ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

sahantha

Member
May 28, 2009
17
0
0
මචන්ලා මම අර කලින් දාල තිබුන Ez toolkit method එකට රූට්‌ කරන්න හැදුවට එක successfully rooted කියල එනවා එත මොකුත් වැටිලා නෑ. මොකක්ද කරන්න පුළුවන් මේකට? අපි රූට්‌ කරනවා කියන්නේ custom Rom 1k දාන එකටද? ඒ ඇර ලේසි විදියක් නැද්ද?
 
kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මේක ගැන දැනගෙන හිටියෙ නැති අයට මෙන්න නියම android software එකක්. :) මේකෙ නම තමා Droidwall.

    මේ software එකෙන් වෙන්නෙ අපි දාන games / softwares internet connect වෙන එක නවත්තන්න පුලුවන්.. එතකොට අපිට free දෙන games / softwares වල Ad load වෙන එක නවත්තන්න පුළුවන් :yes::yes:

    මේකට හැබැයි එක කරල තියෙන්න ඕනා...:dull:

    hi-512-6.png

    Step 1
    google play එකට ගිහින් මේ software එක download කරන්න.

    https://play.google.com/store/apps/details?id=com.googlecode.droidwall.free&hl=en

    app
    එක run කලාම Superuser access allow කරන්න.

    Step 2
    උඩම තියෙන
    Mode කියන එක උඩ click කරල Black List (Block Silected) කියන එක තෝරන්න.

    Droidwall_3G_wifi_2.png

    Step 3

    ඊට පස්සෙ ads load කරල කරදර කරන software/game එක ඉස්සරහ තියෙන හරි ලකුණු දෙකම දාන්න. ( WiFi හා 3G වලට )

    Step 4

    ඊට පස්සෙ phone එකේ Menu button එක click කරල ( Home button එක එහෙම නෙමේ :no: ) Enable firewall කරන්න. ඊට පස්සෙ Apply Rules කියන එක click කරන්න. :)

    400px-Samsung_Galaxy_S_buttons.png

    Block කරපු apps ආයෙ internet යනව කියන එක බොරු.:cool::cool:

    වැදගත් වුනා කියල හිතනවනම් comment එකක් rep එකක් දාල යන්න. :)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    Already using... MAxa app ekak meka.
    Net connect wenna one apps select karanna puluwan nisa Add block karanawa wagema limited data connection ekak thiyena ayatath wedagath.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,743
    1
    15,405
    113
    Compiled my first rom :D stock based
    fingers crossed :D

    Yup elata wada :D machan navod honda name ekak kiyahanko xD how about XperiaM ? :)

    :D :D කො කො ලින්ක් එක දිපන් බලන්ඩ :D
    v වලට විතරද ඇ :dull:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Root Chinese Tabs

    මචංලා ...
    අපේ මලයා ගෙන් බේරෙන්න බෑ Chinese tab එකක් අඩුවට ඉල්ලාලා .. ඉතිං මම වදෙන් බේරෙන්න බැරිම තැන Ainol Nova 7 Tornados කියන TAB එක අරන් දුන්නා. :dull:
    Cortex A9 Processor එකයි, 1GB RAM එකයි Mali 400 GPU එකයි, 8GB Storage එහෙමත් තියන, Multi-Touch, G-sensor තියන, ICS දාලම එන, අඩුවටම සෙට් වෙච්ච එක නිසා අරන් දැම්මා.
    වැඩේ කියන්නේ ගෙනල්ලා on කරාම වැඩිපුර තියෙන්නේ Chinese apps. එපා වෙනවා දැක්කම. අයින් කරන්නත් බෑ. සාමාන්‍යෙයන් මම කරන්නේ Root කරලා, TB දාලා, වැඩක් නැති apps freeze කරලා දාන එක නේ. ඉතිං දෙයියනේ මේ Chinese TABs කොහොම ROOT කරන්න ද.
    පස්සේ ටිකක් නෙට් එකේ බලනකොට දැක්කා, මේ Chinese TAB ගොඩක් ඒවා Root කරලා මයි එන්නේ, අව්ලකට තියෙන්නෙ superuser binaries, superuser apps වගේ දේවල් නැති එකලු.
    ඒත ඉතිං උන් කියලා තියනවා ඒ ඒ TAB වලට වෙනමම mod කරපු super user apps ඕනෙලු, ADB වලින් ආයිත් හරියට Root කරන්න ඕනෙලු. ඒත් මේ TAB එකට නම් කරන ක්‍රමයක් තිබුනේ නෑ.
    මොනව උනාත් කමක් නෑ කියලා, දැම්ම chainfire ලොක්කගේ super su. එල කිරි වගේ install නම් උනා. කොකටත් කියලා run කලා... කියලා වැඩක් නෑ මචෝ ගින්දර වගේ වැඩ ... බුවාම super user binaries ටිකත් දා ගත්තා. දැං TAB එක fully rooted with super su.
    ඊට පස්සේ ඉතිං කියන්න ඕනේ නෑ නේ.... දැම්මා TB, Freeze කලා ඔක්කොම Chinese කුණුගොඩවල් ටික.
    දැං TAB එක බබා වගේ වැඩ... දරුණු ගණයේ Games පවා කිසිම අව්ලක් නැතිව play වෙනවා :cool:....
    ඔන්න මෙතන මේ වගේ Chinese TABs පාවිච්චි කරන එවුන් ඉන්නවා නම්, root කරන්න දඟලනවා නම්, මෙන්න විසඳුම ... සහ වැඩ කරන බවට මෙන්න කැට :lol: ...
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මම කලින් දුන්න ලින්ක් එකේ තියෙන විදියට සිංහල දාපන් එතකොට වෙනින් browser එකක් ඕනේ නෑ නැත්නම් අර සුපුන් දාල තිබ්බ browser එක ට්‍රයි කරපන්
    මේක සිංහලෙන් කියලා දීපන්කො..
    step by step,
    පිස්සු වගේ බං මට..Android මට තේරෙන්නේ නෑ බං
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Android Developersලා ගෙන් උදව්වක් ඕනි.
    මම ශ්‍රී ලංකා ගුවන් විදුලියෙ ස්වදේශීය සේවයෙ උදේ 8.00ට විකාශනය වන ධර්ම දේශනා රෙකෝර්ඩ් කරල මේ බ්ලොග් එකේ දානවා ධර්ම ප්‍රචාරයක්, ධර්ම දානයක් විදියට.

