ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ahasawap

Member
Sep 25, 2011
3
0
0
මචන් එක්ස්පරියා මිනි පෝ එකට ICS දලා තියෙන්නෙ. කොහමද ROOT කරන්නේ අනේ කියලා දෙන්නකෝ.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Official widihata boot loader eka unlock karanna imei number eka site ekata dala dena code eka unge dos program ekata dala phone eka connect karanna witarai tiyenne :P oyitat wada hondata nam nexus witarai kolla.Samsung wage marenna ona naha boot loader eka unlock karaganna sony wala.Hard brick wenna 0.005% chance ekak wage have(gon kamata trim area ekata kelawala pissu kelala arenna hard brick karanna widihak naha sony 2011 series afaik) :P itin aye tawat monada,near to nexus ne ban :P

    Samsung wala bootloader unlock karalane ban enne:confused::confused:
    Anika nexus wala oya code mukuth na eka command ekai
    Fastboot oem unlock

    Umba kiyanne eeka amarui kiyalada SONY walata wada ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    hari hari nexus eke tama easy ma :yes:
    sony eke code eka ganna ona warranty case walata
    I don't have much idea about samsung machan,never liked the ios copied touchviz anyway
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    hari hari nexus eke tama easy ma :yes:
    sony eke code eka ganna ona warranty case walata
    I don't have much idea about samsung machan,never liked the ios copied touchviz anyway

    Touchwiz gana nam katha karanna epa memory kanawa. SONY wala Timescape ita wada hondai. Mama mulinma samsung gaththe bootloader unlock karala ena hinda anika adata unath market eke lesiyenma root karanna puluwan Samsung ewa. Odin eken pre rooted kernel ekak flash kalama chainfire ge wage badu hari wadima unoth 1 min job done. Kaden genapu gaman keruwa haki mukuth unlock kara kara inna na habai ithin touchwiz thama guu
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    :rofl::rofl::rofl:කොහොම හරි SONYලගේ තමයි UI එකයි Phone DESIGN එකයි තමයි ලස්සනම:lol::lol::lol:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Touchwiz gana nam katha karanna epa memory kanawa. SONY wala Timescape ita wada hondai. Mama mulinma samsung gaththe bootloader unlock karala ena hinda anika adata unath market eke lesiyenma root karanna puluwan Samsung ewa. Odin eken pre rooted kernel ekak flash kalama chainfire ge wage badu hari wadima unoth 1 min job done. Kaden genapu gaman keruwa haki mukuth unlock kara kara inna na habai ithin touchwiz thama guu

    timescape unat echchara tama machan,melo wadakata nathi reddak,completely removed in my rom.Mage rom eke 80mb witara bloatware remove karala tiyenne,dan samahara welawata aokp ekata wada smooth :D tawa puluwan taram wadak nathi magul ain karala tama release karanne :D target eka aosp wage smooth karanna :D
    max payne ehema stock eke bloat ware ekka tikak kachal,dan elata wada

    samsung un ta mama kamathi natte un ios and apple design copy karanawa wadi.iphone ekak or apple reddak ona nati hinda ne android ganna yanne,mun android handsets uth iReddawal widihata gahawwama epa wenawa :P

    wow xperia RAY 1tath eye (26) CM9 RC 1 dilooooo

    http://download.cyanogenmod.com/?device=urushi&type=RC

    but puthe neo rc eke kernel eka nam wada naha :rofl: oketh ehema wenna loku chance ekak hav :P

    apo e anik jarawa :P aosp ics design eka taram ekakwat na mata nam :D apart from dialer and phonebook in aosp,I hate them :P
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    hari hari nexus eke tama easy ma :yes:
    sony eke code eka ganna ona warranty case walata
    I don't have much idea about samsung machan,never liked the ios copied touchviz anyway

