ඊජිප්තුවේ "ෂහරියා නීතිරීති" ක්‍රියාත්ම&quo

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඊජිප්තුවේ "ෂහරියා නීතිරීති" ක්‍රියාත්ම&quo

    ඊජිප්තුවේ "ෂහරියා නීතිරීති" ක්‍රියාත්මක කරනවා
    නව ජනාධිපති මොහොමඩ් ටෝර්සි

    p14-3.jpg
    ඊජිප්තුවේ මෙතෙක්‌ පැවැති නිදහස මුළුමනින්ම සීමාකරමින් දැඩි ෂහරියා නීතිරීති පැනවීමට නව ජනාධිපති මොහොමඩ් ටෝර්සි තීරණය කර ඇත.

    මත්පැන් භාවිතය හා නාන ඇඳුමින් මුහුදු වෙරළේ සිටීම ද තහනම් වේ.

    තහනමට ලක්‌වූ මුස්‌ලිම් බ්‍රදර්හුඩ් නමැති සංවිධානයට සම්බන්ධ මොහොමඩ් ටෝර්සිගේ පත්වීම ඊජිප්තුවේ සංචාරක ක්‌ෂේත්‍රයට එල්ලවූ බරපතළ පහරක්‌ යෑයි එරට මධ්‍යස්‌ථ විචාරකයෝ පවසති.

    මොහොමඩ් ටෝර්සිට සියයට 51 ක්‌ද විරුද්ධවාදී අපේක්‍ෂක අහමද් ෂපින්ට සියයට 48 ක්‌ද ලැබී ඇත.

    මොහාමඩ් ටෝර්සිගේ පත්වීම බටහිර රටවලට අභියෝගයක්‌ යෑයි කියයි.

    Mar 29, 2012
    1,343
    89
    0
    this is a good sharia law. lankaweth me wage laws daanna one. :yes:

    මත්පැන් භාවිතය හා නාන ඇඳුමින් මුහුදු වෙරළේ සිටීම ද තහනම් වේ.
    math pan kiyanne samajaya wanasana deyak. math pan panaya karana pudgalayekuta pancha sil rakinna baha.

    somadasage amma kenek hari nangi kenek hari muhudu werala lanaga bikiniyak andan innawa dakinna somadasa kamathi naha neda ? ithin egypthuwe inna ayatath ehema thamai.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    UAE වල ෂරියා නැද්ද මචන්. එහේ hotels වල බොන්න නැද්ද මචන්. Bahrain වල නම් ඔය දෙකම openly කරන්න පුලුවන්.
    මේ කොහොම Egypt උනත් වල free election එකක් තිබ්බා. එකකින් Mohamed Morsi, පත්වුනා. ඒ කියන්නේ Egypt වල ජනතාව එයාගේ ප්‍රතිපත්ති වලට කැමතියි කියලා. Democracy වල බහුතර කැමැත්තට හිස නමන්න ඕන කොච්චර සුලුතරය අකමැති උනත් බහුතරයයි පාලනය කරන්නේ.
    ඊලඟට Morsi ගේ පක්ශය වෙන Muslim Brotherhood එකේ නායකයා තමන්ගේ ප්‍රතිපත්ති එළිදක්වන්න Al jazeera රූපවාහිනයත් එක්ක එකක් කලා. ඒකේ එයා කිව්වේ අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති මුල් වෙලා තියෙන්නේ ශරියා නීතියක් එක්කම කියලා. ඒ වගේම දැනගත් ශරියා නීතිය Egypt වල constitution එකේ තියෙනවා කියලත් interview එකේදී කිව්වා.
    කොහොම උනත් democracy ඊජිප්තුවට ලැබුනා. ඒ වුනාට dictator කෙනෙක්ගේ පාලනයට තිබුනු රටේ ආයෙත් ආගමික අන්තවාදී පාලනයක් ඇතිවෙයිද කියලා ලොකු සැකයක් තියෙනවා. අන්තිමට ඔය මොනා උනත් Egypt වල Christians (aprox 10% ) ලටයි අනිත් ආගම් වල අයටත් වෙන ඉරනම නම් එච්චර යහපත් දෙයක් නෙවෙයි :(:(

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මුන්ගේ විකාර. මුන්ට මුන්ගේ ඉතිහාසේ අමතක වෙලා. ෆරෝ ලා, ක්ලියෝපැට්රා ලා නටපු විගඩම් මුන්ට අමතක වෙලා. මුන්ගේ රටට මුස්ලිම් ආගම ආපු විදියවත් දන්නේ නැතුව මේ කතා කරන්නේ. අනික් අරාබි රටවල් වල ඔය මනස් ගාත නැහැ. මුන්ට පිස්සු. ෂාම් අල් ෂේක් වල එහෙම සුද්දොන්ට විලි වහගෙන අව්ව තපින්නද මුන් කියන්නේ? පිස්සු නැත්තන් ශෝක් මුර්සිට. :lol::lol::lol:
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    this is a good sharia law. lankaweth me wage laws daanna one. :yes:

    math pan kiyanne samajaya wanasana deyak. math pan panaya karana pudgalayekuta pancha sil rakinna baha.

    somadasage amma kenek hari nangi kenek hari muhudu werala lanaga bikiniyak andan innawa dakinna somadasa kamathi naha neda ? ithin egypthuwe inna ayatath ehema thamai.

    පල හු** යන්න. සෝමෙගෙ පවුලෙ අය කැමතිනම් බිකිනි අඳියි. නැත්නම් නොඇද ඉදියි.

    රටේ කැමැති එකෙක්ට කැමති ඇදූමකින් ඉන්න අයිතියක් තියෙන්න ඕන.

    උඹලා වගේ අන්තවාදී පො**යින්ට බිකිනි කියන්නෙ මැජික් තමා කෝමත්. කෙල්ලෙක්ගෙ යට ඇඳූමටත් චූන් වෙන ගොන්නු!

    බොන එකා බොයි. අකමැති එකා නිකං ඉඳියි.

    ඒක කොයි හැමෝටම පොදු වෙන්න ඕන.

    මුස්ලිම් ආගමට විතරක් නෙවෙයි.

    කැමති එකා ආගම අදහයි. අකමැති එකා නිකා ඉඳියි!

    එක එකාගෙ ආගම් වල හැටියට රට හදන්න යනකොට තමා මල පයින්නෙ. ඔය ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒකනෙ!

    • Like
    Reactions: llrajitha

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    this is a good sharia law. lankaweth me wage laws daanna one. :yes:

    math pan kiyanne samajaya wanasana deyak. math pan panaya karana pudgalayekuta pancha sil rakinna baha.

    somadasage amma kenek hari nangi kenek hari muhudu werala lanaga bikiniyak andan innawa dakinna somadasa kamathi naha neda ? ithin egypthuwe inna ayatath ehema thamai.
    In your dreams buddy :D;)
    You can't possibly enforce Islamic laws in a country full of non Muslims (Egypt is 90% Muslim, fine they can d what they want ). These kind of laws will never be succeeded. Last year government wanted to ban indecent clothing but it was met with massive opposition.
    In Sri Lanka if you wanna change the law, you need majority of the parliament under our current constitution.
    Of course IF Muslims increase their population and become the majority, it will be possible.
    You go and tell your Muslim congress leader justice minister Mr Hakeem to try to bring an act enforcing such kind of laws instead of suggesting here in EK
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    පල හු** යන්න. සෝමෙගෙ පවුලෙ අය කැමතිනම් බිකිනි අඳියි. නැත්නම් නොඇද ඉදියි.

    රටේ කැමැති එකෙක්ට කැමති ඇදූමකින් ඉන්න අයිතියක් තියෙන්න ඕන.

    උඹලා වගේ අන්තවාදී පො**යින්ට බිකිනි කියන්නෙ මැජික් තමා කෝමත්. කෙල්ලෙක්ගෙ යට ඇඳූමටත් චූන් වෙන ගොන්නු!

    බොන එකා බොයි. අකමැති එකා නිකං ඉඳියි.

    ඒක කොයි හැමෝටම පොදු වෙන්න ඕන.

    මුස්ලිම් ආගමට විතරක් නෙවෙයි.

    කැමති එකා ආගම අදහයි. අකමැති එකා නිකා ඉඳියි!

    එක එකාගෙ ආගම් වල හැටියට රට හදන්න යනකොට තමා මල පයින්නෙ. ඔය ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒකනෙ!

    :yes::yes::yes::yes::yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0

    Of course IF Muslims increase their population and become the majority, it will be possible.
    You go and tell your Muslim congress leader justice minister Mr Hakeem to try to bring an act enforcing such kind of laws instead of suggesting here in EK

    muslim population is increasing in sri lanka day by day. one day we can put this law here.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    muslim population is increasing in sri lanka day by day. one day we can put this law here.

    ආ.. අබ්දුල්ල පොන්සියා :rofl::rofl::rofl:

    day by day වැඩි වෙනව තොගෙ අම්මගෙ රෙද්ද..
    ලෝ එක දාන තැන කියල දෙන්න තොගෙ නංගිව එවපන් රෑට..

    ඌරු හු**
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    muslim population is increasing in sri lanka day by day. one day we can put this law here.
    I don't know whether that is true of false. Need to wait for results of 2012 census. Then we can make a prediction. Until now all the cards are on the table :P
    In here SL all goes with politics, if the muslim people want to take power, they should rally with the mainstream politics not with ethnic parties which is highly unlikely to happen.
    Another thing is the Tamil factor. Tamil population is also growing, second generation Tamil diaspora is also settling here in Sri Lanka (of course they've denied access to refugee status in other countries ) Tamils are always hostile to Muslims, they will not let you to do what ever you prefer. They are sizable and powerful minority,
    Do you really think that Sinhalese are idiots who will bear anything you throw at them :frown: . I don't think so.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පල හු** යන්න. සෝමෙගෙ පවුලෙ අය කැමතිනම් බිකිනි අඳියි. නැත්නම් නොඇද ඉදියි.

    රටේ කැමැති එකෙක්ට කැමති ඇදූමකින් ඉන්න අයිතියක් තියෙන්න ඕන.

    උඹලා වගේ අන්තවාදී පො**යින්ට බිකිනි කියන්නෙ මැජික් තමා කෝමත්. කෙල්ලෙක්ගෙ යට ඇඳූමටත් චූන් වෙන ගොන්නු!

    බොන එකා බොයි. අකමැති එකා නිකං ඉඳියි.

    ඒක කොයි හැමෝටම පොදු වෙන්න ඕන.

    මුස්ලිම් ආගමට විතරක් නෙවෙයි.

    කැමති එකා ආගම අදහයි. අකමැති එකා නිකා ඉඳියි!

    එක එකාගෙ ආගම් වල හැටියට රට හදන්න යනකොට තමා මල පයින්නෙ. ඔය ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒකනෙ!

    :lol::rofl::eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    muslim population is increasing in sri lanka day by day. one day we can put this law here.

    මචන්ලා මේවගේ කුහක ගැට වලට අහුවෙන්න එපා මූ මුස්ලිම් නෙමේ ෂුවර් එකටම මෙතන ඇවිල්ල නැත්නම් මේ වගේ කතා කියන්නේ නෑ සිංහල උන්ට මළ පනින්න. මේ වගේ තුට්ටු දෙකේ කතා ගනන් ගන්න එපා එහෙම උනොත් උඹල නිකන්ම මේ උගුලට අහුවෙනවා. ලංකාව සිංහල බවුද්ද රටක් එදත් එහෙමයි හෙටත් එහෙමයි ඒක වෙනස් වෙන්නේ නෑ :growl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඊජිප්තුවේ උප ජනපති පදවියකට ක්‍රිස්තියානි කාන්තාවකුත්​

    ක්‍රිස්තියානි භක්තික කාන්තාවක් ඇතුළු රටේ සියලු ජන කොටස් නියෝජනය වන ආකාරයේ උප ජනාධිපති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව ඊජිප්තුවේ නිදහස් මහජන ඡන්දයෙන් පත් වූ පළමු ජනාධිපති මොහමඩ් මුර්සිගේ අවධානය පලවී තිබෙන බව වාර්තාවේ.

    කයිරෝ අගනුවර සිට බීබීසී සංදේශය සමග අදහස් පලකළ අප්‍රිකා-ආසියා ජනතා සහයෝගිතා සංවිධානයේ ඊඒ වෛද්‍යසේකර කියා සිටියේ විශේෂයෙන්ම තමාගේ තේරී පත්වීම පිළිබඳව ක්‍රිස්තියානි ජන කොටස්වලින් මතුවන බිය පහකිරීමට නව ජනාධිපතිවරයාගේ අවධානය පලවී ඇති බවයි.
    පසුගියදා පැවැත්වුණු ඊජිප්තු ජනපතිවරණයෙන් ජයගත් මොහමඩ් මුර්සි දැන් තම ආණ්ඩුවේ ඉදිරි පෙළ නායකත්වය තෝරා ගැනීමේ කටයුතු වල නිරතව සිටී.

    අභිනව ජනාධිපතිවරයා හිටපු ජනාධිපති හොස්නි මුබාරක් පදවියේ කටයුතු කළ කාර්යාලය තම මූලස්ථානය කරගත් බවයි, ඊජිප්තුවෙන් ලැබෙන වාර්තා වලින් පැවසෙන්නේ.

    නව ජනාධිපති මුර්සි, අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡාවන්හි නිරතව සිටින බවයි, ඔහුගේ ආධාරකරුවෙක් ප්‍රකාශ කළේ.

    අභිනව ජනාධිපතිවරයා මුස්ලිම් සහෝදරත්වයේ නියෝජිතයෙක් වන නමුත් එමගින් කාන්තාවන්ට සහ කිතුනු බැතිමතුන්ට බියවීමට හේතුවක් නැතැයි කියාසිටි මොහමඩ් මුර්සි, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හවුල් වන්නැයි ඊයේ ඉරිදා ඉල්ලීමක් ද කළේය.

    හිටපු ජනාධිපති මුබාරක් නෙරපා හැරීම සඳහා මුල් වූ ජන අරගලයේ අරමුණු මුදුන් පත් කර ගන්නා තෙක් එම අරගලය දිගටම පෙරට ගෙනයන බව, නව ජනාධිපති මුර්සි අවධාරණය කරයි.

    මේ අතර නව ජනාධිපතිවරයාට දුරකථනය මගින් සුභ පැතූ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමට ගෙන යන වැඩ පිළිවෙලට එක්සත් ජනපදයේ ආධාරය ලැබෙන බව සඳහන් කළේය.

    bbc sandeshaya