    http://mahamevuna.wordpress.com/

    අන්තර්ජාලීය රේඩියෝ web cast එක මෙතනින් (http://220.247.227.1/live) stream කරල Audio grabber software එකෙන් තමයි Mp3 file එක හදාගන්නෙ, ලැපේ .

    නමුත් මචන්ලා low connectivity වෙලාවට නම් web stream එක කැඩි-කැඩි තමයි buffer වෙන්නෙ.

    ඉතින් මම හිතුවා මගේ Sony Ericsson Xperia X8 phone එකේ FM විකාශය රෙකොර්ඩ් වෙන්න App එකක් phone එකේම තියෙනව නම් වැඩේ ලේසී.

    FM recording app for Android 2.1+ ඩෙවෙලොප් කරන්න hardware specific සීන් එකක් තියෙනව කියල බොහොම කට්ටිය කිව්වා..

    මචන්ලා පුළුවන් නම් xperia series එකට මේක හදපල්ල.
    Sony කාරොයොම මේක උඹල ගෙන් සල්ලි දීල ගනීවි.
    ඒවගේම පිනකුත් සිද්ද වෙනවනෙ.

    ලොකු උදව්වක් මචන්ලා

    මේක ගැන දැනගෙන හිටියෙ නැති අයට මෙන්න නියම android software එකක්. :) මේකෙ නම තමා Droidwall.

    මේ software එකෙන් වෙන්නෙ අපි දාන games / softwares internet connect වෙන එක නවත්තන්න පුලුවන්.. එතකොට අපිට free දෙන games / softwares වල Ad load වෙන එක නවත්තන්න පුළුවන් :yes::yes:

    මේකට හැබැයි එක කරල තියෙන්න ඕනා...:dull:

    hi-512-6.png

    Step 1
    google play එකට ගිහින් මේ software එක download කරන්න.

    https://play.google.com/store/apps/details?id=com.googlecode.droidwall.free&hl=en

    app
    එක run කලාම Superuser access allow කරන්න.

    Step 2
    උඩම තියෙන
    Mode කියන එක උඩ click කරල Black List (Block Silected) කියන එක තෝරන්න.

    Droidwall_3G_wifi_2.png

    Step 3

    ඊට පස්සෙ ads load කරල කරදර කරන software/game එක ඉස්සරහ තියෙන හරි ලකුණු දෙකම දාන්න. ( WiFi හා 3G වලට )

    Step 4

    ඊට පස්සෙ phone එකේ Menu button එක click කරල ( Home button එක එහෙම නෙමේ :no: ) Enable firewall කරන්න. ඊට පස්සෙ Apply Rules කියන එක click කරන්න. :)

    400px-Samsung_Galaxy_S_buttons.png

    Block කරපු apps ආයෙ internet යනව කියන එක බොරු.:cool::cool:

    වැදගත් වුනා කියල හිතනවනම් comment එකක් rep එකක් දාල යන්න. :)

    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චගු;12933097 said:
    Android Developersලා ගෙන් උදව්වක් ඕනි.
    මම ශ්‍රී ලංකා ගුවන් විදුලියෙ ස්වදේශීය සේවයෙ උදේ 8.00ට විකාශනය වන ධර්ම දේශනා රෙකෝර්ඩ් කරල මේ බ්ලොග් එකේ දානවා ධර්ම ප්‍රචාරයක්, ධර්ම දානයක් විදියට.

    http://mahamevuna.wordpress.com/

    අන්තර්ජාලීය රේඩියෝ web cast එක මෙතනින් (http://220.247.227.1/live) stream කරල Audio grabber software එකෙන් තමයි Mp3 file එක හදාගන්නෙ, ලැපේ .

