machan SE Xperia Ray ekaka Talktime Sent messages counter anan manan balanne kohomada ?

අඩෙ මෙ ඇප් එක පාර නෙ
PGM Nexus (FREE)
GALAXY NEXUS ONLY
https://play.google.com/store/apps/details?id=net.ponury.pgm2free


slide2wake !මචන්ලා sony mobile bravia engine/sony xloud audio
කියන sony stock roms වල එන සෙටින්ස් 2,
CUSTOM ROM(AOKP) එකකට දා ගන්න පුලුවන්ද ?
පුලුවන්නම් එ කෙසේද?
චිරි,තිලිණ,නවොද් එකක් දෙන්ඩෝ
අපෙ එව්වට නැතුව ඇති නෙ

Gnex එකට අනිවා ඕනි බං ඒවගේ එකක් මොකද හැමවෙලේම power එක ඔබල screen එක on කරන්න ඕනි එක physical button එකක්වත් නැනේ බං screen එකේ. මම බැලුවේ සල්ලි දීල ගන්නද කියල පුල් එක මම use කරන kernel එකේ developer ඒකට පුල් support වෙන විදියට තමා develop කරල තියෙන්නේ. සල්ලි දීල ගත්තොත් screen එක off කරන්නත් පුළුවන් අපිට කැමති විදියකට![]()


elasමචන්ලා sony mobile bravia engine/sony xloud audio
කියන sony stock roms වල එන සෙටින්ස් 2,
CUSTOM ROM(AOKP) එකකට දා ගන්න පුලුවන්ද ?
පුලුවන්නම් එ කෙසේද?
චිරි,තිලිණ,නවොද් එකක් දෙන්ඩෝ
ඒක අහන්න ඕනා AOKP team එකෙන් මචන්. ගොඩක් වෙලාවට බැරුව ඇති මොකද AOKP කියන්නේ AOSP ROM එකක් නමුත් stock SE ROMS ඔක්කොම timescape framework එක උඩ හදපුව ඉතින් කියන්න බෑ එක පුලුවන්ද බැරිද කියල හරියටම. ඔය වගේ දේවල් තිබ්බ samsung එකෙත් ගොඩක් touchwiz settings ගන්න බැරි උනා AOSP ROM වලට


.ethakota aith ara slow ICS stock rom 1 da ganna waida

?(mathak waddith appiriyai

)
machan e deka nathiwa screen 1i,sound walai pahadilai wenasak thiyenawa wage danenawa[/SIZE].ethakota aith ara slow ICS stock rom 1 da ganna waida
?(mathak waddith appiriyai
)
නවොද් මචන් නරකද 1ක් නිකමට වගේ xperia NXT series 1e android කට්ටක් use කරලා බැලුවොත්
.ගොඩක් ලස්සනයි පොන් එකයි UI එකයි.
(අඩුම තරමේ අපි වගේ අසරණයන්ට පිහිට හරි වෙන්න පුලුවන්නේ
)

Congratz මචෝ එලම තමා අපරාදේ උඹට Galaxy Nexus එකක් තියෙන්න තිබ්බේ. එහෙනම් ඉතින් උඹේ ROM එකක් දුවන්න තිබ්බ![]()



අඩෙ මෙ ඇප් එක පාර නෙ
PGM Nexus (FREE)
GALAXY NEXUS ONLY
https://play.google.com/store/apps/details?id=net.ponury.pgm2free

මම කියන්නේ මචෝ මේකේ තියෙනවා වගේ මට lock කරන්න shortcut Key එකක් ගන්න බැරිද Home Screen එකට,තියන Home screen ඒක මට හොදයි.චිරි චිරි වැස්ස;12937493 said:
මගේ ජීවිතේට මචන් closed source phone එකක් ගන්නේ නෑ Nexus එක තරම් Open Source Phone එකක් නෑ මචෝ තාම. මම කිව්වේ Hardware හොඳේ. අනික bootloader lock unlock කියන්නේ Nexus වල කොච්චර ලේසි වැඩක්ද බං කිසිම code එකක් ෆ්ලෑෂ් tool එකක් මොන බබ්මුවක් වත් ඕනේ නෑ Android SDK එක තිබ්බම හොඳටම ඇති. එක command එකයි බබා වගේ unlock. අනික Developers ලා ඉන්නවා ඇති තරම් මොකද Hardware Open source හින්ද. ඉතින් ඕව ඔක්කොම බලල තමා මචෝ මම Nexus එකක් ගත්තේ. Hardware අතින් SONY හොඳ ඇති එත් ඒවා වහගෙන නම් ඉන්නේ මට වැඩක් නෑ![]()
eka ganin xD අසරණයන්ට පිහිට වෙන්න 
uba andanawa closed non nexus devices walata dev support eka adui kiyala but balapan api kalin closed modify karapu taram with very few dev support,no dev support like we got in android when java phone modding was on.And guess what 90% of dissembling tuts are in friggin russian

But comparing to android modding that was hell lotta fun xD