Elakiri මෙම්බර්ස් Trip 2012 - destination
Elakiri Trip 2012
එළකිරි සාමාජික චාරිකාව 2012
සියලු කතිකාවන් දුටු විට පෙනී යන්නේ, ගාල්ල (මඩොල් දූව/මාදු ගග/අනිකුත්) හෝ නුවර (ශ්රී දලදා මාලිගය/අම්බුලුවාව/පේරඩෙනිය/අනෙකුත්) වැඩි පිරිසකගේ කැමැත්තක් ඇති බවයි..
ඉතින් සියල්ලන්ගෙම අකමැත්තක් නැතිනම්, අපි මේ දෙකෙන් එකක් තෝරාගමු දැන්.....
සියල්ලන්ගේම හිතසුව පිනිස දුම්රියෙන් ගමන් ගතහැකි ස්ථාන යෝජනා කරන මෙන් ඉතා කාරුනිකව ඉලා සිටිනවා...
Linked thread..
http://www.elakiri.com/forum/showthread.php?t=1448380
ත්රෙඩ් එක සතියක කාලයක් චන්දය සදහා විවෘතව පතී... ඉන්පසු අපි යන ස්ථානය නිල වශයෙන් දැනුම් දෙනු ලැබේ....
එහෙම හොදයි නොවැ..??
සැ.යු. : මෙම චාරිකාව සංවිදානය කරන්නේ නොදුටු අපි හදුනා ගැනීමටත්, පෙර හමුවූ අපි නැවත හමුවීමටත් ය... ඉතින් සියල්ලන්ට සහභාගීවීමට අවස්ථාව ඇත...

Last edited: