ඊජිප්තුවේ "ෂහරියා නීතිරීති" ක්‍රියාත්ම&quo
ඊජිප්තුවේ "ෂහරියා නීතිරීති" ක්‍රියාත්මක කරනවා
නව ජනාධිපති මොහොමඩ් ටෝර්සි
ඊජිප්තුවේ මෙතෙක් පැවැති නිදහස මුළුමනින්ම සීමාකරමින් දැඩි ෂහරියා නීතිරීති පැනවීමට නව ජනාධිපති මොහොමඩ් ටෝර්සි තීරණය කර ඇත.
මත්පැන් භාවිතය හා නාන ඇඳුමින් මුහුදු වෙරළේ සිටීම ද තහනම් වේ.
තහනමට ලක්වූ මුස්ලිම් බ්‍රදර්හුඩ් නමැති සංවිධානයට සම්බන්ධ මොහොමඩ් ටෝර්සිගේ පත්වීම ඊජිප්තුවේ සංචාරක ක්ෂේත්රයට එල්ලවූ බරපතළ පහරක් යෑයි එරට මධ්‍යස්ථ විචාරකයෝ පවසති.
මොහොමඩ් ටෝර්සිට සියයට 51 ක්ද විරුද්ධවාදී අපේක්ෂක අහමද් ෂපින්ට සියයට 48 ක්ද ලැබී ඇත.
මොහාමඩ් ටෝර්සිගේ පත්වීම බටහිර රටවලට අභියෝගයක් යෑයි කියයි.
ඊජිප්තුවේ "ෂහරියා නීතිරීති" ක්‍රියාත්මක කරනවා
නව ජනාධිපති මොහොමඩ් ටෝර්සි
මත්පැන් භාවිතය හා නාන ඇඳුමින් මුහුදු වෙරළේ සිටීම ද තහනම් වේ.
තහනමට ලක්වූ මුස්ලිම් බ්‍රදර්හුඩ් නමැති සංවිධානයට සම්බන්ධ මොහොමඩ් ටෝර්සිගේ පත්වීම ඊජිප්තුවේ සංචාරක ක්ෂේත්රයට එල්ලවූ බරපතළ පහරක් යෑයි එරට මධ්‍යස්ථ විචාරකයෝ පවසති.
මොහොමඩ් ටෝර්සිට සියයට 51 ක්ද විරුද්ධවාදී අපේක්ෂක අහමද් ෂපින්ට සියයට 48 ක්ද ලැබී ඇත.
මොහාමඩ් ටෝර්සිගේ පත්වීම බටහිර රටවලට අභියෝගයක් යෑයි කියයි.

. I don't think so. 