ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
මම කියන්නේ මචෝ මේකේ තියෙනවා වගේ මට lock කරන්න shortcut Key එකක් ගන්න බැරිද Home Screen එකට,තියන Home screen ඒක මට හොදයි.

Play Store එකේ තියනව මචෝ ඔය වැඩේට ගොඩක් apps free ගන්න :yes:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    චිරි චිරි වැස්ස;12937664 said:
    Play Store එකේ තියනව මචෝ ඔය වැඩේට ගොඩක් apps free ගන්න :yes:
    අපේ නිකන් screen එකට ලොක් කරන්න Short cut key එකක් ගන්න විදිහක් නැද්ද App එකක් නැතුව මචෝ:rolleyes:
     
    ඔන්න මචෝ මටත් අර උබලගේ අසනීපය හැදුනා...... Android...!! ( උණ )

    මමත් ගත්තා Galaxy Pro B7510
    (දැන් ඉතිං මේකේ අඩුපාඩු කියන්න එපා.... මාරු කරන්න බෑ කිව්වා ගන්නකොටම)

    අර Root ද මොකක්ද කියන්නේ එක කලා... මෙන්න මේකෙන්

    SuperOneClickv2.3.3-ShortFuse

    පොනේ එකේ Desktop එකටත් Speruser කියල Icon එකක් ආව....

    දැන් ඉතිං මචෝ මම මොකක්ද (අහවල් දේ ද) කරන්න ඕනේ....

    1) මේක හරියටම Root උනාද නැද්ද කියල බලාගන්න ක්‍රමයක් තියෙනවද..??

    2) මේකේ තියෙන Original Software Remove කරන්නේ කොහොමද...??

    3) මේ පොනේ එකට Custom Rom දාන්න පුලුවන්ද...?? ඒ කොහොමද/?

    හ.....එහෙනම් දීපන්කො උත්තර.......!!!

    SU ආවනම් Root තමා
    :yes:
    System Apps Remove කරන්න TBackup එකත් Use කරන්න පුලුවන්,, :yes: මමනම් Use කරන්නෙ Root Uninstaller එක :yes:

    ඕකෙ දැන් තියෙන්නෙ
    Froyo:confused: GB :confused:
     
    • Like
    Reactions: upulcla

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    චිරි චිරි වැස්ස;12937729 said:
    මොකද්ද ජංගම දුරකතනය :confused:
    SE Neo V :yes:
    sony-ericsson-xperia-neo-v-mt11i-front-1315463758349.jpg

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    චිරි චිරි වැස්ස;12937707 said:
    SU ආවනම් Root තමා
    :yes:
    System Apps Remove කරන්න TBackup එකත් Use කරන්න පුලුවන්,, :yes: මමනම් Use කරන්නෙ Root Uninstaller එක :yes:

    ඕකෙ දැන් තියෙන්නෙ
    Froyo:confused: GB :confused:

    තමා තියෙන්නේ Froyo .. මම GB වලට Update කරන්න දන්නේ නෑ... කරන්නත් බයයි...
    එහෙම කලාම මොකක්ද මචෝ තියෙන වාසිය...

    මේකට Custom Rom කියන එක දාන්න බැරිද...??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    next year or me year sony nexus device ekak enawa kiyala aranchi :P eka ganin xD අසරණයන්ට පිහිට වෙන්න :rofl:
    anyway oya closed phone excuse eka maha moda kathawak machan(no offense meant),modding wala fun eka wadi barriers kadagena modify karanakota :D uba andanawa closed non nexus devices walata dev support eka adui kiyala but balapan api kalin closed modify karapu taram with very few dev support,no dev support like we got in android when java phone modding was on.And guess what 90% of dissembling tuts are in friggin russian :rofl: :frown:

    http://mobilefree.ru/newbb_plus/viewtopic.php?topic_id=4236&start=400

    to port a patch like this I have to dissemble fw with ida,back engineer the whole fw.decompiled and fully read,functions named fw size is over 1gb :rolleyes: But comparing to android modding that was hell lotta fun xD

    here's another patches source I made with ida :D
    http://pastebin.com/nVkZz2FK

    comparing to these stuff most of android modding is child's play(I'm not talking about rom,kernel,apk making )

    මම ROM වලට අත ගහල නැති හින්ද උඹ කියන එක කොච්චර අමාරුද ලේසිද කියල නම් දන්නේ නෑ එත් Galaxy S2 ඒකට තාම complete AOSP ROM එකක් නෑ මොකද Samsung එකෙන් දෙන්න නැති හින්ද Hardware modules ඔය වැඩ කරන Camera එකත් හදාගතේ අර XploidWorld ද කවුද කියන CM Dev කෙනෙක් හොඳටම පුක දීල :angry:. එකා මාස තුනක් කට්ට කාල තමා හදාගත්තේ දැන් ඒක තියෙනවා Samsung Device වලට Open Camera ද මොකක්ද කියල. මට Samsung ද Sony ද Toyota ද කියල වැඩක් නෑ ඊලග Nexus එක කවුද හදන්නේ ඒක ගන්නවා ෂුවර් එකටම :yes:
    පසුව ලියමි
    අද CM9 RC1 ඒක release උනා Gnex එකටයි Nexus S එකටයි
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    xd drivers seen eka nam case eka manufacturer dev support eka nathi eka.Samsung wage chora manufacturers lage phone ganne natuwa hitiya nam iwarane :P sony xperia 2011 series eke afaik tama nam fm & hdmi witharai wada naththe,then again ewa loku awul newei ne.Sony eken drivers release karala tiyenne.Sony encourage devs
    neo ekatat awilla wage cm9 rc1 :D
    http://download.cyanogenmod.com/?device=haida&type=

    also next nexus models 5k manufacturers la 5k hadanna yanawa kiyala aranchi ne
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    also next nexus models 5k manufacturers la 5k hadanna yanawa kiyala aranchi ne

