශිකයන් සහ හමුදා නිලදාරින්ගෙ මිනී පෙට්ටි දනහිසෙන් ඉහලට උස්සලා කනත්තට ගෙනියන එක පවා තහනම් කරන්න තරම් මේ කැරලිකාර jvp පාක්ශිකයන් බලවත් උනා.. මේ නිසාම unp නායක වගේම රටේ ජනාදිපති රණසිංහ ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එකතු වෙලා ගොඩනගනව අවි පුහුනුවකින් යුත් විශේශකාර කන්ඩායමක් ..මේ කන්ඩායම ප්‍රා , කහ බලල්ලු ,කොල බලල්ලු ,ලේ මාපිලා , පොලගා ආදි වශයෙන් නම් කරලයි තිබුනේ.. මේ අය තමා මෙතනින් එහාට ලංකාවෙ නීතිය අතට ගන්න අය වෙන්නෙ ඒ වගේම මෙයාලා තම JVP අයව මරන්න රට පුරා වදකාගාර පිහිටුවගන්නෙ.. ඒ කියන්නෙ නොදැනුවත්වම රනිල් සහ ප්‍රේමදාස නැවතත් ලංකාවෙ පාලනය JVP කැරලි කාරයන්ගෙන් ගන්නයි හදන්නෙ.. සමහර අයගෙ සාක්ශි වලට අනුව නම් හමුදාව සහ පොලිසිය පවා මේ කන්ඩායම් වලට සහබාගි වෙලා තියනව.. ඒ වගේම මේ කන්ඩායම් සාමාජිකයන්වයි හමුදාවයි අදුරගන්න බැරි තරම් .. මොකද මේ අය ඇදගන හිටියෙත් හමුදාවෙ අය අදින ඇදුන්මයි.. ඒ නිසා හමුදාවෙ අයගෙ පුද්ගලිකත්වය රැකුනා වගේම එයාලගෙ ගෙවල් වල මිනිස්සුන්ට කරදරයක් වෙන එක සීමා උනා

    කොහොම හරි මේ කහ බලල්ලු ,කොල බලල්ලු, ප්‍රා කන්ඩායම් රටෙ ඉන්න ජවිපේ සාමාජිකයන්ව අල්ලගන රට පුරාම තිබ්බ වදකාගාර වලට ගෙනියලා මරන්න ගන්නව.. ඒ කාලෙ වදකාගාර අනන්තවත් රට පුරා තිබ්බලු.. තේ වතු රබර් වතු පොල් වතු මැද්දෙ තියන ගොඩනැගිලි තමා මේ වදකාගාර වලට යොදාගත්තෙ... මේව ඇතුලෙ මරල දාන jvp පාක්ශිකයන්ව jvp එකේ ක්‍රමේටම ටයර් වල දාලා ගිනි තියල දානව..
    අද මාතෘකාව උන බටලන්ද වදකාගාරය ප්‍රදාන තැනක් ගන්නෙ රනිල් වික්‍රමසිංහගෙ පූර්ව අදීක්ශනයක් ඇතුව පවත්වාගන ගියපු වදකාගාරයක් නිසයි.. රනිල්ගෙ සහයට ගෝනවල සුනිල් කියන පුද්ගලයාත් මේකට සහය දීලා තියනව.. කොළබ ඉදන් එනකොට කිරිබත්ගොඩ හන්දියෙන් මාකොල දිහාට යනකොට තියන බටලන්ද වදකාගාරය අක්කර 20ක පොල් වත්තක් මැද තිබ්බ ගොඩනැගිලි ඇතුලෙයි පිහිටලා තිබුනේ.. මේ ගොඩනැගිලි මුල් කාලයේදි බාවිත උනෙ පොහොර නිශ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර හදන්න ආපු විදේශිකයන්ට නවාතැන් දීම උදෙසායි.. ඒ නිසාම.මේක ඒ කාලෙ නිවාස සංකීර්නයක් විදියටයි පිහිටලා තිබුනේ.. 80 දශකයේ මුල් කාලයේ මේ පොහොර සංස්තා පාඩු ලබපු නිසා වහල දැම්ම නිසා මේ නිවාස සංකීර්නය අතෑරල දැම්මා.. ඒත් එක්කම මේ ගොඩනැගිලි වැඩි කල් යන්න කලින් විදුලිබල මන්ඩලයෙන් වගේම හමුදාවෙ ආයුද ගබඩාවක් පවත්වාගන යන්න යොදාගන්නව.. මෙන්න මේ ආයුද ගබ්ඩාවයි හමුදා නවෑතැන්පොල්වලුයි තමා jvp එකෙ අයට වද දෙන්න යොදාගන්නෙ.. කොහොම උනත් jvp එකෙ අයට වද දෙන එක අතරෙ නීතිය අතට ගත්ත රනිල් වික්‍රමසිංහ හදපු කහ බලල්ලු කන්ඩායම සාමන්‍ය මිනිස්සුන්වත් මරන්න ගත්තා විශේශයෙන්ම රජයට අපක්ශපාති අයව.. මේ සිදුවීම් වැඩි කල් යන්න කලින් සාමන්‍ය ජනතාව දැනගත්ත නිසා නීතිඥ්ඥවරු සහ රටේ අනිත් මිනිස්සු විරුද්දත්වය ප්‍රකාශ කරගන්න ගත්තා .. මුලින් jvp එක අතුගාලා දාන්නා ආපු මේ කන්ඩායම් විසින් දැන් unp එකට විරුද්දව හඩ නගන හැමෝවම මේ වදකාගාර වලට ගේන්න ගත්ත එකෙන් තමා මේ පාලකයන්ගෙ ලේ පිපාසාව වැඩි වෙන්න ගත්තෙ..

