job ඕනේ ඉංජො ඉන්නවනම් වරෙව්* RS 300000+

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    job ඕනේ ඉංජො ඉන්නවනම් වරෙව්* RS 300000+

    මචන්ලා ලන්කාවේ අලුත් ජොබක් හොයන ටෙලිකමියුනිකේශන් ට්‍රිකල් ට්‍රොනික් සිවිල් ඉන්ජො ඉන්නවනම් මෙන්න දාපල්ලා.. එතිහාද් රේයිල්... ගල් අරාබි අන්දලා මාසෙට ලක්ශ තුනකට වඩා කපාගත්ත හැකි.. කරන්න තියෙන්නේ තමන්ගේ අයදුම්පත දාලා බලන් ඉන්න එකයි..තාම ඔපරේශන් පටන් අරන් නෑ, කන්ට්‍රක්ශන් ප්ලෑනින් යනවා.. කොහොම උනත් උන්ගේ අනිත් සේරම වගේ මේකත් අනිවා දුවන්නේ ඉන්දියන් ශ්‍රි ලංකන් පිලිපීන් මොලවලින් තමා.. අරාබින්ට ඔලුවක් තියෙන එකක්යෑ



    RAILWAY ROUTE
    The 1,200km railway network will connect the entire UAE as well as provide a link to the rest of the GCC.

    CONNECTING THE UAE
    Etihad Rail covers a network of up to 1,200 km stretching across the Emirates. The railway will connect the UAE to Saudi Arabia via Ghweifat in the West and Oman via Al Ain in the East.

    ABOUT US

    Pursuant to Federal Law no. 2 of 2009, Etihad Rail Company is being formed with a mandate to manage the development, construction and operation of the UAE’s national railway.

    The railway will be built to link the principal centers of population and industry of the UAE, as well as to form a vital part of the planned GCC railway network.

    Built to international standards, Etihad Rail’s state of the art network will enable the rapid transport of passengers and freight, opening up new trade corridors and journey opportunities. Once complete, it will redefine logistics and transport in the region, providing as a safe, efficient, sustainable network that links all corners of the UAE, and eventually, the UAE to the wider GCC.

    This extensive investment will support the Government’s continued mission to build a diversified economy and continued economic growth.



    CONTACT INFO
    Address:
    Makeen Tower, Level 17
    PO Box 989
    Abu Dhabi, UAE
    Telephone:
    +971 2 499 9999
    Fax:
    +971 2 499 9998
    Email:
    [email protected]
    [email protected]
    [email protected]


    At Etihad Rail, we are committed to developing and investing in our people. We are fully dedicated to the Government’s Emiratization initiative, with employment, training and development strategies in place to recruit and develop UAE Nationals as part of a work culture that fosters dedication and unlocks individual potential.

    To include your CV in our Database, please e-mail us at: [email protected]; the CV will be thoroughly considered for any suitable vacancy, however, if you have not heard from us within one month, this means that there is no suitable vacancy for the time being. Your CV will be kept in our Database for a period of six months.

    CONNECTING THE UAE

    Etihad Rail covers a network of up to 1,200 km stretching across the Emirates. The railway will connect the UAE to Saudi Arabia via Ghweifat in the West and Oman via Al Ain in the East.


    map-en.jpg


    The initial section will cater for freight, but the completed network will carry passenger services. By ensuring frequent and reliable services, journey times will be substantially reduced. This will bring diverse communities together and open up areas that were previously more difficult to reach, through a safe, efficient and sustainable mode of transport that will change everyday lives.

    මමනම් දැම්මා.. අපේ කොල්ලෝ ජොබ් ගැන අහලා එවන නිසයි කිව්වේ. මමනම් ඉන්ස්ටොලේශන් ප්‍රොජෙක්ට් එකට කන්ට්‍රැක් බේසික් දැම්මේ, හැමදාම ඕවගේ ලගින්න බෑනේ බන්.. සෙට් උනොත් ගාන කැපුවා මාරු උනා...

    දාලම බලපන්.. ( field experience නැත්නම් දාන්න එපා බොරු වැඩක් )
    දාලා තියපන් විශ්වාසකටයුතු ආරන්චිමාර්ග අනුව අව්රුද්දක් අතුලත අටවන්න ගන්නවා, වැඩිවිස්තර සදහා එතිහාද් රේල් කියලා සර්ච් කරලා හරි සයිට් එකට ගිහින් හරි බලපන්


    දාපියව් දාපියව් දාපියව් !!!!!
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    bump................... 3 lacks.............. manyanda ban........... civil ewun ta 4.5 lacks set wenawa...+ accomadation............... anyway gud post............
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bump................... 3 lacks.............. manyanda ban........... civil ewun ta 4.5 lacks set wenawa...+ accomadation............... anyway gud post............

    මම "+" ලකුනක් දාලා තියෙනවා මචන්,,උපරිම 5,6 යන පෝස්ට් හිටන් ඇති මචන්..

    මම සිවිල් නම් දන්නේ නෑ., මම ටෙලිකොමිනි මචන්.. බිල්ඩින් ඉන්ස්පෙක්ටර්ස් ලට එහෙමනම් 300000විතර තමා. ඒකයි මම එහෙම දැම්මේ