    ඔව් මේක නම් ආරංචි උනා උඹ කියන්නේ මේක හොඳ වැඩක් කියලද ? එක හොඳක් තමා choices වැඩියි. හැබැයි ඔක්කොමල්ල ෆුල් සප් එක දෙන්න ඕනා developers ලට එත් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරයිද කියන එක මචං. උඹ කියන එක ඇත්ත Samsung Galaxy Series එක චා වෙන්නේ ඔන්න ඔය case එක හින්ද SONY එකෙන් හෙල්ප් එකක් දෙනවා නම් ගොඩ ඉතින් දෙය්යනේ කියල custom rom එකක් දාගෙන ඉන්න පුළුවන්. කොහොමත් දැන් 4.1 එනවනේ එතකොට බලමු කොච්චර හෙල්ප් එකක් දෙයිද කියල SONY එකෙන් පරණ device වලට
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් මේක නම් ආරංචි උනා උඹ කියන්නේ මේක හොඳ වැඩක් කියලද ? එක හොඳක් තමා choices වැඩියි. හැබැයි ඔක්කොමල්ල ෆුල් සප් එක දෙන්න ඕනා developers ලට එත් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරයිද කියන එක මචං. උඹ කියන එක ඇත්ත Samsung Galaxy Series එක චා වෙන්නේ ඔන්න ඔය case එක හින්ද SONY එකෙන් හෙල්ප් එකක් දෙනවා නම් ගොඩ ඉතින් දෙය්යනේ කියල custom rom එකක් දාගෙන ඉන්න පුළුවන්. කොහොමත් දැන් 4.1 එනවනේ එතකොට බලමු කොච්චර හෙල්ප් එකක් දෙයිද කියල SONY එකෙන් පරණ device වලට

    4.1 update eka nam 2011 devices walata denne nathi wei,pudumai dunnot mokada 2012 lineup eka loku series ekak.Marketing ne.Also minor update ekak nam maybe dei.Anyway I am glad that they gave us good 4.0.4,with some(big some :rolleyes: ) tinkering rom is nearly fast as cm9 :P ;) while lot of other manufacturers dumped their 2011 lineups in ics update.
    Nexus device ekak release kalot aniwa drivers and support eka denna ona ne ? besides update eka kelinma enne google eken ne ? not from sony or samsung or other manufacturers ?
    Sony style ekata nexus device ekak awot nam gannawa aniwa :D :love: most of the sony designs :P
     
    ඔව් theory එකේ හැටියට දෙන්න ඕනා කෙලින්ම Google එකෙන්. Choice එක වැඩි වෙන එකත් හොඳයි මොකද එතකොට SONY කාරයොත් ගන්නවනේ Neuxs එකක් :P Samsung ලත් ICS දුන්නේ 2011 වලින් Galaxy S2 විතරයි Nexus S එක ඇරෙන්නේ ඒක ඉතින් කොහොමත් Google නේ බං
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් theory එකේ හැටියට දෙන්න ඕනා කෙලින්ම Google එකෙන්. Choice එක වැඩි වෙන එකත් හොඳයි මොකද එතකොට SONY කාරයොත් ගන්නවනේ Neuxs එකක් :P Samsung ලත් ICS දුන්නේ 2011 වලින් Galaxy S2 විතරයි Nexus S එක ඇරෙන්නේ ඒක ඉතින් කොහොමත් Google නේ බං

    itin ekane machan,sony full 2011 lineup ekatama dunna ne ics :D
    customer & dev support eka athin sony hondai.sony eken x10 2.1 update ekedi full chora karagatta.company image eka 0ta ma bassa,dan reputation eka build up karan yanne
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    itin ekane machan,sony full 2011 lineup ekatama dunna ne ics :D
    customer & dev support eka athin sony hondai.sony eken x10 2.1 update ekedi full chora karagatta.company image eka 0ta ma bassa,dan reputation eka build up karan yanne

    bootloader එකත් unlock කරලම දුන්න නම් නරක නැද්ද? :P:P
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machoo nodanna nisayi ahanne me phone eka 20 kata paduda?
    HTC Desire HD
    prices keeyak wageeda yanne? ICS anan manan rom ehema danna puluwanda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machoo nodanna nisayi ahanne me phone eka 20 kata paduda?
    HTC Desire HD
    prices keeyak wageeda yanne? ICS anan manan rom ehema danna puluwanda?

    පාඩු නෑ මචං ඕකට තාම developer support එක තියෙනවා ICS ROM එහෙමත් තියෙනවා මම දැක්ක :yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    machanla mage laga thiyena ARC eke batterry gaththa dawase idan low wenawa wholesale eke.. custom rom ekak demmoth ehema nowi thiyei da..

    gatta dawse idan thiyene 2.3.4... root kare nehe brick wei kiyala baye.. :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    bootloader එකත් unlock කරලම දුන්න නම් නරක නැද්ද? :P:P

    Official widihata boot loader eka unlock karanna imei number eka site ekata dala dena code eka unge dos program ekata dala phone eka connect karanna witarai tiyenne :P oyitat wada hondata nam nexus witarai kolla.Samsung wage marenna ona naha boot loader eka unlock karaganna sony wala.Hard brick wenna 0.005% chance ekak wage have(gon kamata trim area ekata kelawala pissu kelala arenna hard brick karanna widihak naha sony 2011 series afaik) :P itin aye tawat monada,near to nexus ne ban :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Useful little app

    Reboot widget

    7IqSh.png
    jucfd.png

    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1735170
     
    Status
    Not open for further replies.