    ඒ විදියට මරල දාපු නීතිඥ්ඥ කෙනෙක් තමා විජේදාස ලියනාරච්චි කියන නීතිඥ්ඥවරයා.. මෙයා රජය සහ කහ බලල්ලු කන්ඩායමේ ඝාතන ක්‍රියාවන් රටට හෙලි කරන්න ගත්ත නිසා මෙයාව උසාවිය ඉදිරියේදි සිවිල් පිරිසක් සුදු වෑන් එකකට නග්ගගන්නව.. මේ කාලෙ වෙනකොට ඩග්ලස් පීරිස් කියන පොලිස් නිලදාරියාව රජය විසින් විබාග සහ දක්ශතා නැතිවම පඩි ඩබල් කරල උසස් වීමක් දීලා තිබ්බේ මොකද රජය විසින් කරන මේ කරන ඝාතන ක්‍රියා වලට හමුදාව වගේම පොලිසියවත් හවුල් කරගන්න අවශ්‍ය වෙච්ච නිසා.. ඒක හින්දා මුලින්ම විජේදාසව එක්කගන ගියේ පොලිසියට.. පොලිසියෙන් හොදටම ගහල කට වස්සන්න හැදුවත් කිසිම වෙලාවක අවනත නොවුන විජේදාසව බටලන්ද වදකාගාරයට එක්කන් ඇවිල්ලා හොදටම ගහල ගහල ඇස් දෙක ගලවලා අයින් කරල මිරිස් කුඩු දානව පන පිටින්ම.. ඇස් දෙක උගුල්ලන වෙලාවෙ ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා එතන හිටියා කියල ඇස් දෙකෙන් දැකපු පොලිස් නිලදාරින් පස්සෙ කාලෙක පාපොච්චාරනය කරල තියනව... ඒ පාපොච්චාරන වල කියන විදියට විජේදාසට පුලුවන් තරම් වද දීලා මරන්න කියල ඩග්ලස් පීරිස් පොලිස් නිලදාරියාට උපදෙස් දීලා රනිල් සහ ප්‍රේමදාස එතනින් පිටත් වෙලා තියනව.. මේ විදියට ඇස් උගුල්ලලා යකඩ උල් සහ යකඩ පොලු වලින් ගහල ගහල මරල ඉවර වෙලා පාරක් අයිනකට අත ඇරල දානව .. වෛද්‍යවරු කියන විදියට අභ්‍යන්තර ලේ ගැලීම් 46ක් පමන වෙලායි විජෙදාස මිය ගිහින් තියෙන්නෙ