    Touchwiz gana nam katha karanna epa memory kanawa. SONY wala Timescape ita wada hondai. Mama mulinma samsung gaththe bootloader unlock karala ena hinda anika adata unath market eke lesiyenma root karanna puluwan Samsung ewa. Odin eken pre rooted kernel ekak flash kalama chainfire ge wage badu hari wadima unoth 1 min job done. Kaden genapu gaman keruwa haki mukuth unlock kara kara inna na habai ithin touchwiz thama guu

    උඔලා දෙන්නට ගහලා එල්ලනවා TouchWiz වලට තවත් මොනා හරි කිව්වොත් :growl: :angry:. උඔලා ඔය කතා කරන්නේ අර වැඩකට නැති bloatware එක්ක එන TouchWiz ගැන වෙන්න ඇති :rolleyes:. වැඩක් නැති ඒව අයින් කරලා ගත්තම ඒකෙ ඇති slowness එකක් නෑ බං :yes:. මම ඔය හැම ROM එකක් ම දාලා තියනවා. මට අන්තිමට හරි ගියේ TW ම තමා. හැම එකේම හොඳ වගේම නරකත් තියනවා. අඩුපාඩුවකට තියන CRT off එකයි මට ඕනේ Toggles ටිකකුයි දා ගන්න ක්‍රමයක් බලන්න ඕනේ.
    ගොඩක් ROMs වල customization එහෙම කෝටියක් විතර කරන්න පුළුවන්. එත් සමහර වෙලාවට ඕනම කරන සරළ දේවල් නෑ.
    මමත් ඔය කිව්වට තව ටික දවසකින් ආයිත් වෙන ROM එකකට යනවා :lol::lol:. අලුතෙන් ආපු PARANOIDANDROID ROM එක තාම දාලා බැලුවේ නෑ. ඒකත් හොඳ ROM එකක් වගේ. ආයිත් කියන්නම්,  හැම ROM එකේම හොඳ සහ නරක තියනවා. TW හොඳ නෑ කියන එක වැරදියි.
     
    :rofl: mata nam tw design eka set wenne naha machan.samsung icons design eka set wennet na,also samsung phone design set wennet naha.kamathi ekama samsung model eka s2 phone design eka athin
    s3 eka tama design athin akamathima eka :P
    anyway mata phone eke calling,sms wada nathi unath music quality & design eka superb wata tiyenne ona :P :rofl:
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    samsung un ta mama kamathi natte un ios and apple design copy karanawa wadi.iphone ekak or apple reddak ona nati hinda ne android ganna yanne,mun android handsets uth iReddawal widihata gahawwama epa wenawa :P

    මොනවද බං samsung ලා apple copy කරලා හදපු දේවල් :confused: ???
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    samsung un ta mama kamathi natte un ios and apple design copy karanawa wadi.iphone ekak or apple reddak ona nati hinda ne android ganna yanne,mun android handsets uth iReddawal widihata gahawwama epa wenawa :P

    මේක Galaxy Series ඒකට නම් හරියට හරි බං හැබැයි Nexus ඒකට හරි යන්නේ නෑ මොකද unge Design එක සම්පුර්ණයෙන්ම වෙනස් උඹ දන්නවනේ :yes: බලමුකෝ Jelly Beans වල කොහොමද කියල UI එක අද තමා Google IO 2012 පටන් ගන්නේ 4.1 introduce කරන්නේ අද ;)
     
    boxing.gif

    මොකද බොලවු තොපිල මරාගන්න හදන්නේ

    cartman-stick-southpark.gif

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    matath pennanna be HTC Nam chaaa max.eta wada hodai ara ala gediyak wage loku galaxy s2 eka
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    anyway mata phone eke calling,sms wada nathi unath music quality & design eka superb wata tiyenne ona :P :rofl:
    මේක නම් පට්ට කතාව උඹ සින්දු අහන්නද ෆෝන් එක ගත්තේ මම නම් ඒකට iPod එකක් ගත්තා :lol::lol:
     
    Status
    Not open for further replies.