    නමුත් මචන්ලා low connectivity වෙලාවට නම් web stream එක කැඩි-කැඩි තමයි buffer වෙන්නෙ.

    ඉතින් මම හිතුවා මගේ Sony Ericsson Xperia X8 phone එකේ FM විකාශය රෙකොර්ඩ් වෙන්න App එකක් phone එකේම තියෙනව නම් වැඩේ ලේසී.

    FM recording app for Android 2.1+ ඩෙවෙලොප් කරන්න hardware specific සීන් එකක් තියෙනව කියල බොහොම කට්ටිය කිව්වා..

    මචන්ලා පුළුවන් නම් xperia series එකට මේක හදපල්ල.
    Sony කාරොයොම මේක උඹල ගෙන් සල්ලි දීල ගනීවි.
    ඒවගේම පිනකුත් සිද්ද වෙනවනෙ.

    ලොකු උදව්වක් මචන්ලා

    TuneIN radio කියල app එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න ඒකට ඔය channel එක අහුවෙනවද කියල. එකේ පුළුවන් පටිගත කරන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේක සිංහලෙන් කියලා දීපන්කො..
    step by step,
    පිස්සු වගේ බං මට..Android මට තේරෙන්නේ නෑ බං

    ෆෝන් එක රූට්‌ කරලද?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචංලා ...
    අපේ මලයා ගෙන් බේරෙන්න බෑ Chinese tab එකක් අඩුවට ඉල්ලාලා .. ඉතිං මම වදෙන් බේරෙන්න බැරිම තැන Ainol Nova 7 Tornados කියන TAB එක අරන් දුන්නා. :dull:
    Cortex A9 Processor එකයි, 1GB RAM එකයි Mali 400 GPU එකයි, 8GB Storage එහෙමත් තියන, Multi-Touch, G-sensor තියන, ICS දාලම එන, අඩුවටම සෙට් වෙච්ච එක නිසා අරන් දැම්මා.
    වැඩේ කියන්නේ ගෙනල්ලා on කරාම වැඩිපුර තියෙන්නේ Chinese apps. එපා වෙනවා දැක්කම. අයින් කරන්නත් බෑ. සාමාන්‍යෙයන් මම කරන්නේ Root කරලා, TB දාලා, වැඩක් නැති apps freeze කරලා දාන එක නේ. ඉතිං දෙයියනේ මේ Chinese TABs කොහොම ROOT කරන්න ද.
    පස්සේ ටිකක් නෙට් එකේ බලනකොට දැක්කා, මේ Chinese TAB ගොඩක් ඒවා Root කරලා මයි එන්නේ, අව්ලකට තියෙන්නෙ superuser binaries, superuser apps වගේ දේවල් නැති එකලු.
    ඒත ඉතිං උන් කියලා තියනවා ඒ ඒ TAB වලට වෙනමම mod කරපු super user apps ඕනෙලු, ADB වලින් ආයිත් හරියට Root කරන්න ඕනෙලු. ඒත් මේ TAB එකට නම් කරන ක්‍රමයක් තිබුනේ නෑ.
    මොනව උනාත් කමක් නෑ කියලා, දැම්ම chainfire ලොක්කගේ super su. එල කිරි වගේ install නම් උනා. කොකටත් කියලා run කලා... කියලා වැඩක් නෑ මචෝ ගින්දර වගේ වැඩ ... බුවාම super user binaries ටිකත් දා ගත්තා. දැං TAB එක fully rooted with super su.
    ඊට පස්සේ ඉතිං කියන්න ඕනේ නෑ නේ.... දැම්මා TB, Freeze කලා ඔක්කොම Chinese කුණුගොඩවල් ටික.
    දැං TAB එක බබා වගේ වැඩ... දරුණු ගණයේ Games පවා කිසිම අව්ලක් නැතිව play වෙනවා :cool:....
    ඔන්න මෙතන මේ වගේ Chinese TABs පාවිච්චි කරන එවුන් ඉන්නවා නම්, root කරන්න දඟලනවා නම්, මෙන්න විසඳුම ... සහ වැඩ කරන බවට මෙන්න කැට :lol: ...

    මට ඔය chinese TAB පෙන්නන බෑ බං හොඳ වෙලාවට උඹ කිව්වේ මේකේ ගොඩක් උන් ඇවිල්ල අහනව ඔය ගැන කෙලින්ම market එකෙන් SU install කලාම හරි නේද
     
    Status
    Not open for further replies.