SAMSUNG LCD monitor help

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
mama me monitor eka ganna kiyala baluwe used ekak korea walin genapu ekak 12k kiyanawa a ganata watinawada?

model=samsung syncmaster magic cx2232gw

36_2440_2.jpg

SyncMaster-2232BW-(4).jpg
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ගාණේ හැටියට නම් පාඩු නෑ..
    ගන්න කලින් දාලා බලලා ගන්න.. ඒ වෙද්දි කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඉතින්..
    බය වෙන්න දෙයක් නෑ..
    තේරුමක් නැතුව එල්.සි.ඩි. මොනිටර් සි.ආර්.ටි මොනිටර් වගේ ලෙඩ දෙන්න යන්නේ නෑ..
    සර්විස් කරපු නැති එකක් ද කියලා හොයලා බලලා ගන්න..
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    සුදු මහත්තයා;12940282 said:
    machan oka HD nathnam wadak na ne ban. HD ready brand new 20" LED ekakuth 14.5K wenne.

    samsung na ne ban ekane awla samsung okkoma 20 paninawane :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    LG LED Monitors stocks available :yes: With 3 years Abans warranty.

    16" -->>

    19" -->>

    20" -->>

    22" -->>

    PM Me for prices. :yes:


    * Prices Subject to Dollar Fluctuations (මේකට නම් බනින්න වෙන්නේ මහින්ද මාමිට තමා..... ) :P :angry:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ඒ ගාණේ හැටියට නම් පාඩු නෑ..
    ගන්න කලින් දාලා බලලා ගන්න.. ඒ වෙද්දි කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඉතින්..
    බය වෙන්න දෙයක් නෑ..
    තේරුමක් නැතුව එල්.සි.ඩි. මොනිටර් සි.ආර්.ටි මොනිටර් වගේ ලෙඩ දෙන්න යන්නේ නෑ..
    සර්විස් කරපු නැති එකක් ද කියලා හොයලා බලලා ගන්න..

    1 month warrenty ekak denawa
    mokak hari unoth maru karala wena monitor ekak dennan kiuwa
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    wiyadam karannama bari nam witharak oka ganin, Naththan full Hd th nathuwa use karapu ekak aran aparade. Aluth monitors 3 years warranty, Full HD anik eka LED thiyenne.
    Enisa colours hondai ewagema light bill ekath adui dawasama dan innwa nam.

    Samsung ma ona na, BenQ, LG, Viewsonic wage brands uth hondai. 17K+ ganna puluwan. Samsung 22 LED eka 18,900. Ganna model eka online gahala reviews balala ganin.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    sirawata oka ganna eka paadui machan.. Full HD th naha.. anika power consumption ekath wedi.. LED 22" ekata yanne ~20W eth meke 50W