ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan SE Xperia Ray ekaka Talktime Sent messages counter anan manan balanne kohomada ?

    මචන් මම දන්න විදියට Nokia වල වගේ talk time save වෙන්නේ නෑ උඹට ඕන නම් market එකේ ඇති තරම් free apps ඇති talk time, sms count, data count save කරන්න නමුත් උඹ full wipe එකක් දාපු ගමන් ඔක්කොම මැකෙනවා
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන්ලා sony mobile bravia engine:)/sony xloud audio :)කියන sony stock roms වල එන සෙටින්ස් 2, :dull:CUSTOM ROM(AOKP) එකකට දා ගන්න පුලුවන්ද ?:rofl::rofl: පුලුවන්නම් එ කෙසේද?:oo::oo::oo:
    චිරි,තිලිණ,නවොද් එකක් දෙන්ඩෝ​
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා sony mobile bravia engine:)/sony xloud audio :)කියන sony stock roms වල එන සෙටින්ස් 2, :dull:CUSTOM ROM(AOKP) එකකට දා ගන්න පුලුවන්ද ?:rofl::rofl: පුලුවන්නම් එ කෙසේද?:oo::oo::oo:
    චිරි,තිලිණ,නවොද් එකක් දෙන්ඩෝ​

    ඒක අහන්න ඕනා AOKP team එකෙන් මචන්. ගොඩක් වෙලාවට බැරුව ඇති මොකද AOKP කියන්නේ AOSP ROM එකක් නමුත් stock SE ROMS ඔක්කොම timescape framework එක උඩ හදපුව ඉතින් කියන්න බෑ එක පුලුවන්ද බැරිද කියල හරියටම. ඔය වගේ දේවල් තිබ්බ samsung එකෙත් ගොඩක් touchwiz settings ගන්න බැරි උනා AOSP ROM වලට
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :sorry::sorry: අපෙ එව්වට නැතුව ඇති නෙ

    Gnex එකට අනිවා ඕනි බං ඒවගේ එකක් මොකද හැමවෙලේම power එක ඔබල screen එක on කරන්න ඕනි එක physical button එකක්වත් නැනේ බං screen එකේ. මම බැලුවේ සල්ලි දීල ගන්නද කියල පුල් එක මම use කරන kernel එකේ developer ඒකට පුල් support වෙන විදියට තමා develop කරල තියෙන්නේ. සල්ලි දීල ගත්තොත් screen එක off කරන්නත් පුළුවන් අපිට කැමති විදියකට :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405

    :yes::yes::yes: elas
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන්ලා sony mobile bravia engine:)/sony xloud audio :)කියන sony stock roms වල එන සෙටින්ස් 2, :dull:CUSTOM ROM(AOKP) එකකට දා ගන්න පුලුවන්ද ?:rofl::rofl: පුලුවන්නම් එ කෙසේද?:oo::oo::oo:
    චිරි,තිලිණ,නවොද් එකක් දෙන්ඩෝ​

    ඒක අහන්න ඕනා AOKP team එකෙන් මචන්. ගොඩක් වෙලාවට බැරුව ඇති මොකද AOKP කියන්නේ AOSP ROM එකක් නමුත් stock SE ROMS ඔක්කොම timescape framework එක උඩ හදපුව ඉතින් කියන්න බෑ එක පුලුවන්ද බැරිද කියල හරියටම. ඔය වගේ දේවල් තිබ්බ samsung එකෙත් ගොඩක් touchwiz settings ගන්න බැරි උනා AOSP ROM වලට

    machan e deka nathiwa screen 1i,sound walai pahadilai wenasak thiyenawa wage danenawa:yes::yes::yes:.ethakota aith ara slow ICS stock rom 1 da ganna waida:sorry::sorry::sorry:?(mathak waddith appiriyai:no::no::no:)​
    [/SIZE]
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    machan e deka nathiwa screen 1i,sound walai pahadilai wenasak thiyenawa wage danenawa:yes::yes::yes:.ethakota aith ara slow ICS stock rom 1 da ganna waida:sorry::sorry::sorry:?(mathak waddith appiriyai:no::no::no:)​
    [/SIZE]

    මං ගාව ඕක නැති හින්ද කියන්න දන්නේ නෑ එත් මම කිව්වා වගේ ඔය Function දෙක TimeScape Framework එක මත depend වෙනවා නම් අමාරු වෙයි AOSP ROM එකකට දාගන්න.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    :confused:;):)නවොද් මචන් නරකද 1ක් නිකමට වගේ xperia NXT series 1e android කට්ටක් use කරලා බැලුවොත්:rolleyes::rolleyes::rolleyes: .ගොඩක් ලස්සනයි පොන් එකයි UI එකයි.:yes::yes::yes::yes:(අඩුම තරමේ අපි වගේ අසරණයන්ට පිහිට හරි වෙන්න පුලුවන්නේ:lol::lol::lol:)​
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    SE ෆෝන් එකේ Home screen එකේ එක Icon එකකින් ලොක් වෙන විදිහට හදන්න බැරිද,මොකද හැමවෙලේම ලොක් කරන්න පැත්තේ Button එක එබුවම ඒක ගෙවෙනවා නේ :oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :confused:;):)නවොද් මචන් නරකද 1ක් නිකමට වගේ xperia NXT series 1e android කට්ටක් use කරලා බැලුවොත්:rolleyes::rolleyes::rolleyes: .ගොඩක් ලස්සනයි පොන් එකයි UI එකයි.:yes::yes::yes::yes:(අඩුම තරමේ අපි වගේ අසරණයන්ට පිහිට හරි වෙන්න පුලුවන්නේ:lol::lol::lol:)​

    මගේ ජීවිතේට මචන් closed source phone එකක් ගන්නේ නෑ Nexus එක තරම් Open Source Phone එකක් නෑ මචෝ තාම. මම කිව්වේ Hardware හොඳේ. අනික bootloader lock unlock කියන්නේ Nexus වල කොච්චර ලේසි වැඩක්ද බං කිසිම code එකක් ෆ්ලෑෂ් tool එකක් මොන බබ්මුවක් වත් ඕනේ නෑ Android SDK එක තිබ්බම හොඳටම ඇති. එක command එකයි බබා වගේ unlock. අනික Developers ලා ඉන්නවා ඇති තරම් මොකද Hardware Open source හින්ද. ඉතින් ඕව ඔක්කොම බලල තමා මචෝ මම Nexus එකක් ගත්තේ. Hardware අතින් SONY හොඳ ඇති එත් ඒවා වහගෙන නම් ඉන්නේ මට වැඩක් නෑ :P
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    ඔන්න මචෝ මටත් අර උබලගේ අසනීපය හැදුනා...... Android...!! ( උණ )

    මමත් ගත්තා Galaxy Pro B7510
    (දැන් ඉතිං මේකේ අඩුපාඩු කියන්න එපා.... මාරු කරන්න බෑ කිව්වා ගන්නකොටම)

    අර Root ද මොකක්ද කියන්නේ එක කලා... මෙන්න මේකෙන්

    SuperOneClickv2.3.3-ShortFuse

    පොනේ එකේ Desktop එකටත් Speruser කියල Icon එකක් ආව....

    දැන් ඉතිං මචෝ මම මොකක්ද (අහවල් දේ ද) කරන්න ඕනේ....

    1) මේක හරියටම Root උනාද නැද්ද කියල බලාගන්න ක්‍රමයක් තියෙනවද..??

    2) මේකේ තියෙන Original Software Remove කරන්නේ කොහොමද...??

    3) මේ පොනේ එකට Custom Rom දාන්න පුලුවන්ද...?? ඒ කොහොමද/?

    හ.....එහෙනම් දීපන්කො උත්තර.......!!!
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Congratz මචෝ එලම තමා අපරාදේ උඹට Galaxy Nexus එකක් තියෙන්න තිබ්බේ. එහෙනම් ඉතින් උඹේ ROM එකක් දුවන්න තිබ්බ :cool:

    I am running my own modified rom :P

    G80GL.png

    anyway good news for xperia 2011 users :D :cool:

    Kang Rom control ported to stock rom ;)

    shot000018.png
    shot000018.png
    shot000007y.png
    attachmentsh.jpg

    forum.xda-developers.com/showthread.php?p=27907968
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    චිරි චිරි වැස්ස;12937493 said:
    මම කියන්නේ මචෝ මේකේ තියෙනවා වගේ මට lock කරන්න shortcut Key එකක් ගන්න බැරිද Home Screen එකට,තියන Home screen ඒක මට හොදයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මගේ ජීවිතේට මචන් closed source phone එකක් ගන්නේ නෑ Nexus එක තරම් Open Source Phone එකක් නෑ මචෝ තාම. මම කිව්වේ Hardware හොඳේ. අනික bootloader lock unlock කියන්නේ Nexus වල කොච්චර ලේසි වැඩක්ද බං කිසිම code එකක් ෆ්ලෑෂ් tool එකක් මොන බබ්මුවක් වත් ඕනේ නෑ Android SDK එක තිබ්බම හොඳටම ඇති. එක command එකයි බබා වගේ unlock. අනික Developers ලා ඉන්නවා ඇති තරම් මොකද Hardware Open source හින්ද. ඉතින් ඕව ඔක්කොම බලල තමා මචෝ මම Nexus එකක් ගත්තේ. Hardware අතින් SONY හොඳ ඇති එත් ඒවා වහගෙන නම් ඉන්නේ මට වැඩක් නෑ :P

    next year or me year sony nexus device ekak enawa kiyala aranchi :P eka ganin xD අසරණයන්ට පිහිට වෙන්න :rofl:
    anyway oya closed phone excuse eka maha moda kathawak machan(no offense meant),modding wala fun eka wadi barriers kadagena modify karanakota :D uba andanawa closed non nexus devices walata dev support eka adui kiyala but balapan api kalin closed modify karapu taram with very few dev support,no dev support like we got in android when java phone modding was on.And guess what 90% of dissembling tuts are in friggin russian :rofl: :frown:

    http://mobilefree.ru/newbb_plus/viewtopic.php?topic_id=4236&start=400

    to port a patch like this I have to dissemble fw with ida,back engineer the whole fw.decompiled and fully read,functions named fw size is over 1gb :rolleyes: But comparing to android modding that was hell lotta fun xD

    here's another patches source I made with ida :D
    http://pastebin.com/nVkZz2FK

    comparing to these stuff most of android modding is child's play(I'm not talking about rom,kernel,apk making )

    Last edited:
    Status
    Not open for further replies.