    මේ වගේම වෙච්ච අනිත් සිදුවීම තමා කැප්ටන් විජේසූරියගෙ කතාව.... කැප්ටන් විජේසූරිය හිටියෙ දකුනු පලාතෙ.. ඒත් කැප්ටන්ගෙ මහ ගෙවල් තිබ්බෙ වේයන්ගොඩ.. කැප්ටන්ගෙ වේයන්ගොඩ තිබ්බ මහ ගෙදරට ආපු jvp කැරලිකරුවන් පිරිසක් කැප්ටන් විජේසූරියව හමුදාවෙන් ඉවත් කරගන්න කියල කැප්ටන් විජේසූරියගෙ අම්මවයි තාත්තවයි බිය වද්දලා ගිහින් තියනව.. මේ කාරනය දැනගත්ත කැප්ටන් විජේසූරිය වේයන්ගොඩ එස්සැල්ලෙ තිබ්බ තමන්ගෙ මහ ගෙදරට ඇවිල්ලා ආපහු ගියේ ඉතාමත් විශාල කෝපයකින්.. මේ කෝපය කොයි තරම්ද කියනව නම් එදා කැප්ටන් විජේසූරියට මනුස්සයෙක්ව මරන්න තරම් කේන්තියකින් හිටියේ.. තමන්ගෙ ට්‍රක් රතය පන ගන්වගන කලුතරට ගියපු කැප්ටන් විජේසූරිය උසස්පෙල ලමයි 20ක් පමන ට්‍රක් රතයට නග්ගගන බටලන්දට එක්කගන එනව.. බටලන්දට එක්කගන ආපු ලමයි 20න් ගෑනු ලමයි ඔක්කොම දූශනය කරල මරල දාලා පිරිමි ලමයි ඔක්කොම ගැට ගහල බිම නිදි කරවලා කුලු ගෙඩි වලින් ඔලු කටු කුඩු වෙනකම් තලලා තලලා මරල දානව... ලමයින්ගෙ අදෝනාවල් නොතකා හැමෝම පාහෙ ඝාතනය කරල ගිනි තියල තියලා දානව... මේ උසස්පෙල ලමයි අතරෙ ඉගනගන්න වයසෙ හාමුදුරුවරු පවා ඉදල තියනවලු
    වේයන්ගොඩ ,නිට්ටඹුව , තිහාරිය , මීරිගම වගේ බටලන්දට කිලෝමීටර් 25කට විතර එහායින් තියන පිට පලාත් වලින් ගෙනල්ලා තමා බටලන්ද ඇතුලෙ ඝාතනය කලේ.. තනි තනිව ගේන jvp කාරයො වගේම අනිකුත් පුද්ගලයන්ව ගෙනාපු ගමන් වීදුරු කටු කන්න දීලා කකුල් දෙකෙන් කොකු වල එල්ලනව.. මෙහෙම කොකු වල එල්ලන මිනිහගෙ කන් දෙකට ඇන ගහල ඇස් වලට කටු අනින එක තමා මූලිකවම කරන්නෙ .. ඊට අමතරව පන පිටින් අත පය කැපීම් ඇට කැඩෙනකම් පහරදීම් ඇන ගැසීම් වගේ විවිදාකාර වූ වද හින්සන දෙනව.. ඊට අමතරව ගැට ගහල ලෝදිය වගෙ ගිනියන් වෙච්ච යකඩ බෝල කොන්ද උඩ තියනව වගේ අමානුශික දඩුවම් මේ බටලන්ද වදකාගාරය තුල දීලා තියනව.. මේ වදකාගාරය තුල මිය ගිය දහස් සංක්‍යාත jvp සාමාජිකයන් වගේම අනන්ත අප්‍රමාන දුක් විදල මැරුන සාමන්‍ය අහින්සක ජනතාව ගැනිය නොහැකි තරම්.. එහෙම මරන අයව කොහේ හරි හන්දියක ගිනි තියනව හරියට jvp එකෙන් කලා වගේම.. නැත්තන් බට ලන්ද වදකාගාරය තුලම ගිනි තියල දානව.. නැත්තන් ඉටි උර වලට බස්සලා මට්ටක්කුලියට ගෙනිහින් ගිනි තියල දානව..

    මේ වගේ අඳුරු යුගයක් අපේ මිනිස්සු විදලා තියනව.. එහෙම වෙලත් කිසිම කෙනෙක්ට දඩුවම් නොලැබීම ශෝකයට කරුනක්.. 1993දි ප්‍රේමදාස ත්‍රස්ත ප්‍රහාරයකින් ඝාතනය වන අතර රජය විසින් උසස් තනතුරු වලට ගෙනියපු ඩග්ලස් පීරිස් පොලිස් නිලදාරියා වෙනත් නමකින් පාස්පෝට් හදාගන රට පනිනව.. ඒ වගේම බටලන්ද වදකාගාරය පවත්වගන ගියපු රනිල් වික්‍රමසිංහ වරදකරු බවට ලංකාවම දැනගෙනත් අද වෙනකොටත් ඔහු තම දේශපාලන ජීවිතය යහතින් ගත කරගන ඉන්නව.. ඒ වගේම සපුගස්කන්ද පොලිසියේ පොලිස් නිලදාරි කීර්ති අතපත්තු .. ජ්‍යේශ්ට පොලිස් පරීක්ශක නලින් දෙල්ගොඩ .. D.I.G මෙරිල් ගුනවර්දන.. රාජිත සේනාරත්න යන පුද්ගලයන් කිසිම කෙනෙකුට දඩුවම් ලැබිලා නෑ.. ඒ වගේම මේ සම්බන්දව හොයන්න චන්ද්‍රිකාගෙ ආන්ඩු කාලයෙ පිහිටවපු බටලන්ද කොමිසමේ නඩුවේ උසාවි වාරයට පැමිනෙන්න කලින් p. නිශ්ශංක කියන පොලිස් නිලදාරියා දිවි නසාගන තියනව .. මේ ඝාතනයන් රජය මැදිහත්ව කල නිසා අද වෙනකොටත් ආන්ඩු කීපයක් පෙරලිලත් මේ දේශපාලන ඝාතන සම්බන්දව කවුරුත් පියවරක් අරගන නෑ..
    මේ තරම් මිනී මරපු අපරාද කාරයා අද ගෑස් සිලින්ඩරෙන් ලන්කාවෙ ජනපතිවරනෙට ඉල්ලනවා "ඌට පුලුවන්" කියලා!!:dull:

