පොටෝ ගහන අයගෙන් උදව්වක් ඕන....
මචන්ලා මේකයි සීන් එක...
මම මචන් ෆොටෝග්රැෆි වලට ආසයි විනෝදාංශයක් විදිහට...
හැබැයි ඉතින් ඔය ටෙක්නිකල් පැත්ත ගැන මට මහා ලොකු දැනුමක් නැහැ....

(ඒ කියන්නේ ඔය ආලෝකකරණය අනං මනං.... )
ඉතින් මට ඒ පැත්ත ඉගන ගන්න මොනාද කරන්න පුළුවන්...???

පොඩි කොර්ස් එකක් කරන්න තිබුන නම් ගොඩාක් හොදයි...
වැඩි කාලයක් යන්නේ නැති, වැඩි ගානකුත් යන්නේ නැති ෆවුන්ඩේෂන් වගේ කොර්ස් එකක්....

මොකද මට හොබී එක වැඩි දියුණු කරගන්න විතරයි ඕන...
ඉතින් මචන්ලා මට මේකට පොඩි හෙල්ප් එකක් දෙන්න හොදේ...
මොකද ඉතින් හැමදාම හැමදේටම අපි නම් උදව් , උපදෙස් ගන්නේ එළකිරි පවුලෙන් නේ....

බම්ප් එකක්වත් දාන්න මචන්ලා...
ඔබේ බම්ප් වලට මගෙන් රෙප්...

Last edited: