මම කියන්නේ මචෝ මේකේ තියෙනවා වගේ මට lock කරන්න shortcut Key එකක් ගන්න බැරිද Home Screen එකට,තියන Home screen ඒක මට හොදයි.
Play Store එකේ තියනව මචෝ ඔය වැඩේට ගොඩක් apps free ගන්න

මම කියන්නේ මචෝ මේකේ තියෙනවා වගේ මට lock කරන්න shortcut Key එකක් ගන්න බැරිද Home Screen එකට,තියන Home screen ඒක මට හොදයි.

අපේ නිකන් screen එකට ලොක් කරන්න Short cut key එකක් ගන්න විදිහක් නැද්ද App එකක් නැතුව මචෝචිරි චිරි වැස්ස;12937664 said:Play Store එකේ තියනව මචෝ ඔය වැඩේට ගොඩක් apps free ගන්න![]()

ඔන්න මචෝ මටත් අර උබලගේ අසනීපය හැදුනා...... Android...!! ( උණ )
මමත් ගත්තා Galaxy Pro B7510
(දැන් ඉතිං මේකේ අඩුපාඩු කියන්න එපා.... මාරු කරන්න බෑ කිව්වා ගන්නකොටම)
අර Root ද මොකක්ද කියන්නේ එක කලා... මෙන්න මේකෙන්
SuperOneClickv2.3.3-ShortFuse
පොනේ එකේ Desktop එකටත් Speruser කියල Icon එකක් ආව....
දැන් ඉතිං මචෝ මම මොකක්ද (අහවල් දේ ද) කරන්න ඕනේ....
1) මේක හරියටම Root උනාද නැද්ද කියල බලාගන්න ක්රමයක් තියෙනවද..??
2) මේකේ තියෙන Original Software Remove කරන්නේ කොහොමද...??
3) මේ පොනේ එකට Custom Rom දාන්න පුලුවන්ද...?? ඒ කොහොමද/?
හ.....එහෙනම් දීපන්කො උත්තර.......!!!
මමනම් Use කරන්නෙ Root Uninstaller එක 
GB ද
අපේ නිකන් screen එකට ලොක් කරන්න Short cut key එකක් ගන්න විදිහක් නැද්ද App එකක් නැතුව මචෝ![]()

චිරි චිරි වැස්ස;12937707 said:
next year or me year sony nexus device ekak enawa kiyala aranchieka ganin xD අසරණයන්ට පිහිට වෙන්න
anyway oya closed phone excuse eka maha moda kathawak machan(no offense meant),modding wala fun eka wadi barriers kadagena modify karanakotauba andanawa closed non nexus devices walata dev support eka adui kiyala but balapan api kalin closed modify karapu taram with very few dev support,no dev support like we got in android when java phone modding was on.And guess what 90% of dissembling tuts are in friggin russian
![]()
http://mobilefree.ru/newbb_plus/viewtopic.php?topic_id=4236&start=400
to port a patch like this I have to dissemble fw with ida,back engineer the whole fw.decompiled and fully read,functions named fw size is over 1gbBut comparing to android modding that was hell lotta fun xD
here's another patches source I made with ida![]()
http://pastebin.com/nVkZz2FK
comparing to these stuff most of android modding is child's play(I'm not talking about rom,kernel,apk making )
. එකා මාස තුනක් කට්ට කාල තමා හදාගත්තේ දැන් ඒක තියෙනවා Samsung Device වලට Open Camera ද මොකක්ද කියල. මට Samsung ද Sony ද Toyota ද කියල වැඩක් නෑ ඊලග Nexus එක කවුද හදන්නේ ඒක ගන්නවා ෂුවර් එකටම 
මම ROM වලට අත ගහල නැති හින්ද උඹ කියන එක කොච්චර අමාරුද ලේසිද කියල නම් දන්නේ නෑ එත් Galaxy S2 ඒකට තාම complete AOSP ROM එකක් නෑ මොකද Samsung එකෙන් දෙන්න නැති හින්ද Hardware modules ඔය වැඩ කරන Camera එකත් හදාගතේ අර XploidWorld ද කවුද කියන CM Dev කෙනෙක් හොඳටම පුක දීල. එකා මාස තුනක් කට්ට කාල තමා හදාගත්තේ දැන් ඒක තියෙනවා Samsung Device වලට Open Camera ද මොකක්ද කියල. මට Samsung ද Sony ද Toyota ද කියල වැඩක් නෑ ඊලග Nexus එක කවුද හදන්නේ ඒක ගන්නවා ෂුවර් එකටම
පසුව ලියමි
අද CM9 RC1 ඒක release උනා Gnex එකටයි Nexus S එකටයි
sony xperia 2011 series eke afaik tama nam fm & hdmi witharai wada naththe,then again ewa loku awul newei ne.Sony eken drivers release karala tiyenne.Sony encourage devs
also next nexus models 5k manufacturers la 5k hadanna yanawa kiyala aranchi ne
ඔව් මේක නම් ආරංචි උනා උඹ කියන්නේ මේක හොඳ වැඩක් කියලද ? එක හොඳක් තමා choices වැඩියි. හැබැයි ඔක්කොමල්ල ෆුල් සප් එක දෙන්න ඕනා developers ලට එත් මට තියෙන ප්රශ්නේ එහෙම කරයිද කියන එක මචං. උඹ කියන එක ඇත්ත Samsung Galaxy Series එක චා වෙන්නේ ඔන්න ඔය case එක හින්ද SONY එකෙන් හෙල්ප් එකක් දෙනවා නම් ගොඩ ඉතින් දෙය්යනේ කියල custom rom එකක් දාගෙන ඉන්න පුළුවන්. කොහොමත් දැන් 4.1 එනවනේ එතකොට බලමු කොච්චර හෙල්ප් එකක් දෙයිද කියල SONY එකෙන් පරණ device වලට
) tinkering rom is nearly fast as cm9
while lot of other manufacturers dumped their 2011 lineups in ics update.
most of the sony designs 
4.1 update eka nam 2011 devices walata denne nathi wei,pudumai dunnot mokada 2012 lineup eka loku series ekak.Marketing ne.Also minor update ekak nam maybe dei.Anyway I am glad that they gave us good 4.0.4,with some(big some) tinkering rom is nearly fast as cm9
![]()
while lot of other manufacturers dumped their 2011 lineups in ics update.
Nexus device ekak release kalot aniwa drivers and support eka denna ona ne ? besides update eka kelinma enne google eken ne ? not from sony or samsung or other manufacturers ?
Sony style ekata nexus device ekak awot nam gannawa aniwa![]()
most of the sony designs
![]()
Samsung ලත් ICS දුන්නේ 2011 වලින් Galaxy S2 විතරයි Nexus S එක ඇරෙන්නේ ඒක ඉතින් කොහොමත් Google නේ බං ඔව් theory එකේ හැටියට දෙන්න ඕනා කෙලින්ම Google එකෙන්. Choice එක වැඩි වෙන එකත් හොඳයි මොකද එතකොට SONY කාරයොත් ගන්නවනේ Neuxs එකක්Samsung ලත් ICS දුන්නේ 2011 වලින් Galaxy S2 විතරයි Nexus S එක ඇරෙන්නේ ඒක ඉතින් කොහොමත් Google නේ බං
itin ekane machan,sony full 2011 lineup ekatama dunna ne ics![]()
customer & dev support eka athin sony hondai.sony eken x10 2.1 update ekedi full chora karagatta.company image eka 0ta ma bassa,dan reputation eka build up karan yanne


machoo nodanna nisayi ahanne me phone eka 20 kata paduda?
HTC Desire HD
prices keeyak wageeda yanne? ICS anan manan rom ehema danna puluwanda?

පාඩු නෑ මචං ඕකට තාම developer support එක තියෙනවා ICS ROM එහෙමත් තියෙනවා මම දැක්ක![]()
ela macha nmokuth na usb /chager phone witharayii
bootloader එකත් unlock කරලම දුන්න නම් නරක නැද්ද?![]()
oyitat wada hondata nam nexus witarai kolla.Samsung wage marenna ona naha boot loader eka unlock karaganna sony wala.Hard brick wenna 0.005% chance ekak wage have(gon kamata trim area ekata kelawala pissu kelala arenna hard brick karanna widihak naha sony 2011 series afaik)
itin aye tawat monada,near to nexus ne ban 
http://forum.xda-developers.com/showthread.php?t=1735170