    ඌ ගෑස් , තෙල් , ලයිට් උගේ සල්ලි වලින් ගෙනත් දුන්නා කියලා ඌව කරේ තියන් යන නිවටුන් සෙට් එකකුත් ඉන්නවා රටේ!
     
    • Sad
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අනුරයියා ජනපති උනාට පස්සේ බටලන්ද කේස් වලට පොනිල් සීයට නඩු වැටෙයිද?
     
    • Haha
    Reactions: topkollek and IMUNA

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,744
    113
    Kandy
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
    Bump අන්තිමට නාකියාගේ ඇට උරන්නත් උනානේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා

    :shocked:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා

    ranil peradune, me wage ehata mehata panina awajathaka campaign ballo nisai
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරයියා ජනපති උනාට පස්සේ බටලන්ද කේස් වලට පොනිල් සීයට නඩු වැටෙයිද?
    Discover No Way GIF by ADWEEK
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
    හෝලි සිට් 😂😂😂
     
    • Haha
    Reactions: Cypress

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මේක දැක්කාම, මේ කතාවේ පළමුවෙනි වාක්‍යයෙන්ම කියැවෙන අසත්‍ය තොරතුරු ගැන කියන්න හිතුනා.

    //ඉතින් මේ jvp කැරල්ල දියත් කරන්නෙ එවකට ජනපතිව හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාදිපතිට විරුද්දවයි //

    මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. ජවිපෙ කැරැල්ල JR ට විරුද්ධව, JR රජීව් සමග 1987 දී අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පටන් ගත්ත එකක්. ඇත්තටම නම්, ප්‍රේමදාස හිටියේ ඒ ගිවිසුමට විරුද්ධ පාර්ශවයෙයි. ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වුන 1989 ජනාධිපතිවරණය පැවැත්වුනේ ජවිපෙ භීෂණය මැද බව වත් නොදන්නා කෙනෙක් ලියාපු බොරු කතාවක්.
    ඒකනේ. ප්‍රේමදාස ජනාදිපති වෙනකොට මේ කලබල ඔක්කොම පටන් අරන් ඉවරයි. භීෂණේ, පාතාලේ, පැරාමිලිටරි කණ්ඩායම් ඔක්කොම ඒ වෙද්දි ඇති වෙලා. ඇත්තටම ජනාධිපතිවරණය තිබ්බෙ 88.

    කර්මය විපාක දෙනවා බං. බුරු පුතානෝගේ පියාණෝ බෝම්බ කාලා කෑලි කෑලි වලට ගියා මතක නැද්ද. 88/89 කාලේ තරුණයින්ව මරන්න ඕඩර් දීපු ආරක්ෂක ඇමති රංජන් විජේරත්න පරයා මහ දවාලේ මහ පාරේ බෝබම් කාපු බව අහලා නැද්ද?
    පිටකොටුව බස් බෝම්බෙට ගියේ, දෙහිවල ට්‍රේන් බෝම්බෙට ගියේ, මහබැංකු බෝම්බෙට ගියේ, පාස්කු බෝම්බෙට ගියේ, සුනාමියට ගියේ ඔක්කොම වැරදි කරපු මිනිස්සුද? ලෙඩ හැදිල විඳවන මිනිස්සු ඉද්දී අවුරුදු 70ක් වෙලා ක්ෂණික මරණයක් ලබපු එකාට එහෙම උනේ පව් පලදීල කියලද උඹ කියන්නේ
    ------ Post added on Nov 5, 2024 at 11:25 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ 🤣🤣
    කුලී කොමෙන්ට් ගූ පොන්න ගුපියා මීක් මීක් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: