say woooooooooooooooooooooooow !!!!!!!!

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    579854_434504876581002_416541973_n.jpg

    :) +
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    එල එල...!! මචං උබ මේ දාල තියන ටික් ටැග් සීන් එක FB එකේ "ටින් ටින්" ද මොකක්ද නමක් තියන පේජ් එකකින් share කරලා තිබුනා... ඒ උබ නෙවෙයි නේ???
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    318044_428352480529575_65109024_n.jpg
    [/SIZE]

    අපි හැමෝන හීන දකිනවනේ:cool:. ඒත් හිතල තියනවද කවදාවත් අන්ධ මිනිස්සුන්ට හීන පේනවද කියල නිකමටත්:confused:. ඔව් අන්ධ මිනිසුන්ටත් හීන පේනව. ඒ ගොල්ලන්ට හීන විදියට පේන්නේ එක එක සුවදවල්, දැනීම් ( ඒ කියන්නෙ ස්පර්ශය වගේ දේවල්), ශබ්ධ වගේ දේවල් ඒ ගොල්ලන්ට හීන විදියට පේන්නෙ කියල අලුත්ම සමීක්ෂණයකින් හොයාගෙන තියනව.
    ඒ වගේම 12% ක් වගේ පිරිසකට පේන්නෙ කළු සුදු හීන විතරයිලු:oo:.
    ඒ වගේම අපිට පේන හීන වල ඉන්න චරිත අපි කවද හරි එක පාරක් හරි දැකල තියන චරිතළු.([/SIZE]දැන් තමයි මතක් වෙන්නෙ ඉස්කෝලෙ කාලෙදි වැඩිපුර හීනෙන් බය උනේ මොකද කියල. දවසම මිස්ලගෙ මුනුවල් දැකල දැකල රෑට හීනෙන් බය වෙන එක අහන්නත් දෙයක්ද:lol::lol::rofl:)



    :rolleyes::rolleyes::rolleyes:
    මම මේකෙම කිව්වා දවස් කීපයකට කලින්. :cool::cool::cool:

    Nice post BTW. Love your posts buddy. :cool::cool::)


    rep denna balu. :(
     
    Last edited:

    33000W

    Member
    wow..great post..tnx 4 sharing... rep++ D
    you are welcome dr:yes::yes::yes:;)
    එල එල...!! මචං උබ මේ දාල තියන ටික් ටැග් සීන් එක FB එකේ "ටින් ටින්" ද මොකක්ද නමක් තියන පේජ් එකකින් share කරලා තිබුනා... ඒ උබ නෙවෙයි නේ???
    :no::no::no: apo na ban. mama uba kiyanakam danneth na:eek:
    :rolleyes::rolleyes::rolleyes:
    මම මේකෙම කිව්වා දවස් කීපයකට කලින්. :cool::cool::cool:

    Nice post BTW. Love your posts buddy. :cool::cool::)


    rep denna balu. :(
    :eek::eek::eek: mama dakke nahane ban. rep nam aulak na banzzz;)
    බණ්ඩාර නිළමෙ;12936092 said:
    11.gif
    11.gif