Elakiri මෙම්බර්ස් Trip 2012 - destination

ට්‍රි‍ප්‍ එ‍ක‍ ය


  • Total voters
    58
  • Poll closed .

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Elakiri මෙම්බර්ස් Trip 2012 - destination

    Elakiri Trip 2012
    එළකිරි සාමාජික චාරිකාව 2012

    සි‍ය‍ලු‍ ක‍ති‍කා‍ව‍න්‍ දු‍ටු‍ වි‍ට‍ පෙ‍නී‍ ය‍න්නේ‍, ගා‍ල්‍ල‍ (ම‍ඩො‍ල්‍ දූ‍ව‍/මා‍දු‍ ග‍ග‍/අ‍නි‍කු‍ත්‍) හෝ‍ නු‍ව‍ර‍ (ශ්‍රී‍ ද‍ල‍දා‍ මා‍ලි‍ග‍ය‍/අ‍ම්‍බු‍ලු‍වා‍ව‍/පේ‍ර‍ඩෙ‍නි‍ය‍/අ‍නෙ‍කු‍ත්‍) වැ‍ඩි‍ පි‍රි‍ස‍ක‍ගේ‍ කැ‍මැ‍ත්‍ත‍ක්‍ ඇ‍ති‍ බ‍ව‍යි‍..

    ඉ‍ති‍න්‍ සි‍ය‍ල්‍ල‍න්‍ගෙ‍ම‍ අ‍ක‍මැ‍ත්‍ත‍ක්‍ නැ‍ති‍න‍ම්‍, අ‍පි‍ මේ‍ දෙ‍කෙ‍න්‍ එ‍ක‍ක්‍ තෝ‍රා‍ග‍මු‍ දැ‍න්‍.....

    සි‍ය‍ල්‍ල‍න්ගේ‍ම‍ හි‍ත‍සු‍ව‍ පි‍නි‍ස‍ දු‍ම්රි‍යෙ‍න්‍ ග‍ම‍න්‍ ග‍ත‍හැ‍කි‍ ස්‍ථා‍න‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න‍ මෙ‍න්‍ ඉ‍තා‍ කා‍රු‍නි‍ක‍ව‍ ඉ‍ලා‍ සි‍ටි‍න‍වා‍...

    Linked thread..

    http://www.elakiri.com/forum/showthread.php?t=1448380


    ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ ස‍ති‍ය‍ක‍ කා‍ල‍ය‍ක්‍ ච‍න්‍ද‍ය‍ ස‍ද‍හා‍ වි‍වෘ‍ත‍ව‍ ප‍තී‍... ඉ‍න්‍ප‍සු‍ අ‍පි‍ ය‍න‍ ස්‍ථා‍න‍ය‍ නි‍ල‍ ව‍ශ‍යෙ‍න්‍ දැ‍නු‍ම්‍ දෙ‍නු‍ ලැ‍බේ‍....

    එ‍හෙ‍ම‍ හො‍ද‍යි‍ නො‍වැ‍..??
    11.gif



    සැ‍.යු‍. : මෙ‍ම‍ චා‍රි‍කා‍ව‍ සං‍වි‍දා‍න‍ය‍ ක‍ර‍න්නේ‍ නො‍දු‍ටු‍ අ‍පි‍ හ‍දු‍නා‍ ගැ‍නී‍ම‍ට‍ත්‍, පෙ‍ර‍ හ‍මු‍වූ‍ අ‍පි‍ නැ‍ව‍ත‍ හ‍මු‍වී‍ම‍ට‍ත්‍ ය‍... ඉ‍ති‍න්‍ සි‍ය‍ල්‍ල‍න්‍ට‍ ස‍හ‍භා‍ගී‍වී‍ම‍ට‍ අ‍ව‍ස්‍ථා‍ව‍ ඇ‍ත‍...
     
    Last edited:

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අපො බන් උබලා a/l කටෙම මෙවත් දානවනෙ. 2013 තමා :(
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අපො බන් උබලා a/l කටෙම මෙවත් දානවනෙ. 2013 තමා :(

    පෞ‍ද්‍ග‍ලි‍ක‍ අ‍ව‍වා‍ද‍ය‍ක්‍ දෙ‍න්‍න‍ම්‍... උ‍.පෙ‍. ඉ‍ව‍ර‍වෙ‍න‍ක‍ම්‍ ට්‍රි‍ප්‍ ය‍න්‍න‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න්‍න‍ එ‍පා‍... ත‍ව‍ මා‍ස‍ එ‍ක‍යි‍... උ‍බ‍ පා‍ස්‍ උ‍නො‍ත්‍ හැ‍ම‍දා‍ම‍ ට්‍රි‍ප්‍ ය‍න්‍න‍ ස‍ල්‍ලි‍ ති‍යෙ‍යි‍... උ‍බ‍ අ‍පි‍ත්‍ එ‍ක්‍ක‍ ගි‍යා‍ කි‍ය‍ල‍ වි‍භා‍ගෙ‍ට‍ උ‍ද‍ව්‍ ක‍ර‍න්‍න‍ අ‍පි‍ට‍ බෑ‍. ෆේ‍ල්‍ උ‍නො‍ත්‍ ඊ‍ල‍ග‍ සැ‍රේ‍ ය‍න්‍න‍ ස‍ල්‍ලි‍ ති‍ය‍නඑ‍ක‍ක්‍ නෑ‍.. ඒ‍ක‍ නි‍සා‍ පා‍ඩ‍ම්‍ ක‍ර‍ප‍න්‍ ම‍ල්‍ලි‍..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මාත් කැමති ගාලු යන්න.
    අගෝස්තු 24 ඉරිද යමල්ලා.
    අහිංසක අපි ගැන සිතා තව සති දෙකක් ඕක කල් දාමු බං.
    24 මම එකෙංම අලුත්ගමින් කෝච්චියට නගිනවා :):):)