ah, ekata kamak na ban. thankswow patta macho
You must spread some Reputation around before giving it to 33000W again



[/SIZE]![]()
අපි හැමෝන හීන දකිනවනේ. ඒත් හිතල තියනවද කවදාවත් අන්ධ මිනිස්සුන්ට හීන පේනවද කියල නිකමටත්
. ඔව් අන්ධ මිනිසුන්ටත් හීන පේනව. ඒ ගොල්ලන්ට හීන විදියට පේන්නේ එක එක සුවදවල්, දැනීම් ( ඒ කියන්නෙ ස්පර්ශය වගේ දේවල්), ශබ්ධ වගේ දේවල් ඒ ගොල්ලන්ට හීන විදියට පේන්නෙ කියල අලුත්ම සමීක්ෂණයකින් හොයාගෙන තියනව.
ඒ වගේම 12% ක් වගේ පිරිසකට පේන්නෙ කළු සුදු හීන විතරයිලු.
ඒ වගේම අපිට පේන හීන වල ඉන්න චරිත අපි කවද හරි එක පාරක් හරි දැකල තියන චරිතළු.([/SIZE]දැන් තමයි මතක් වෙන්නෙ ඉස්කෝලෙ කාලෙදි වැඩිපුර හීනෙන් බය උනේ මොකද කියල. දවසම මිස්ලගෙ මුනුවල් දැකල දැකල රෑට හීනෙන් බය වෙන එක අහන්නත් දෙයක්ද)










you are welcome drwow..great post..tnx 4 sharing... rep++ D




එල එල...!! මචං උබ මේ දාල තියන ටික් ටැග් සීන් එක FB එකේ "ටින් ටින්" ද මොකක්ද නමක් තියන පේජ් එකකින් share කරලා තිබුනා... ඒ උබ නෙවෙයි නේ???


apo na ban. mama uba kiyanakam danneth na
මම මේකෙම කිව්වා දවස් කීපයකට කලින්.
Nice post BTW. Love your posts buddy.
rep denna balu.![]()


mama dakke nahane ban. rep nam aulak na banzzz
බණ්ඩාර නිළමෙ;12936092 said:
mama dakke nahane ban. rep nam aulak na banzzz


මමත් දැන් බන් ඕක දැක්කෙ. උබ හොදට විස්තර කරල තියනවා. අපි දෙන්නම කියපු ගොඩක් දේවල් සමානයි.




eka thanak kiyala na ban. poth valin,paththara valin.etc.... tikak mahansi venna ona vadeta. samahara eva sure naMaara watinawa machan
Kohenda ban mewa hoyaganne
REP 7+

. eva than deka thunakama hodata hoyala daanna onaමමත් දැන් බන් ඕක දැක්කෙ. උබ හොදට විස්තර කරල තියනවා. අපි දෙන්නම කියපු ගොඩක් දේවල් සමානයි.
![]()



