Official widihata boot loader eka unlock karanna imei number eka site ekata dala dena code eka unge dos program ekata dala phone eka connect karanna witarai tiyenneoyitat wada hondata nam nexus witarai kolla.Samsung wage marenna ona naha boot loader eka unlock karaganna sony wala.Hard brick wenna 0.005% chance ekak wage have(gon kamata trim area ekata kelawala pissu kelala arenna hard brick karanna widihak naha sony 2011 series afaik)
itin aye tawat monada,near to nexus ne ban

Samsung wala bootloader unlock karalane ban enne
Anika nexus wala oya code mukuth na eka command ekai
Fastboot oem unlock
Umba kiyanne eeka amarui kiyalada SONY walata wada ?

මචන් එක්ස්පරියා මිනි පෝ එකට ICS දලා තියෙන්නෙ. කොහමද ROOT කරන්නේ අනේ කියලා දෙන්නකෝ.
hari hari nexus eke tama easy ma
sony eke code eka ganna ona warranty case walata
I don't have much idea about samsung machan,never liked the ios copied touchviz anyway
Touchwiz gana nam katha karanna epa memory kanawa. SONY wala Timescape ita wada hondai. Mama mulinma samsung gaththe bootloader unlock karala ena hinda anika adata unath market eke lesiyenma root karanna puluwan Samsung ewa. Odin eken pre rooted kernel ekak flash kalama chainfire ge wage badu hari wadima unoth 1 min job done. Kaden genapu gaman keruwa haki mukuth unlock kara kara inna na habai ithin touchwiz thama guu
tawa puluwan taram wadak nathi magul ain karala tama release karanne
target eka aosp wage smooth karanna

wow xperia RAY 1tath eye (26) CM9 RC 1 dilooooo
http://download.cyanogenmod.com/?device=urushi&type=RC
oketh ehema wenna loku chance ekak hav 
aosp ics design eka taram ekakwat na mata nam
apart from dialer and phonebook in aosp,I hate them 
hari hari nexus eke tama easy ma
sony eke code eka ganna ona warranty case walata
I don't have much idea about samsung machan,never liked the ios copied touchviz anyway
Touchwiz gana nam katha karanna epa memory kanawa. SONY wala Timescape ita wada hondai. Mama mulinma samsung gaththe bootloader unlock karala ena hinda anika adata unath market eke lesiyenma root karanna puluwan Samsung ewa. Odin eken pre rooted kernel ekak flash kalama chainfire ge wage badu hari wadima unoth 1 min job done. Kaden genapu gaman keruwa haki mukuth unlock kara kara inna na habai ithin touchwiz thama guu
. උඔලා ඔය කතා කරන්නේ අර වැඩකට නැති bloatware එක්ක එන TouchWiz ගැන වෙන්න ඇති
. වැඩක් නැති ඒව අයින් කරලා ගත්තම ඒකෙ ඇති slowness එකක් නෑ බං
. මම ඔය හැම ROM එකක් ම දාලා තියනවා. මට අන්තිමට හරි ගියේ TW ම තමා. හැම එකේම හොඳ වගේම නරකත් තියනවා. අඩුපාඩුවකට තියන CRT off එකයි මට ඕනේ Toggles ටිකකුයි දා ගන්න ක්රමයක් බලන්න ඕනේ. 
. අලුතෙන් ආපු PARANOIDANDROID ROM එක තාම දාලා බැලුවේ නෑ. ඒකත් හොඳ ROM එකක් වගේ. ආයිත් කියන්නම්, හැම ROM එකේම හොඳ සහ නරක තියනවා. TW හොඳ නෑ කියන එක වැරදියි. උඔලා දෙන්නට ගහලා එල්ලනවා TouchWiz වලට තවත් මොනා හරි කිව්වොත්![]()
. උඔලා ඔය කතා කරන්නේ අර වැඩකට නැති bloatware එක්ක එන TouchWiz ගැන වෙන්න ඇති
. වැඩක් නැති ඒව අයින් කරලා ගත්තම ඒකෙ ඇති slowness එකක් නෑ බං
. මම ඔය හැම ROM එකක් ම දාලා තියනවා. මට අන්තිමට හරි ගියේ TW ම තමා. හැම එකේම හොඳ වගේම නරකත් තියනවා. අඩුපාඩුවකට තියන CRT off එකයි මට ඕනේ Toggles ටිකකුයි දා ගන්න ක්රමයක් බලන්න ඕනේ.
ගොඩක් ROMs වල customization එහෙම කෝටියක් විතර කරන්න පුළුවන්. එත් සමහර වෙලාවට ඕනම කරන සරළ දේවල් නෑ.
මමත් ඔය කිව්වට තව ටික දවසකින් ආයිත් වෙන ROM එකකට යනවා. අලුතෙන් ආපු PARANOIDANDROID ROM එක තාම දාලා බැලුවේ නෑ. ඒකත් හොඳ ROM එකක් වගේ. ආයිත් කියන්නම්, හැම ROM එකේම හොඳ සහ නරක තියනවා. TW හොඳ නෑ කියන එක වැරදියි.
mata nam tw design eka set wenne naha machan.samsung icons design eka set wennet na,also samsung phone design set wennet naha.kamathi ekama samsung model eka s2 phone design eka athin

samsung un ta mama kamathi natte un ios and apple design copy karanawa wadi.iphone ekak or apple reddak ona nati hinda ne android ganna yanne,mun android handsets uth iReddawal widihata gahawwama epa wenawa![]()
??? මොනවද බං samsung ලා apple copy කරලා හදපු දේවල්???

samsung un ta mama kamathi natte un ios and apple design copy karanawa wadi.iphone ekak or apple reddak ona nati hinda ne android ganna yanne,mun android handsets uth iReddawal widihata gahawwama epa wenawa![]()
බලමුකෝ Jelly Beans වල කොහොමද කියල UI එක අද තමා Google IO 2012 පටන් ගන්නේ 4.1 introduce කරන්නේ අද 
මොනවද බං samsung ලා apple copy කරලා හදපු දේවල්???

මේක නම් පට්ට කතාව උඹ සින්දු අහන්නද ෆෝන් එක ගත්තේ මම නම් ඒකට iPod එකක් ගත්තාanyway mata phone eke calling,sms wada nathi unath music quality & design eka superb wata tiyenne ona![]()
![]()